හිරේ යන්න ආසයි.............
මොන වරද කලත් හිරේ යන්න සිද්ද උනාම හැමෝටම හිතෙනවා අපරාදේ නේද කියලා. වරද ලොකු උනත් පොඩි උනත් හිරේ දැම්මම ඉතින් ලේසි නෑ කියල හැමෝම දන්නවනේ.......
සිර ගෙවල් යනු වරදකරුවන්ට දුක්විඳීමින් දඬුවම් ලබන්නට ඉඩ සලසන ස්ථාන ලෙස සමාජයේ පවතින මතය වෙනස් කළ සිර කඳවුරක් යුරෝපානු රටක් වන ඔස්ට්‍රියාවේ පිහිටුවා ඇත. "ජස්ටිසෙන්ටම් ලෙබොන්" යයි නම් තබා ඇති තරු පහේ පහසුකම් සහිත නවීනතම සිපිරි ගෙයකි. එහි සිරගතවූවන්ට එසේ සිරගත නොවී සිටියාට වඩා සැපපහසුකම් ඇතුලේ තිබේ. මෙම සිරමැදිරිය නිර්මාණය කර ඇත්තේද සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසිනි. වරදක් කළත් ඒවා සදාගත යුතය. යන්නත් සියලූම මිනිසුන්ට සමාන අවස්ථා සැලසිය යුතුය යන්නත් එම සිපිරි ගෙයිහි තේමාවයි. එහි ඡායාරූප එකතුවක් පහතින්....
ලෝකේ ඉන්න ලස්සනම හිරකාරියොත් බලාගන්න පහත විඩියෝවෙන්............