ලොව විශිෂ්ඨතම ඉන්දීය ජ්යෙතිෂවේදියාගෙ අන&

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
ලොව විශිෂ්ඨතම ඉන්දීය ජ්යෙතිෂවේදියාගෙ අන&

14594_1582213948666763_6785803283115973844_n.jpg


‘සිරිසේන පරදිනවා’.. ලොව විශිෂ්ඨතම
ඉන්දීය ජ්යෙතිෂවේදියා හිරුණිකාට, දහම්ට
මුහුණටම කියයි.
මෛත්රීපාල සිරිසේනට දෙසැම්බර් 22 සිට 2015 ජනවාරි
19 දක්වා ඉතා අපල කාලයක් උදාවන බැවින් ඉදිරි
ජනාධිපතිවරණයේදී ශ්රී ලංකාවේ ජනාධිපති තරගයෙන්
සිරිසේනට බරපතල පරාජයක් අත්වන බව ලොව විශිෂ්ඨතම
ජෝතිශ්යවේදීන් 10 දෙනා අතරින් මුල් තැන
ගන්නා ඉන්දියානු ජාතික ආචාර්ය ඒ.එස්.
කරලා (ඡායාරූපයේ මැද) ඉන්දියාවේ දිල්ලි නුවර
වයිපිලිහිදී තමන් බැහැදැකීමට පැමිණි
හිරුණිකා ප්රේමචන්ද්රට සහ මෛත්රීපාලගේ පුතා වන දහම්
සිරිසේනට දෙසැම්බර් 11 වැනිදා ප්රකාශ කර තිබේ.
හිරුණිකා ප්රේමචන්ද්ර සහ මෛත්රීපාලගේ පුත් දහම් සිරිසේන
දෙසැම්බර් 10 වැනිදා ශ්රී ලංකාවේන් පිටත්ව ඉන්දියාවට
ගොස් මෙම ලොව ප්රකට ජෝතිශ්යවේදීයා හමුවී
ඇත්තේ මෛත්රීපාලගේ බිරිද ජයන්ති පුෂ්පකුමාරිගේ උපදෙස්
අනුවය. ප්රතිවාදියාගේ බලය මහා බලගතුවන හෙයින්
සිදුවන දැවැන්ත පරාජයෙන් මිදීම සඳහා ශාන්තිකර්ම
ගණනාවක්ම ආචාර්ය කරලා ඔවුන් හමුවේ පවසා ඇත. එදින
රාත්රියේම දහම් යළි ශ්රී ලංකාවට පැමිණි අතර
හිරුණිකා ප්රේමචන්ද්ර ශ්රී ලංකාවේ ප්රධාන
කැසිනෝ හිමිකරුවෙකුගේ 37හැවිරිදි විවාහක පුතෙකු සමඟ
විවේකයක් ගතකිරීම සඳහා දිල්ලි සිට දෙසැම්බර්
11වැනිදා සිංගප්පූරු ගුවන් සේවා යානයකින්
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට ගොස් තිබේ.
SourceLcN
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Hive higannonta wada MR ta kade yana higanno hodai ban. Umbalage patta creativity and imagination thiyenawa ban. Digatama post dapan athal ekak thiyenawa kiyawana eketh. Minissu 8 wenidata gihin #MY3 ta kathire gahala ei. Umbalge media unit ekatath horen LA yai Rajapassa family ekama.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,378
    113
    Hive higannonta wada MR ta kade yana higanno hodai ban. Umbalage patta creativity and imagination thiyenawa ban. Digatama post dapan athal ekak thiyenawa kiyawana eketh. Minissu 8 wenidata gihin #MY3 ta kathire gahala ei. Umbalge media unit ekatath horen LA yai Rajapassa family ekama.

    :D
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ubalata bila gahanna mara hakiyawak ne bn thiyenne. wade thiyenne owa kiyapan ITN news ekata gihin ewa balana unta. EK eke inne uba wage pin gutharyo neme owata rawatenne. ekko mathripalage seen eka witharak kiwwanam aththa kiyala hithanawa. eka asse hirunikata mada gahanna gihin uba waraddagena. mulin boru kiyanna clz palayan ita passe waren EK eke baila danna. pingutharaya...:rofl::rofl::rofl::rofl::rofl:
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    Mahinda tharan mantara gurukan, jotisya passe duwana manussayek netuwa ati lankawe hoyaganna.me sare paradunotin sumandasata badu packet wenawa.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Uba me dana hama thread ekakin ma mata nam penne uba support karanne my3ta...mokada uba oya ganna gon athal walin.....minissu thawa thawa danaganna wa...mahindaya saha ubala wage gottayo chater kiyala....

    ekath narakama na.......ubala wage un karanne mahindayata thawath chanda nathi karana eka....

    digatama karapan elakiri.....
     
    Nov 24, 2014
    789
    64
    0
    අයියෝ සිරිසේනගෙ අපලේ. පව්. දැන් කොටින්ට සෑහෙන්න රිදිල ඇති. :P බල්ලන්ට පුලුවන්ද ජනාදිපතිතුමත් එක්ක චන්ද කරන්න. දෙන ඉදුල් කාගෙන ඉන්නැතුව ගියා වැඩ පෙන්නන්න. පව්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Uba MR ge side ekeda My3ge side ekeda ban?

    oya gon katha daala MR ge chanda kadanna epa.

    OR umbalage media unit eke patta MODAYO set ekak inne.

    chanda Baageta baagayak kedune oya GON katha hinda.

    apala siddi deewala siddi pennanne nethuwa pennapalla MR real bawddayek kiyala.

    Meka SINHALA BAUDDA ratak. Indiawe wage mithyadushtika modayo inna ratak nemei.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් නැවතත් කරුණා සාධකය මතුව තිබේ.
    එදා පටන්ම කොටි, උන්ට කඩේ ගිය උන් සහ එජාපය ඇතුලු ඔක්කොම කිව්වේ කරුණාට දඬුවම් දියයුතු බවයි. ඒ පෙර වැරදිවලට යි.
    නමුත් ත්‍රස්තවාදය අතහැර LTTE සාමාජිකයින් 4000 සමඟ පැමිණ රටේ ආරක්ෂක අංශ වලට සහාය දුන් කරුණා දකුණේ තරුණයින් කි දහසකගේ ජිවිත ඉතිරි කර දුන්නද? අබාධිත බව නැති කලාද? නැගෙනහිර කොටින්ට නැති උනේ ඇයි ? කාලිංග මාග ගෙන් පැවත එන කොටින්ට දරුණුම සාමජිකයින් බිහිකළ මඩකලපුව කොටින්ට අහිමි කලේ කව්ද? ඔවුන්ගේ මොරාල් කැඩුවේ කව්ද? මුතාලිෆ් ලා සමඟ ඔත්තු සේවාවල වැඩ කලේ කරුණාගේ සාමාජිකයින් නොවේද?
    මගේ සතුරාගේ සතුරා මගේ මිතුරෙකු නොව සතුරෙක් ලෙස සලකන්නේ කොහොමද?