ලොව සුබෝපභෝගී ම හිරගෙදර

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ලොව සුබෝපභෝගී ම හිරගෙදර

සිර ගෙවල් යනු වරදකරුවන්ට දුක්විඳීමින් දඩුවම් ලබන්නට ඉඩ සලසන ස්ථාන ලෙස සමාජයේ පවතින මතය වෙනස් කළ සිර කඳවුරක් යුරෝපානු රටක් වන ඕස්ට්‍රියාවේ ස්ට්‍රියා ප්‍රදේශයේ පිහිටුවා ඇත. ජස්ටිසෙන්ටම් ලෙබොන් යයි නම් තබා ඇති තරු පහේ පහසුකම් සහිත නවීනතම සිපිරි ගෙයකි. එහි සිරගතවූවන්ට එසේ සිරගත නොවී සිටියාට වඩා සැපපහසුකම් ඇතුලේ තිබේ. මෙම සිරමැදිරිය නිර්මාණය කර ඇත්තේද සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසිනි. වරදක් කළත් ඒවා සදාගත යුතය. යන්නත් සියලූම මිනිසුන්ට සමාන අවස්ථා සැලසිය යුතුය යන්නත් එම සිපිරි ගෙයිහි තේමාවයි. ඉස්සුවේ මෙතනින්


එහි ඡායාරූප එකතුවක් පහතින්


prison_01.jpg


prison_02.jpg


prison_03.jpg


prison_04.jpg


prison_05.jpg


prison_06.jpg


prison_07.jpg


prison_08.jpg


prison_09.jpg


prison_10.jpg


prison_11.jpg


prison_12.jpg


prison_13.jpg


prison_14.jpg


prison_15.jpg


prison_16.jpg


prison_17.jpg


prison_18.jpg


prison_19.jpg


prison_20.jpg


prison_21.jpg


prison_22.jpg


prison_23.jpg


prison_24.jpg


prison_25.jpg


prison_26.jpg


prison_27.jpg


prison_28.jpg


prison_30.jpg


prison_31.jpg


prison_32.jpg
 
  • Like
Reactions: blow j