Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
57 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ලොව විශිෂ්ඨතම කථාවක්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දෙවන කතාව තමයි ආදරය සහ නැතිවීම. පොඩි කාලෙදීම මං ආදරය කළ දේ සොයා ගන්න ලැබුණ නිසා මං වාසනාවන්තයෙක් උනා. මට අවුරුදු 20දී අපි Apple සමාගම පටන් ගත්තා ගරාජයක. අවුරුදු 10කදී ගරාජයේ සිටි අපි දෙදෙනා වෙනුවට සේවකයින් 4000ක් වැඩ කරන බිලියන 2කට මිළකළ හැකි සමාගමක් ලෙසට Apple සමාගම පත්වුණා.

ඊට අවුරුද්දකට කලින් අපි අපේ හොඳම නිර්මාණය macintosh එළිදැක්වූවා. මට අවුරුදු 30ක් වුණා.මාව Apple සමාගමෙන් අස්කළා. කොහොමද ඔබව අස්කරන්නේ ඔබම ආරම්භ කළ සමාගමකින්?

Apple සමාගම ක්‍රමයෙන් වර්ධනය වනවිට අපි පුද්ගලයෙක්ව බඳවා ගත්තා. මං හිතුවා ඔහු හරිම දක්ෂයෙක් කියලා. පළමු අවුරුද්දේ හැමදේම හොඳින් සිදුවුණා. ඒත් අපේ අනාගත දැක්ම ගැන විවිධ මතිමතාන්තර තිබ්බා. අන්තිමේදී අපි ආරවුල් ඇති කරගත්තා. ඒ කාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තේ ඔහුගේ පැත්තයි. ඒ නිසා මාව අවුරුදු 30දී සමාගමෙන් අස්කළා. මං මගේ වැඩිහිටි අවධියේදී බලාපොරොත්තුවෙන් සිටි හැම දෙයක්ම නැති වුණා. ඒක විනාශයක් වුණා. මාස 2ක් යනකං මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුවයි මං හිටියේ. මට දැනුණා මං කලින් පරම්පරාවේ ව්‍යවසායකයෙක් නැති කළා කියලා. මට ලැබුණු බැටන් එක මං අතහැරියා කියලා. මම David Packard සහ Bob Noyce හමුවුණා. හැම දෙයක්ම නරක විදිහට අවුල් කිරීම ගැන මං සමාව ඉල්ලන්න හැදුවා. ඒක හරිම ප්‍රසිද්ධ අසමත් වීමක් වුණා.මට සිතුණා සිලිකන් නිම්නයෙන් පැනයන්න.

නමුත් හෙමින් යම් දෙයක් මගේ හිතේ ඇතිවෙන්න පටන් ගත්තා. මං කරපු දේට මං ආදරේ කළා. Apple වල වුන දේ කිසිම අයුරකින් වෙනස් වුණේ නැහැ. මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං එයට ආදරේ කළා.

මං නැවත පටන් ගන්න තීරණය කළා. මට ඒ කාලේ තේරුණේ නැති උනාට Apple වලින් එළියට දාපු මගේ නැවත පටන් ගැනීම තමයි මගේ ජීවිතයේ වුණු හොඳම දෙය. සාර්ථකත්වයේ බර අඩු වුණා. අලුත් ආරම්භයත් සමඟ හැම දෙයක්ම අඩුවෙන් විශ්වාස කළ නිසා එය මගේ ජීවිතයේ හොඳම නිර්මාණාත්මක කාලයක් බවට පත්වුණා. ඊළඟ අවුරුදු 5 ඇතුලත මං "NeXT" සහ "Pixar" කියලා සමාගම් දෙකක් ආරම්භ කළා. මං ආදරෙන් බැඳුනා අපූර්ව පෙම්වතියක් සමඟ. ඇයයි මගේ ආදරණීය බිරිඳ වුණේ. Pixar තමයි "Toy story" කියන ලෝකයේ මුල්ම පරිඝණක සජීවී චලන චිත්‍රපටය හැදුවේ. අද එය ලෝකය පුරා පරිඝණක සජීවී චලන චිත්‍රපට හදන ඉතා සාර්ථක සමාගමක්.

බලාපොරොත්තු නැති විදියට Apple සමාගම "NeXT" සමාගම මිළදී ගත්තා මං ආයේ Apple වලට ආවා. Apple සමාගමේ පුනරුදයේ හදවත වුනේ අපි "NeXT" වල නිර්මාණය කළ තාක්ෂණයයි. අනික් අතින් ලොරීන් සහ මම ඉතාමත් අපූර්ව යුග දිවියක් ගත කළා. මට ඉතා විශ්වාසයි මේ කිසි දෙයක් වෙන්නේ නැහැ මාව Apple වලින් එලියට දැම්මේ නැත්තම්. ඒක හරිම තිත්ත බෙහෙතක් වගේ. ඒත් මං හිතනවා ලෙඩාට ඒක අවශ්‍යයි කියලා. ජීවිතයේ සමහර වෙලාවට ඔබගේ ඔළුවට ගඩොලකින් ගහනවා වගේ දැනෙයි. ඒත් ධෛර්යය නැති කරගන්න එපා.

මං කියන්න කැමතියි මං තුළ තිබුණු එකම දෙය වුණේ මම කළ දෙයට මං ආදරය කිරීමයි. ඔබ ආදරය කරන දේ ඔබ සොයා ගත යුතුයි. එය ඔබේ වැඩකටයුතු සඳහා යෙදවිය යුතුයි. ඒ ඔබ ආදරය කරන අය වෙනුවෙනුයි. ඇත්තවශයෙන්ම සතුටු විය හැකි එකම දෙය වන්නේ ඔබ අනර්ඝ වැඩක් යැයි විශ්වාස කරන දේ කරගෙන යෑමයි. අනර්ඝ වැඩක් කරන එකම විදිහ වන්නේ ඔබ, ඔබ කරන දේට ආදරේ කිරීමයි. ඔබට තාම එය හමුවී නැත්නම් බලා සිටින්න. නතර වෙන්න එපා. එය සොයා ගත් දවසක ඔබේ හදවතට ඒක දැනේවී. සෑම උතුම් සම්බන්ධතාවයකදීම වගේ එය තව තවත් හොඳ අතට හැරේවි අවුරුදු ගණන් ගෙවී යනවිට. එම නිසා බලා සිටින්න. නතර වෙන්න එපා.

[QUOTE="Good Heart, post: 23005651, member: 478613"] [SIZE="4"][COLOR="Purple"]මගේ දෙවන කතාව තමයි ආදරය සහ නැතිවීම. පොඩි කාලෙදීම මං ආදරය කළ දේ සොයා ගන්න ලැබුණ නිසා මං වාසනාවන්තයෙක් උනා. මට අවුරුදු 20දී අපි Apple සමාගම පටන් ගත්තා ගරාජයක. අවුරුදු 10කදී ගරාජයේ සිටි අපි දෙදෙනා වෙනුවට සේවකයින් 4000ක් වැඩ කරන බිලියන 2කට මිළකළ හැකි සමාගමක් ලෙසට Apple සමාගම පත්වුණා. ඊට අවුරුද්දකට කලින් අපි අපේ හොඳම නිර්මාණය macintosh එළිදැක්වූවා. මට අවුරුදු 30ක් වුණා.මාව Apple සමාගමෙන් අස්කළා. කොහොමද ඔබව අස්කරන්නේ ඔබම ආරම්භ කළ සමාගමකින්? Apple සමාගම ක්‍රමයෙන් වර්ධනය වනවිට අපි පුද්ගලයෙක්ව බඳවා ගත්තා. මං හිතුවා ඔහු හරිම දක්ෂයෙක් කියලා. පළමු අවුරුද්දේ හැමදේම හොඳින් සිදුවුණා. ඒත් අපේ අනාගත දැක්ම ගැන විවිධ මතිමතාන්තර තිබ්බා. අන්තිමේදී අපි ආරවුල් ඇති කරගත්තා. ඒ කාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තේ ඔහුගේ පැත්තයි. ඒ නිසා මාව අවුරුදු 30දී සමාගමෙන් අස්කළා. මං මගේ වැඩිහිටි අවධියේදී බලාපොරොත්තුවෙන් සිටි හැම දෙයක්ම නැති වුණා. ඒක විනාශයක් වුණා. මාස 2ක් යනකං මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුවයි මං හිටියේ. මට දැනුණා මං කලින් පරම්පරාවේ ව්‍යවසායකයෙක් නැති කළා කියලා. මට ලැබුණු බැටන් එක මං අතහැරියා කියලා. මම David Packard සහ Bob Noyce හමුවුණා. හැම දෙයක්ම නරක විදිහට අවුල් කිරීම ගැන මං සමාව ඉල්ලන්න හැදුවා. ඒක හරිම ප්‍රසිද්ධ අසමත් වීමක් වුණා.මට සිතුණා සිලිකන් නිම්නයෙන් පැනයන්න. නමුත් හෙමින් යම් දෙයක් මගේ හිතේ ඇතිවෙන්න පටන් ගත්තා. මං කරපු දේට මං ආදරේ කළා. Apple වල වුන දේ කිසිම අයුරකින් වෙනස් වුණේ නැහැ. මාව ප්‍රතික්ෂේප වුණා. ඒත් මං එයට ආදරේ කළා. මං නැවත පටන් ගන්න තීරණය කළා. මට ඒ කාලේ තේරුණේ නැති උනාට Apple වලින් එළියට දාපු මගේ නැවත පටන් ගැනීම තමයි මගේ ජීවිතයේ වුණු හොඳම දෙය. සාර්ථකත්වයේ බර අඩු වුණා. අලුත් ආරම්භයත් සමඟ හැම දෙයක්ම අඩුවෙන් විශ්වාස කළ නිසා එය මගේ ජීවිතයේ හොඳම නිර්මාණාත්මක කාලයක් බවට පත්වුණා. ඊළඟ අවුරුදු 5 ඇතුලත මං "NeXT" සහ "Pixar" කියලා සමාගම් දෙකක් ආරම්භ කළා. මං ආදරෙන් බැඳුනා අපූර්ව පෙම්වතියක් සමඟ. ඇයයි මගේ ආදරණීය බිරිඳ වුණේ. Pixar තමයි "Toy story" කියන ලෝකයේ මුල්ම පරිඝණක සජීවී චලන චිත්‍රපටය හැදුවේ. අද එය ලෝකය පුරා පරිඝණක සජීවී චලන චිත්‍රපට හදන ඉතා සාර්ථක සමාගමක්. බලාපොරොත්තු නැති විදියට Apple සමාගම "NeXT" සමාගම මිළදී ගත්තා මං ආයේ Apple වලට ආවා. Apple සමාගමේ පුනරුදයේ හදවත වුනේ අපි "NeXT" වල නිර්මාණය කළ තාක්ෂණයයි. අනික් අතින් ලොරීන් සහ මම ඉතාමත් අපූර්ව යුග දිවියක් ගත කළා. මට ඉතා විශ්වාසයි මේ කිසි දෙයක් වෙන්නේ නැහැ මාව Apple වලින් එලියට දැම්මේ නැත්තම්. ඒක හරිම තිත්ත බෙහෙතක් වගේ. ඒත් මං හිතනවා ලෙඩාට ඒක අවශ්‍යයි කියලා. ජීවිතයේ සමහර වෙලාවට ඔබගේ ඔළුවට ගඩොලකින් ගහනවා වගේ දැනෙයි. ඒත් ධෛර්යය නැති කරගන්න එපා. මං කියන්න කැමතියි මං තුළ තිබුණු එකම දෙය වුණේ මම කළ දෙයට මං ආදරය කිරීමයි. [COLOR="Red"]ඔබ ආදරය කරන දේ ඔබ සොයා ගත යුතුයි. එය ඔබේ වැඩකටයුතු සඳහා යෙදවිය යුතුයි. ඒ ඔබ ආදරය කරන අය වෙනුවෙනුයි. ඇත්තවශයෙන්ම සතුටු විය හැකි එකම දෙය වන්නේ ඔබ අනර්ඝ වැඩක් යැයි විශ්වාස කරන දේ කරගෙන යෑමයි. අනර්ඝ වැඩක් කරන එකම විදිහ වන්නේ ඔබ, ඔබ කරන දේට ආදරේ කිරීමයි. ඔබට තාම එය හමුවී නැත්නම් බලා සිටින්න. නතර වෙන්න එපා.[/COLOR] එය සොයා ගත් දවසක ඔබේ හදවතට ඒක දැනේවී. සෑම උතුම් සම්බන්ධතාවයකදීම වගේ එය තව තවත් හොඳ අතට හැරේවි අවුරුදු ගණන් ගෙවී යනවිට. එම නිසා බලා සිටින්න. නතර වෙන්න එපා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom