Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ලොව විශිෂ්ඨතම කථාවක්~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ තුන්වන කතාව මරණය ගැනයි.

මට අවුරුදු 17දී මං මේ වගේ වාක්‍යක් කියෙව්වා; "ඔබ හැම දවසක්ම ඔබගේ අන්තිම දවස කියා සිතා ජීවත් වෙනවා නම් එක දිනයකදී එය අනිවාර්යෙන් ඇත්තක් වෙයි". මම ඒ වාක්‍ය ගැන පැහැදුණා. එතැන් පටන් පහුගිය අවුරුදු 33දී හැම උදෑසනකම මම කණ්නාඩිය දිහා බලලා මගෙන් අහගන්නවා "අද මගේ අන්තිම දවස නම් මම කළ යුත්තේ කුමක්ද?" කියලා.

මං ඉක්මණට මැරෙනවා කියලා මතක තබාගනිමින් ජීවත් වීම තමයි මගේ ජීවිතයේ හොයාගත්ත වැදගත්ම දේ. මගේ ජීවිතයේ වැදගත් තීරණ ගන්න එය උපකාරී වුණා. මොකද හැමදේම ,හැම බලාපොරොත්තුවක්ම, හැම අභිමානයක්ම, හැම බයක්ම, හැම ලැජ්ජාවක්ම, හැම අසාර්ථකවීමක්ම මරණය අභියස නැතිවෙලා යනවා, ඇත්තටම අවශ්‍ය දේ පමණක් ඉතිරි කරමින්. ඔබ කවදාහරි මැරෙනවා කියලා මතක තබා ගැනීම තමයි ඔබට යම් දෙයක් නැතිවීමට හැකියි කියන හිතීමේ උගුලෙන් ගැලවෙන්න ඇති හොඳම විදිහ. ඔබ කොහොමත් නිර්වස්ත්‍රයි. ඔබට ඔබේ හදවත අනුගමනය නොකිරීමට කිසිම හේතුවක් නෑ.

අවුරුද්දකට කලින් මට පිළිකාවක් තියෙන බව හොයාගත්තා. මට Scan එකක් කළා උදේ 7.30 ට. එය පැහැදිළිවම පෙන්නුවා මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙන බව. අග්න්‍යාශය කියන්නේ මොකක්ද කියලවත් මං දැනගෙන හිටියේ නැහැ. දොස්තර මට කිව්වා එය සුව කරන්න බැරි වර්ගයේ පිළිකාවක් කියලා සහ මගේ ජීවිතය පවතින්නේ තව මාස 3-6 ක් වගේ කියලා.

දොස්තර කිව්වා ගෙදර ගිහින් නෑදෑයෝ එක්ක හොඳින් ඉන්න කියලා. එයින් අදහස් කළේ මැරෙන්න ලෑස්ති වෙන්න කියලයි. ඔබේ දරුවන්ට තව අවුරුදු 10කට කියන්න ඇති හැම දෙයක්ම මාස කීපයකින් කියන්න කියලා දොස්තර මට කිව්වා. හැම දෙයක්ම ලෑස්තිද කියා බැලුවොත් එය ඔබේ පවුලට ලේසි වෙයි කියලා ඔවුන් කිව්වා. ඒ කිව්වේ ඔවුන්ගෙන් සමුගන්න කියලයි. මාව හැම දවසකම පරීක්ෂා කළා. මාව පටක පරීක්ෂාවකට ලක්කළා. මගේ උගුරෙන් පල්ලෙහාට endoscope එකක් ඇතුලත් කරා බඩ හරහා බඩවැල් කරා යන්න. මගේ අග්න්‍යාශයෙන් ආසාත්මික සෛල අයින් කරා. මගේ බිරිඳ කිව්වා ඒ ආසාත්මික සෙල අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන විට දොස්තරලා අඬන්න ගත්තා කියලා. මොකද ඔවුන් හොයාගත්තා එය ඉතා කලාතුරකින් හැදෙන, සැත්කමකින් ඉවත් කළ හැකි පිළිකාවක් කියලා. මට සැත්කමක් කළා. ඔවුන්ට ස්තූති වෙන්න අද මම හොඳින්. ඒක මං මරණයේ අභියසට ගිය ආසන්නතම සිදුවීමයි. මං බලාපොරොත්තු වෙනවා තව කාලෙකින් එය ඇත්තටම සිදුවේවි කියලා.

කාටවත් මැරෙන්න උවමනාවක් නෑ. දිව්‍ය ලෝකයට යන්න කැමති මිනිස්සුන්ට පවා මැරෙන්න උවමනාවක් නෑ එහෙට යන්න. ඒත් මරණය කියන්නේ අපි ඔක්කොම අන්තිමට හවුලේ භුක්ති විඳින දෙයක් කාටවත් ඒකෙන් ගැලවීමක් නැහැ. ඒක එලෙස විය යුතුයි. මොකද මරණය කියන්නේ ජීවිතයේ හොඳම නිර්මාණය වෙන්න පුළුවන්. ඒක ජීවිතයේ වෙනස් වීමේ නියෝජිතයෙක්. ඒක පරණ දේ නැති කරමින් අලුත් දේ සඳහා මාර්ගය හදනවා. මේ කාලයේ අලුත් දේ නම් ඔබයි. ඒත් කවදා හෝ එච්චර දුරක නෙමෙයි ඔබ වයසට පත්වෙලා මේ ලෝකයෙන් ඉවත් වෙලා යයි. මේක නාට්‍යාකාර උනාට සමාවෙන්න. ඒත් මේකයි සත්‍යය.

ඔබේ කාලය සීමා සහිතයි. ඒක නිසා කාගෙවත් ජීවිතයක් තුළ ජීවත් වෙමින් එය අපතේ හරින්න එපා. අනෙක් අය කියන විදිහට ජීවත් වෙන්න කියන ඇදහීම් වල උගුලට අහුවෙන්න එපා. අනෙක් අයගේ අදහස් නිසා ඔබගේ හඬ යටපත් කරන්න එපා. වැදගත්ම දේ තමයි ඔබගේ හදවත හා ප්‍රතිභාව හැම විටම අනුගමනය කිරීමට ධෛර්යය තිබීම. ඒක හැමවිටම දන්නවා ඔබ ඇත්තවශයෙන්ම කවුරු විය යුතුද කියා. අනෙක් හැමදේම වැටෙන්නේ දෙවෙනි තැනටයි.

මං තරුණ කාලේ අපූර්ව ප්රකාශනයක් තිබුණා “Whole earth catalog” කියලා. ඒක මගේ පරම්පරාවේ එක්තරා බයිබලයක් වුණා. එය නිර්මාණය කරලා තිබ්බේ Stewart brand කියලා කෙනෙක්, මෙලනෝ උද්‍යානයේ, මෙතන ඉඳලා වැඩි දුරක් නැහැ.

ඔහුගේ කාව්‍යමය ස්පර්ශය ලබාගත් එය 60 දශකයේ අග භාගය වුණා. පරිඝනක හා පරිඝනක ප්‍රකාශන එන්න කලින් ඉඳලා හැම ලිවීමක්ම කලේ යතුරුලියන වලින්, කතුරෙන්, පෝලරොයිඩ් කැමරා වලින්. ඒක google paperback form එකෙන් ලිව්වා වගේ. ඒත් ඒ ගූගල් එන්න අවුරුදු 35කට කලින්. ඒක පරමාදර්ශීයි, පිරිසිදුයි හා අනර්ඝ සංකේත සහිතයි. Stewart හා ඔහුගේ කණ්ඩායම “whole earth catalog” හි ප්‍රකාශන කීපයක් එළිදැක්වූවා. 70 දශකයේ මැද භාගය වනවිට ඔවුන් එහි අවසාන සංස්කරණය නිකුත් කලා. මං ඔබලාගේ වයසේ. ඒ කාලේ ඔවුන්ගේ අවසාන සංස්කරණයේ පිට කවරයේ තිබ්බා අලුයමක දකින ගැමි මාවතක පින්තූරයක්. ඔබ දක්ෂයෙක් නම් එයින් කියවෙන දේ සොයගනීවි. ඒක යටින් වචන කීපයක් තිබ්බා "අනුවණයෙක් සේ සිටින්න, සාගින්නේ සිටින්න". මම හැමවෙලාවෙම මං ගැන එහෙමයි හිතුවේ.

දැන් ඔබ උපාධිය අරන්, අලුතින් පටන් ගන්න යන මේ මොහොතේ, මම ඔබලාට එහෙම කියන්න කැමතියි "අනුවණයෙක් සේ සිටින්න, සාගින්නේ සිටින්න" හැමෝටම ස්තුතියි.

[QUOTE="Good Heart, post: 23005658, member: 478613"] [SIZE="4"][COLOR="Purple"]මගේ තුන්වන කතාව මරණය ගැනයි. මට අවුරුදු 17දී මං මේ වගේ වාක්‍යක් කියෙව්වා; "ඔබ හැම දවසක්ම ඔබගේ අන්තිම දවස කියා සිතා ජීවත් වෙනවා නම් එක දිනයකදී එය අනිවාර්යෙන් ඇත්තක් වෙයි". මම ඒ වාක්‍ය ගැන පැහැදුණා. එතැන් පටන් පහුගිය අවුරුදු 33දී හැම උදෑසනකම මම කණ්නාඩිය දිහා බලලා මගෙන් අහගන්නවා "අද මගේ අන්තිම දවස නම් මම කළ යුත්තේ කුමක්ද?" කියලා. මං ඉක්මණට මැරෙනවා කියලා මතක තබාගනිමින් ජීවත් වීම තමයි මගේ ජීවිතයේ හොයාගත්ත වැදගත්ම දේ. මගේ ජීවිතයේ වැදගත් තීරණ ගන්න එය උපකාරී වුණා. මොකද [COLOR="Red"]හැමදේම ,හැම බලාපොරොත්තුවක්ම, හැම අභිමානයක්ම, හැම බයක්ම, හැම ලැජ්ජාවක්ම, හැම අසාර්ථකවීමක්ම මරණය අභියස නැතිවෙලා යනවා, ඇත්තටම අවශ්‍ය දේ පමණක් ඉතිරි කරමින්. ඔබ කවදාහරි මැරෙනවා කියලා මතක තබා ගැනීම තමයි ඔබට යම් දෙයක් නැතිවීමට හැකියි කියන හිතීමේ උගුලෙන් ගැලවෙන්න ඇති හොඳම විදිහ. ඔබ කොහොමත් නිර්වස්ත්‍රයි. ඔබට ඔබේ හදවත අනුගමනය නොකිරීමට කිසිම හේතුවක් නෑ. [/COLOR] අවුරුද්දකට කලින් මට පිළිකාවක් තියෙන බව හොයාගත්තා. මට Scan එකක් කළා උදේ 7.30 ට. එය පැහැදිළිවම පෙන්නුවා මගේ අග්න්‍යාශයේ ගෙඩියක් තියෙන බව. අග්න්‍යාශය කියන්නේ මොකක්ද කියලවත් මං දැනගෙන හිටියේ නැහැ. දොස්තර මට කිව්වා එය සුව කරන්න බැරි වර්ගයේ පිළිකාවක් කියලා සහ මගේ ජීවිතය පවතින්නේ තව මාස 3-6 ක් වගේ කියලා. දොස්තර කිව්වා ගෙදර ගිහින් නෑදෑයෝ එක්ක හොඳින් ඉන්න කියලා. එයින් අදහස් කළේ මැරෙන්න ලෑස්ති වෙන්න කියලයි. ඔබේ දරුවන්ට තව අවුරුදු 10කට කියන්න ඇති හැම දෙයක්ම මාස කීපයකින් කියන්න කියලා දොස්තර මට කිව්වා. හැම දෙයක්ම ලෑස්තිද කියා බැලුවොත් එය ඔබේ පවුලට ලේසි වෙයි කියලා ඔවුන් කිව්වා. ඒ කිව්වේ ඔවුන්ගෙන් සමුගන්න කියලයි. මාව හැම දවසකම පරීක්ෂා කළා. මාව පටක පරීක්ෂාවකට ලක්කළා. මගේ උගුරෙන් පල්ලෙහාට endoscope එකක් ඇතුලත් කරා බඩ හරහා බඩවැල් කරා යන්න. මගේ අග්න්‍යාශයෙන් ආසාත්මික සෛල අයින් කරා. මගේ බිරිඳ කිව්වා ඒ ආසාත්මික සෙල අන්වීක්ෂයෙන් පරීක්ෂා කරන විට දොස්තරලා අඬන්න ගත්තා කියලා. මොකද ඔවුන් හොයාගත්තා එය ඉතා කලාතුරකින් හැදෙන, සැත්කමකින් ඉවත් කළ හැකි පිළිකාවක් කියලා. මට සැත්කමක් කළා. ඔවුන්ට ස්තූති වෙන්න අද මම හොඳින්. ඒක මං මරණයේ අභියසට ගිය ආසන්නතම සිදුවීමයි. මං බලාපොරොත්තු වෙනවා තව කාලෙකින් එය ඇත්තටම සිදුවේවි කියලා. කාටවත් මැරෙන්න උවමනාවක් නෑ. දිව්‍ය ලෝකයට යන්න කැමති මිනිස්සුන්ට පවා මැරෙන්න උවමනාවක් නෑ එහෙට යන්න. ඒත් මරණය කියන්නේ අපි ඔක්කොම අන්තිමට හවුලේ භුක්ති විඳින දෙයක් කාටවත් ඒකෙන් ගැලවීමක් නැහැ. ඒක එලෙස විය යුතුයි. මොකද මරණය කියන්නේ ජීවිතයේ හොඳම නිර්මාණය වෙන්න පුළුවන්. ඒක ජීවිතයේ වෙනස් වීමේ නියෝජිතයෙක්. ඒක පරණ දේ නැති කරමින් අලුත් දේ සඳහා මාර්ගය හදනවා. මේ කාලයේ අලුත් දේ නම් ඔබයි. ඒත් කවදා හෝ එච්චර දුරක නෙමෙයි ඔබ වයසට පත්වෙලා මේ ලෝකයෙන් ඉවත් වෙලා යයි. මේක නාට්‍යාකාර උනාට සමාවෙන්න. ඒත් මේකයි සත්‍යය. [COLOR="red"]ඔබේ කාලය සීමා සහිතයි. ඒක නිසා කාගෙවත් ජීවිතයක් තුළ ජීවත් වෙමින් එය අපතේ හරින්න එපා. අනෙක් අය කියන විදිහට ජීවත් වෙන්න කියන ඇදහීම් වල උගුලට අහුවෙන්න එපා. අනෙක් අයගේ අදහස් නිසා ඔබගේ හඬ යටපත් කරන්න එපා. වැදගත්ම දේ තමයි ඔබගේ හදවත හා ප්‍රතිභාව හැම විටම අනුගමනය කිරීමට ධෛර්යය තිබීම. ඒක හැමවිටම දන්නවා ඔබ ඇත්තවශයෙන්ම කවුරු විය යුතුද කියා. අනෙක් හැමදේම වැටෙන්නේ දෙවෙනි තැනටයි.[/COLOR] මං තරුණ කාලේ අපූර්ව ප්රකාශනයක් තිබුණා “Whole earth catalog” කියලා. ඒක මගේ පරම්පරාවේ එක්තරා බයිබලයක් වුණා. එය නිර්මාණය කරලා තිබ්බේ Stewart brand කියලා කෙනෙක්, මෙලනෝ උද්‍යානයේ, මෙතන ඉඳලා වැඩි දුරක් නැහැ. ඔහුගේ කාව්‍යමය ස්පර්ශය ලබාගත් එය 60 දශකයේ අග භාගය වුණා. පරිඝනක හා පරිඝනක ප්‍රකාශන එන්න කලින් ඉඳලා හැම ලිවීමක්ම කලේ යතුරුලියන වලින්, කතුරෙන්, පෝලරොයිඩ් කැමරා වලින්. ඒක google paperback form එකෙන් ලිව්වා වගේ. ඒත් ඒ ගූගල් එන්න අවුරුදු 35කට කලින්. ඒක පරමාදර්ශීයි, පිරිසිදුයි හා අනර්ඝ සංකේත සහිතයි. Stewart හා ඔහුගේ කණ්ඩායම “whole earth catalog” හි ප්‍රකාශන කීපයක් එළිදැක්වූවා. 70 දශකයේ මැද භාගය වනවිට ඔවුන් එහි අවසාන සංස්කරණය නිකුත් කලා. මං ඔබලාගේ වයසේ. ඒ කාලේ ඔවුන්ගේ අවසාන සංස්කරණයේ පිට කවරයේ තිබ්බා අලුයමක දකින ගැමි මාවතක පින්තූරයක්. ඔබ දක්ෂයෙක් නම් එයින් කියවෙන දේ සොයගනීවි. ඒක යටින් වචන කීපයක් තිබ්බා "අනුවණයෙක් සේ සිටින්න, සාගින්නේ සිටින්න". මම හැමවෙලාවෙම මං ගැන එහෙමයි හිතුවේ. දැන් ඔබ උපාධිය අරන්, අලුතින් පටන් ගන්න යන මේ මොහොතේ, මම ඔබලාට එහෙම කියන්න කැමතියි "අනුවණයෙක් සේ සිටින්න, සාගින්නේ සිටින්න" හැමෝටම ස්තුතියි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom