~ ලොව විශාලතම පොත් අලෙවි සල්පිල | Big Bad Wolf ~

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Preview pass හම්බ වෙලා ගියා. වෑඩිපුර තියෙන්නේ පොඩි එවුන්ට පොත්. පට්ට කලේක්ෂන් එකක් තියෙනවා. ලොකු එවුන්ට නම් ඒ තරම් පොත් නෑ. නමුත් ගිහින් බලන්න වටිනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    IMG_1508.jpg
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Preview pass හම්බ වෙලා ගියා. වෑඩිපුර තියෙන්නේ පොඩි එවුන්ට පොත්. පට්ට කලේක්ෂන් එකක් තියෙනවා. ලොකු එවුන්ට නම් ඒ තරම් පොත් නෑ. නමුත් ගිහින් බලන්න වටිනවා

    සෙල්ලම් බඩු එහෙම තියනවද බන් .සෙල්ලම් කොච්චි එහෙම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    Preview pass හම්බ වෙලා ගියා. වෑඩිපුර තියෙන්නේ පොඩි එවුන්ට පොත්. පට්ට කලේක්ෂන් එකක් තියෙනවා. ලොකු එවුන්ට නම් ඒ තරම් පොත් නෑ. නමුත් ගිහින් බලන්න වටිනවා
    engineering, acadamic side eke poth thibbada :nerd::nerd:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    සෙල්ලම් බඩු එහෙම තියනවද බන් .සෙල්ලම් කොච්චි එහෙම

    ඒවා තිබ්බේ නෑ. පොත් තමා

    engineering, acadamic side eke poth thibbada :nerd::nerd:
    ඈකඩමික් පොත් නම් සෙට් වුනේ නෑ. Photography, music, නම් තිබ්බා.
     
    Similar threads