ලොව විශාලම බෞද්ධ ජනාවාසය

alex123game

Member
Jan 12, 2016
298
45
0
ලොව විශාලම බෞද්ධ ජනාවාසය

නිරිතදිග චීනයේ ටිබෙට්හි Larung Gar බෞද්ධ අධ්‍යාපන ආයතනය අවට ඉතාමත් එකිනෙක ඉතාමත් ආසන්නයෙන් දැවයෙන් නිමකර ඇති දස දහස් සංඛ්‍යාත නිවාස එකතුවකින් සෑදී ඇති ජනාවාසය ලොව විශාලම බෞද්ධ ජනාවාසය ලෙස ඩේලි මේල් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
දෙස් විදේස් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු බෞද්ධ සිසුන් අති විශාල පිරිසක් අධ්‍යාපනය ලබන මෙම අධ්‍යාපන ආයතනය 1980දී පමණ Jigme Phuntsok ලාමාවරයා විසින් පිහිටුවන ලද්දක්.
මුහුදු මට්ටමේ සිට අඩි 12500ට වසඩා ඉහළින් පිහිටා ඇති මෙම බොහෝ නිවාස කාමර තුනකින් හා වැසිකිළි කැසිකිළි පහසුකම්වලින් යුක්තයි. මෙම නිවාස වාසය සඳහා වෙන්කර ඇත්තේ ස්ත්‍රී පරුෂ සහ වයස් කාණ්ඩද සැලකිල්ලට ගනිමිනි. දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී මෙහි වඩාත් සුන්දරත්වයක් ඇති බවයි ඡායාරූප වලින් පෙනී යන්නේ.


01-17.jpg



02-30.jpg



03-19.jpg



04-7.jpg



05-5.jpg



06-4.jpg



07-3.jpg



08-1.jpg



http://nethgossip.lk/articles/12509