Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
ලොව වේගවත්ම Wi-Fi රවුටරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොවවේගවත්ම Wi-Fi රවුටරය.

ලොව වේගවත්ම Wi-Fi රවුටරය ASUS සමාගම නිපදවයි.

RT-AC5300 Wireless Router යනු Asus සමාගම විසින් මෑතකදී නිර්මාණය කරන ලද ලොව වේගවත්ම Wi-Fi Router ය

වන අතර එය Dual Band Antenna 8කින් සමන්විත වේ. එමනිසා එමගින් අතිවිශාල වේගයක් ලබාදෙයි.

මෙම රවුටරය බැලූ බැල්මට පිටසක්වළ බිහිසුණු කකුළුවෙකුගේ ස්භාවයක් දිස්වේ. ASUS සමාගම පවසන ආකාරයට

එහි ඇති eight Dual Band Antenna වලට පිංසිදුවන්නට ව්‍යාපාරික කටයුතු වලදී කාර්යක්ෂම ලෙස එම කාර්යයන්

ඉටු කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි.මෙම රවුටරය tri-band රවුටරයකි.

2.4GHz Band අගයකදී, අවම 1Gbps පමණ වේගයක් ලබාදීමට සමත්වෙයි.

මීට අමතරව මෙයට Dual 5Ghz band frequencies

ඇති අතරම අවම 2.167Gbps පමණ ලබාදීමේ හැකියාව සහ band frequencies ද්විත්වය එක්වීමෙන් උපරිම 5.3Gbps දක්වා

ළගාවීමට හැකි බවට සමගම පවසයි.(සියලුම සංඛ්‍යා න්යායයිකය.)

මෑතකදී linksys සමාගම විසින් ඔවුන්ගේ පළමු MU-MIMO-Enabled රවුටරය

මෙම වර්ෂයේ මැයි මාසයේදී එළිදැක්වූ අතර 2.53Gbps පමණ වේගයක් ඇත.

RT-AC5300 Wireless රවුටරය WiFi b/g/n/ac,gigabit WAN port, සහ පසුපස

gigabit LAN ports 4කින් සමන්විත වේ. එමෙන්ම USB 3.0 හා USB 2.0 port මගින්

Printers හා external storage සම්බන්ධ කල හැක.

RT-AC5300 Wi-Fi Router මෙම අවුරුද්දේ අග වන විට වෙළඳපොළ වෙත

නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරන අතර මිළ සඳහන් කර නොමැත.

[QUOTE="Chami_Boy, post: 18912333, member: 541350"] [b]ලොවවේගවත්ම Wi-Fi රවුටරය.[/b] [SIZE="7"][COLOR="DarkSlateBlue"][CENTER]ලොව වේගවත්ම Wi-Fi රවුටරය ASUS සමාගම නිපදවයි.[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://d2brer6wwumtdu.cloudfront.net/wp-content/uploads/2015/09/03013321/asus-world-fastest-router.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]RT-AC5300 Wireless Router යනු Asus සමාගම විසින් මෑතකදී නිර්මාණය කරන ලද ලොව වේගවත්ම Wi-Fi Router ය වන අතර එය Dual Band Antenna 8කින් සමන්විත වේ. එමනිසා එමගින් අතිවිශාල වේගයක් ලබාදෙයි. මෙම රවුටරය බැලූ බැල්මට පිටසක්වළ බිහිසුණු කකුළුවෙකුගේ ස්භාවයක් දිස්වේ. ASUS සමාගම පවසන ආකාරයට එහි ඇති eight Dual Band Antenna වලට පිංසිදුවන්නට ව්‍යාපාරික කටයුතු වලදී කාර්යක්ෂම ලෙස එම කාර්යයන් ඉටු කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි.මෙම රවුටරය tri-band රවුටරයකි. 2.4GHz Band අගයකදී, අවම 1Gbps පමණ වේගයක් ලබාදීමට සමත්වෙයි. මීට අමතරව මෙයට Dual 5Ghz band frequencies ඇති අතරම අවම 2.167Gbps පමණ ලබාදීමේ හැකියාව සහ band frequencies ද්විත්වය එක්වීමෙන් උපරිම 5.3Gbps දක්වා ළගාවීමට හැකි බවට සමගම පවසයි.(සියලුම සංඛ්‍යා න්යායයිකය.) මෑතකදී linksys සමාගම විසින් ඔවුන්ගේ පළමු MU-MIMO-Enabled රවුටරය මෙම වර්ෂයේ මැයි මාසයේදී එළිදැක්වූ අතර 2.53Gbps පමණ වේගයක් ඇත. RT-AC5300 Wireless රවුටරය WiFi b/g/n/ac,gigabit WAN port, සහ පසුපස gigabit LAN ports 4කින් සමන්විත වේ. එමෙන්ම USB 3.0 හා USB 2.0 port මගින් Printers හා external storage සම්බන්ධ කල හැක. RT-AC5300 Wi-Fi Router මෙම අවුරුද්දේ අග වන විට වෙළඳපොළ වෙත නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරන අතර මිළ සඳහන් කර නොමැත.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom