ලොව හොදම සෙල්ෆි කැමරා ඇප්
[FONT="]සෙල්ෆි කියන වචනය ගැන අද තරුණ පරම්පරාවේ නම් නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම[/FONT] [FONT="]මේ සෙල්ෆි ජයාරූප අපේ ජිවිත වලට සමීප වෙලා. ලොව සමාජ ජාල වෙබ් අඩවි වල[/FONT] [FONT="]තොරතුරු වලින් හරි අඩක් පමණ සමන්විත වෙන්නේ මේ දිනපතා ඒවාට එකතු කරන සෙල්ෆි[/FONT] [FONT="]වලින්. දැන් තරුණ තරුණියෝ හොද සෙල්ෆියක් ගහන්න දුරකතනයේ සාමාන්‍ය කැමරාව[/FONT] [FONT="]වෙනුවට විශේෂ කැමරා ඇප්ස් භාවිතා කරනවා ඔබ දැකලා ඇති. ඇත්තටම මේ සෙල්ෆි[/FONT] [FONT="]කැමරා ඇප්ස් වලින් හොදම ඒවා මොනවද කියන එක ගැන ගොඩක් දෙනෙකුට තියෙන්නේ[/FONT] [FONT="]කුකුසක්. මේ නිසාම අපි හිතුවා ලෝකයේ දැනට භාවිතා වන හොදම සෙල්ෆි කැමරා[/FONT] [FONT="]ඇප්ස් [/FONT]10 [FONT="]ගැන ඔබට තොරතුරු ගෙන එන්න[/FONT]
[FONT="]
[/FONT]
Sweet Selfie – Candy new name
[FONT="]සුවිට් සෙල්ෆි කැමරා ඇප් එක තමයි දැනට ලොව හොදම සෙල්ෆි කැමරා ඇප් එක[/FONT] [FONT="]විදියට හදුනා ගෙන තිබෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් ඔබේ මිතුරන්ට වඩා[/FONT] [FONT="]ලස්සනට[/FONT] [FONT="]හා වර්ණවත් ආකාරයෙන් සෙල්ෆි ජායාරුප ෆේස්බුක් එකට ඉන්ස්ටාග්‍රෑම් එකට[/FONT] [FONT="]අප්ලෝඩ් කරන්න මේ ඇප් එක ඔබේ දුරකතනයේ තිබිය යුතුමයි. මෙම සෙල්ෆි ඇප් එක[/FONT] [FONT="]ස්වයංක්‍රිය අලංකරණ ප්‍රයෝග හා සෙල්ෆි ෆිල්ටර්ස් රාශියකින් සමන්විත වෙනවා.[/FONT] [FONT="]තවද ඔබට අවශ්‍ය නම් ඉමොජි සංකේත පවා සෙල්ෆි මත භාවිත කල හැකියි. අඩු ආලෝක[/FONT] [FONT="]තත්වයන් යටතේ වුවද පැහැදිලි ජායාරුප ලබා ගැනීමට හැකි වන පරිදි ෆ්ලෑෂ් ලයිට්[/FONT] [FONT="]ආලෝකය වැඩි[/FONT] [FONT="]කර ලබා[/FONT] [FONT="]දීම මෙම සෙල්ෆි කැමරා ඇප් එකේ ඇති තවත්[/FONT] [FONT="]සුවිශේෂීතාවයකි[/FONT]
[FONT="]
[/FONT]
Candy Camera – Selfie Photo
[FONT="]සෙල්ෆි ජායාරුප ගැනීමට[/FONT] [FONT="]ඔබ දරන එකදු උත්සාහයකු හෝ අපතේ යැවීමට ඔබ අකමැති[/FONT] [FONT="]නම් [/FONT]Candy Camera – Selfie Photo [FONT="]ඇප් එක ඔබට අවැසිම දෙයක් වේවි. ප්ලේ[/FONT] [FONT="]ස්ටෝර්හි වැඩිම පිරිසක් භාගත කරන ලද හා යහපත් ප්‍රතිචාර ලබා දුන් සෙල්ෆි[/FONT] [FONT="]කැමරා ඇප් එක වන්නේද [/FONT]Candy Camera – Selfie Photo [FONT="]ඇප් එකයි. මෙහි සජීවී[/FONT] [FONT="]ජායාරුප පෙරණ ප්‍රයෝග ([/FONT]live photo filter effects ) [FONT="]රැසක් ඇතුලත් වෙනවා.[/FONT] [FONT="]පුළුල් පරාසයක් පුරා පැතිරුණු මෙම ෆිල්ටර්ස් මගින් ඔබේ සමේ දීප්තිය වර්ධනය[/FONT] [FONT="]කර ඔබේ මිතුරන්ට වඩා ලස්සන හා ආකර්ශනීය සෙල්ෆි ජායාරුප ලබා දේ.[/FONT]
[FONT="]
[/FONT]
B612 – Selfiegenic Camera
[FONT="]බොහෝ දෙනෙකු පෞද්ගලික මට්ටමින් කැමැත්ත පල කරන ලද සෙල්ෆි කැමරා ඇප්[/FONT] [FONT="]එකකි. අනෙකුත් සෙල්ෆි ඇප් වල දක්නට නොලැබෙන [/FONT]Photo Filters [FONT="]රාශියක් මෙම[/FONT] [FONT="]සෙල්ෆි කැමරා ඇප් එක තුල දකින්නට ලැබෙනවා. මේ හේතුව නිසා තමයි තරමක්[/FONT] [FONT="]අප්‍රසිද්ධව හෝ මෙම ඇප් එක සමහරක් දෙනා අතර ප්‍රියතම සෙල්ෆි කැමරා ඇප් එක[/FONT] [FONT="]බවට පත් වී තිබෙන්නේ.[/FONT] [FONT="]තරමක් අප්‍රසිද්ධයි කියල කිව්වට මේ ඇප් එක ලොව පුරා[/FONT] [FONT="]මිලියන [/FONT]250 [FONT="]ක් දෙනා භාවිතා කරනවා. ඒ වගේම ප්ලේ ස්ටෝර් වල [/FONT]Photography [FONT="]කියන[/FONT] [FONT="]අංශයේ අංක එකට ශ්‍රේණිගත වී තිබෙන්නේද [/FONT]B612 – Selfiegenic Camera [FONT="]ඇප් එකයි.[/FONT]
[FONT="]
[/FONT]
YouCam Perfect
[FONT="]මේ ඇප් එක ගැන නම් ඔයාලා නොදැන ඉන්න විදියක් නෑ. අන්තර්ජලය තුල [/FONT]Google [FONT="]කියන වචනයට සමාන තරමේ ප්‍රසිද්ධයක් ලැබූ නාමයක් තමයි [/FONT]YouCam Perfect [FONT="]කියන්නේ. ඉතින් ඔබට හොදම සෙල්ෆි ජයාරූප ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඔබේ[/FONT] [FONT="]දුරකතනයේ ස්ථාපිත කර ගත යුතු ඇප් එකක තමයි මේක.[/FONT] [FONT="]සුමට [/FONT],[FONT="]වර්ණ අනුකලන හැකියාව[/FONT] [FONT="]සහිත [/FONT], [FONT="]රැළි වැටීම් මග හරවා ගත හැකි හා තවත් බොහෝ ප්‍රයෝග මෙම සෙල්ෆි[/FONT] [FONT="]කැමරා ඇප් එක තුල අන්තර්ගත වෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
BestMe Selfie Camera
[FONT="]මෙයටම ආවේනික වූ ෆිල්ටර්ස් සියයකට වඩා ගණනකින් සමන්විත වන තවත් අපුරු[/FONT] [FONT="]සෙල්ෆි කැමරා ඇප් එකක් තමයි [/FONT]BestMe Selfie Camera [FONT="]කියන්නේ.[/FONT] [FONT="]ඉමොජි සංකේත හා[/FONT] [FONT="]ස්ටිකර්ස් යොදමින් හාස්‍යජන සෙල්ෆි ජයාරූප ලබා ගැනීමේ හැකියාව[/FONT] [FONT="]මෙය සතු[/FONT] [FONT="]වෙනවා. තවද මෙම සෙල්ෆි ඇප් එක සතු වන [/FONT]Mirror Photo Camera [FONT="]අංගය මගින්[/FONT] [FONT="]වර්ණවත් හා අමුතු ආකාරයේ ජයාරූප නිර්මාණය කර ගත හැකියි[/FONT]
[FONT="]
[/FONT]
Selfie Camera Expert
[FONT="]ඔබට වෘත්තීය මට්ටමින් පරිපුර්ණ සෙල්ෆි ජායාරුප ලබා ගැනීමට අවශ්‍ය නම්[/FONT] Selfie Camera Expert [FONT="]යනු ඔබ සතුව තිබිය යුතුම ඇප් එකක්. ඇන්ඩ්‍රෝයිඩ්[/FONT] [FONT="]මෙහෙයුම් පද්ධතිය සදහා[/FONT] [FONT="]නිර්මාණය වුනු හොදම සෙල්ෆි කැමරා ඇප් එකක් ලෙසද මෙය[/FONT] [FONT="]සැලකෙනවා. මෙම ඇප් එක සතු වන [/FONT]real-time filters [FONT="]මගින් ඔබට[/FONT] [FONT="]කැමරාව සජීවීව[/FONT] [FONT="]තිබියදීම ජායාරුපයේ අවසන් ස්භාවය සැලසුම් කර ගත හැකියි. තවද මෙය සතුව [/FONT]Timer [FONT="]එකක්ද තිබෙන නිසා සියලුම මිතුරන් ඔබේ සෙල්ෆියට ලං කර ගන්නට පුලුවන්.[/FONT]
[FONT="]
[/FONT]
Retrica – Selfie, Sticker, GIF
[FONT="]ලොව පුරා මිලියන [/FONT]350[FONT="]ක් පමණ දෙනා භාවිත කරන තවත් සුවිශේෂී සෙල්ෆි කැමරා[/FONT] [FONT="]ඇප් එකක් ලෙස [/FONT]Retrica – Selfie, Sticker, GIF [FONT="]ඇප් එක හදුවන්න පුළුවන්.[/FONT] [FONT="]ජිවිතයේ විවිධ අවස්ථා සදහා සුවිශේෂී ලෙස නිර්මාණය කරන ලද [/FONT]Photo filters [FONT="]රාශියක් මෙම ඇප් එක සතු වෙනවා.[/FONT] [FONT="]මෙම කරුණ නිසා ලොව බොහෝ දෙනෙක් තම ජිවිතයේ[/FONT] [FONT="]නොයෙකුත් අවස්ථා හැඩ[/FONT] [FONT="]කරවා ගැනීම සදහා [/FONT]Retrica [FONT="]සෙල්ෆි කැමරා ඇප් එක භාවිත[/FONT] [FONT="]කරනවා.[/FONT]
[FONT="]
[/FONT]
HD Selfie Camera
[FONT="]සෙල්ෆි ජායාරුප උසස් වර්ණ තුලනයකින් ලබාගැනීමට ඔබ ප්‍රියතාවයක් දක්වනවා[/FONT] [FONT="]නම් [/FONT]HD Selfie Camera [FONT="]ඇප් එක ඔබට හොදම මිතුරෙක්. මෙම සෙල්ෆි කැමරා ඇප් එක[/FONT] [FONT="]මගින් [/FONT]High Definition [FONT="]ඝනයේ සෙල්ෆි ජයාරූප ලබා දෙනවා. උසස් වර්ණ කලනයක් ඇති[/FONT] [FONT="]සෙල්ෆි ජායාරුප සැමවිටම ආකර්ෂණීත්වයෙන් වැඩි නිසා ඔබේ මිතුරන් පුදුම කරවන[/FONT] [FONT="]ලෙස සමාජ ජාල භාවිතා කිරීමට මෙම ඇප් එක මගින් ඔබට හැකි වේවි[/FONT]
[FONT="]
[/FONT]
SelfieCity
[FONT="]ඔබේ සෙල්ෆි ජයාරූප වලට අමතර වටිනාකමක් ලබා දිය හැකි තවත් හොදම සෙල්ෆි[/FONT] [FONT="]කැමරා ඇප් එකක් ලෙස [/FONT]SelfieCity [FONT="]ඇප් එක හැදින්වෙනවා. මෙම ඇප් එකේ නිර්මාණ[/FONT] [FONT="]කරුවන් විසින් ප්‍රවණතාවය අනුව නිතර නිතර මෙම ඇප් එකට නව ෆොටෝ ෆිල්ටර්ස්[/FONT] [FONT="]එකතු කිරීම සිදු කරනවා. තවද මෙම ඇප් එක මගින් ඔබට අහඹු ලෙස ෆොටෝ ෆිල්ටර්ස්[/FONT] [FONT="]නිර්දේශ කිරීම නිසා ඔබ පෙර නොවූ විරු අමුතු අත්දැකීමක් ලබා ගන්නටත්[/FONT] [FONT="]පුළුවන්.[/FONT]
[FONT="]
[/FONT]
BeautyPlus – Easy Photo Editor
[FONT="]ලොව පුරා මිලියන [/FONT]100 [FONT="]ක් පමණ දෙනා භාවිත කරන තවත් අපුරු සෙල්ෆි කැමරා ඇප්[/FONT] [FONT="]එකක් තමයි මේ. [/FONT]BeautyPlus – Easy Photo Editor [FONT="]මගින් ඔබේ සෙල්ෆි ජයාරූප[/FONT] [FONT="]වලට අමතර වටිනාකමක් එකතු කර ගන්නට පුළුවන්. මෙම ඇප් එක සතු වන [/FONT]Animated Filters [FONT="]භාවිතයෙන් ඔබට හොද වින්දනයක් ලබා ගන්නට පුළුවන්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Source - Wishma Lokaya