ලොව වේගවත්ම මොළය ...අනිවා බලපන්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලොව වේගවත්ම මොළය ...අනිවා බලපන්

    සුපිරිම පොරක් ...රුබික් කීයුබයකට මුහුණත් 6 කි.සැම මුහුනතකටම විවිද වර්ණයෙන් යුක්ත කොටු 9 කි.රුබික් කීයුබයක නිවැරදි වර්ණය එකම මුහුණතකට පැමීනීමේ සම්භාව්‍තාවය
    43,000,000,000,000,000,000 : 1 කි.එසේනම් මෙවැනි කීයුබ 3 ක් නිවැරදිව විසදන්නේ කෙසේද?





    http://www.youtube.com/watch?v=GklYRMbJwUA&feature=share
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං, මැක්සා බුවෙක් නේ, අපිට ඇස් ඇරලාවත් විනාඩි 3කින් කියා විනාඩි 10කින් වත් හදන්න බැරි එකේ මු ඇස් වහලා 3 හදනවා කියන්නේ අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ බං පට්ට.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan oka digatama karanawanam api wisadanna aluth aluth widi hoya gannawa aniwa oya kolla oka 10 lak paarakawa wada wadiyen karala athi eka nisa u dakka gaman uta watenawa kohomada hadanna leesima kiyala ara apita english word ekaka yantham ahunama api liyanne ape parana mathakayenn ne.eka karannath leesi na meekanam supiri thama :)