Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව හොදම සජීවිකරණ චිත්රපට 25
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

13. Snow White and the Seven Dwarfs

ලොව තෙවැනි කාටුන් වෘතාන්ත චිත්රපටයයි. 1937 දී මුල් වරට ප්රදර්ශනය වෙමින් මෙය ඉමහත් සාර්ථකත්වයක් ලැබුවේය.

12. Toy Story

1955 දී මුල් වරට ප්රදර්ශනය වූ මෙය වෝල්ට් ඩිස්නි සමාගම හා පික්සාර් චිත්රාගාරය එක්ව කළ නිර්මාණයකි.

11. Toy Story -3

පසුගිය වසරේ ප්රදර්ශනය වූයේය. 2010 දී නිර්මාණය වූ හොදම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මානයට පාත්ර වූයේ ද මෙයයි.

10. The Little Mermaid

ඩිස්නි සමාගම නිපැයූ ද ලිට්ල් මර්මේඩ් 1989 දී තිරගත වූයේය. මෙය රොන් ක්ලෙමන්ට් ගේ අධ්යක්ෂණයකි.

9. Finding Nemo

ඩිස්නි නිෂ්පාදනයක් ලෙස 2003 වසරේ ප්රදර්ශනය වෙමින් හොඳම සජීවීකරණ චිත්රපටය සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගත්තේය. එය ඇන්ඩෲ ස්ටැන්ටන් හා ලී අන්ක්රිච් එක්ව අධ්යක්ෂණය කළහ.

8. The Trip Lets of Belleville

ප්රංශ නිෂ්පාදනයකි. 2003 වසරේදී ප්රදර්ශනය වූ මෙහි අධ්යක්ෂවරයා සලිවන් කොමෙට්ය.

7. Up

ඩිස්නි / පික්සාර් චිත්රාගාර ඒකාබද්ධ නිෂ්පාදනයකි. පෙටේ ඩොක්ටර් හා බොබ් පීටර්සන් එක්ව අධ්යක්ෂණය කළ මෙය 2009 වසරේ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තේය.

6. South Park: Bigger Longer & Uncut

පැරමවුන්ට් පික්චර්ස් නිෂ්පාදනයක් ලෙස 1999 දී තිරගත වූයේය. ටෙරී පාකර් මෙහි අධ්යක්ෂවරයාය.

5. Spirited Away

නිපොන් ටෙලිවිෂන් නෙට්වර්ක් නිපැයූ ජපාන චිත්රපටයකි. නයාමි මියපාකි ගේ අධ්යක්ෂණයක් වූ මෙය 2001 වසරේ තිරගත වූ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තේය.

4. Dumbo

විශාල කන් සහිත අලි පැටවකු ගැන කතාවක් සහිත ඩම්බෝ ඩිස්නි සමාගමේ නිපැයුමකි. 1941 දී තිරගත වූ මෙම චිත්රපටය අදත් ළමයින් අතර බෙහෙවින් ජනප්රියය.

3. The Bugs Bunny / Road Runner Show

දිග කලක් තිස්සේ රූපවාහිනියෙන් විකාශය වු කාටුන් වැඩ සටහන් පෙළක් ඇසුරෙන් වෝනර් බ්රදර්ස් සමාගම නිපැයූ මෙම චිත්රපටය 1979 වසරේදී තිරගත වූයේය.

2. Wall.E

ඩිස්නි / පික්සාර් චිත්රාගාර ඒකාබද්ධ නිපැයුමක් වූ මෙය 2008 වසර්දී මුල් වරට තිරගත විය. ඇන්ඩෘ සැන්ටන් ගේ අධ්යක්ෂණයකි. වසරේ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මානයට පාත්ර වූයේය.

1. Pinocchio

වොල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් ලෙස 1940 දී මුල් වරට තිරගත වූයේය. නෝමන් ෆර්ගියුසන් හා ටී. නී එක්ව අධ්යක්ෂණය කළ මෙම චිත්රපටය 1984 දී නැවතත් ලොව පුරා ප්රදර්ශනය කෙරිණි. අමෙරිකානු ඩොලර් 2,600,000 ක වියදමින් තැනූ ‘පිනෝකියෝ’ මේ වන විට අමෙරිකාවේ පමණක් ප්රදර්ශනය වෙමින් උපයා ඇති ආදායම ඩොලර් 38,976,570 කි. ‘Snow White’ චිත්රපටය මෙන්ම මෙය ද ඩිස්නි සමාගමට දශක ගණනාවක් තිස්සේ මුදල් උපයා දෙන චිත්රපටයකි.

[QUOTE="**cut, post: 10710862, member: 79428"] [CENTER][IMG]http://www.sarasaviya.lk/2011/07/21/sa-2-3.jpg[/IMG][/CENTER] [SIZE="5"]13. Snow White and the Seven Dwarfs ලොව තෙවැනි කාටුන් වෘතාන්ත චිත්රපටයයි. 1937 දී මුල් වරට ප්රදර්ශනය වෙමින් මෙය ඉමහත් සාර්ථකත්වයක් ලැබුවේය. 12. Toy Story 1955 දී මුල් වරට ප්රදර්ශනය වූ මෙය වෝල්ට් ඩිස්නි සමාගම හා පික්සාර් චිත්රාගාරය එක්ව කළ නිර්මාණයකි. 11. Toy Story -3 පසුගිය වසරේ ප්රදර්ශනය වූයේය. 2010 දී නිර්මාණය වූ හොදම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මානයට පාත්ර වූයේ ද මෙයයි. 10. The Little Mermaid ඩිස්නි සමාගම නිපැයූ ද ලිට්ල් මර්මේඩ් 1989 දී තිරගත වූයේය. මෙය රොන් ක්ලෙමන්ට් ගේ අධ්යක්ෂණයකි. 9. Finding Nemo ඩිස්නි නිෂ්පාදනයක් ලෙස 2003 වසරේ ප්රදර්ශනය වෙමින් හොඳම සජීවීකරණ චිත්රපටය සඳහා වූ ඇකඩමි සම්මානය දිනා ගත්තේය. එය ඇන්ඩෲ ස්ටැන්ටන් හා ලී අන්ක්රිච් එක්ව අධ්යක්ෂණය කළහ. 8. The Trip Lets of Belleville ප්රංශ නිෂ්පාදනයකි. 2003 වසරේදී ප්රදර්ශනය වූ මෙහි අධ්යක්ෂවරයා සලිවන් කොමෙට්ය. 7. Up ඩිස්නි / පික්සාර් චිත්රාගාර ඒකාබද්ධ නිෂ්පාදනයකි. පෙටේ ඩොක්ටර් හා බොබ් පීටර්සන් එක්ව අධ්යක්ෂණය කළ මෙය 2009 වසරේ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තේය. 6. South Park: Bigger Longer & Uncut පැරමවුන්ට් පික්චර්ස් නිෂ්පාදනයක් ලෙස 1999 දී තිරගත වූයේය. ටෙරී පාකර් මෙහි අධ්යක්ෂවරයාය. 5. Spirited Away නිපොන් ටෙලිවිෂන් නෙට්වර්ක් නිපැයූ ජපාන චිත්රපටයකි. නයාමි මියපාකි ගේ අධ්යක්ෂණයක් වූ මෙය 2001 වසරේ තිරගත වූ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මාන දිනා ගත්තේය. 4. Dumbo විශාල කන් සහිත අලි පැටවකු ගැන කතාවක් සහිත ඩම්බෝ ඩිස්නි සමාගමේ නිපැයුමකි. 1941 දී තිරගත වූ මෙම චිත්රපටය අදත් ළමයින් අතර බෙහෙවින් ජනප්රියය. 3. The Bugs Bunny / Road Runner Show දිග කලක් තිස්සේ රූපවාහිනියෙන් විකාශය වු කාටුන් වැඩ සටහන් පෙළක් ඇසුරෙන් වෝනර් බ්රදර්ස් සමාගම නිපැයූ මෙම චිත්රපටය 1979 වසරේදී තිරගත වූයේය. 2. Wall.E ඩිස්නි / පික්සාර් චිත්රාගාර ඒකාබද්ධ නිපැයුමක් වූ මෙය 2008 වසර්දී මුල් වරට තිරගත විය. ඇන්ඩෘ සැන්ටන් ගේ අධ්යක්ෂණයකි. වසරේ හොඳම සජීවීකරණ චිත්රපටය ලෙස ඇකඩමි සම්මානයට පාත්ර වූයේය. 1. Pinocchio වොල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක් ලෙස 1940 දී මුල් වරට තිරගත වූයේය. නෝමන් ෆර්ගියුසන් හා ටී. නී එක්ව අධ්යක්ෂණය කළ මෙම චිත්රපටය 1984 දී නැවතත් ලොව පුරා ප්රදර්ශනය කෙරිණි. අමෙරිකානු ඩොලර් 2,600,000 ක වියදමින් තැනූ ‘පිනෝකියෝ’ මේ වන විට අමෙරිකාවේ පමණක් ප්රදර්ශනය වෙමින් උපයා ඇති ආදායම ඩොලර් 38,976,570 කි. ‘Snow White’ චිත්රපටය මෙන්ම මෙය ද ඩිස්නි සමාගමට දශක ගණනාවක් තිස්සේ මුදල් උපයා දෙන චිත්රපටයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom