ලොවවේගවත්ම Wi-Fi රවුටරය.
RT-AC5300 Wireless Router යනු Asus සමාගම විසින් මෑතකදී නිර්මාණය කරන ලද ලොව වේගවත්ම Wi-Fi Router ය
වන අතර එය Dual Band Antenna 8කින් සමන්විත වේ. එමනිසා එමගින් අතිවිශාල වේගයක් ලබාදෙයි.
මෙම රවුටරය බැලූ බැල්මට පිටසක්වළ බිහිසුණු කකුළුවෙකුගේ ස්භාවයක් දිස්වේ. ASUS සමාගම පවසන ආකාරයට
එහි ඇති eight Dual Band Antenna වලට පිංසිදුවන්නට ව්‍යාපාරික කටයුතු වලදී කාර්යක්ෂම ලෙස එම කාර්යයන්
ඉටු කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙයි.මෙම රවුටරය tri-band රවුටරයකි.
2.4GHz Band අගයකදී, අවම 1Gbps පමණ වේගයක් ලබාදීමට සමත්වෙයි.
මීට අමතරව මෙයට Dual 5Ghz band frequencies
ඇති අතරම අවම 2.167Gbps පමණ ලබාදීමේ හැකියාව සහ band frequencies ද්විත්වය එක්වීමෙන් උපරිම 5.3Gbps දක්වා
ළගාවීමට හැකි බවට සමගම පවසයි.(සියලුම සංඛ්‍යා න්‍යායයිකය.)
මෑතකදී linksys සමාගම විසින් ඔවුන්ගේ පළමු MU-MIMO-Enabled රවුටරය
මෙම වර්ෂයේ මැයි මාසයේදී එළිදැක්වූ අතර 2.53Gbps පමණ වේගයක් ඇත.
RT-AC5300 Wireless රවුටරය WiFi b/g/n/ac,gigabit WAN port, සහ පසුපස
gigabit LAN ports 4කින් සමන්විත වේ. එමෙන්ම USB 3.0 හා USB 2.0 port මගින්
Printers හා external storage සම්බන්ධ කල හැක.
RT-AC5300 Wi-Fi Router මෙම අවුරුද්දේ අග වන විට වෙළඳපොළ වෙත
නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කරන අතර මිළ සඳහන් කර නොමැත.
ලොව වේගවත්ම Wi-Fi රවුටරය ASUS සමාගම නිපදවයි.

Last edited: