ලොව_අටවන_පුදුමය

DRUGS

Member
Nov 19, 2007
1,918
12
0
JAFFNA
jaffna wala balanna kiyala wedi theyak nahe.......... aka paarak trip akak dagaththma aa athi.....

not much ppl will come 2 jaffna 4 d 2nd time........
 

kick ass

Member
May 22, 2010
1,249
56
0
ASS
මම නම් ගියා බලන්න.... මටත් මෙ කියන කත ටික එ විදිහටම අහන්න ලබුනා.....එ වගෙම පිටරටින් කස්ටිය අවිල්ල මෙක පරික්ශා කර්ලත් තියනවා ලු උන් ලිදේ ගෑබුරට යනකොට පිඩනය වෑඩි නිසා පතුල හොයන වෑඩෙ අහරිය කියලත් සමහරු කියනවා....

"අඩි 280 ක්‌ යනතුරුම එහි පතුලක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙය ලෝකයා මවිත කරවනසුලු ළිඳක්‌ බවට එම තහවුරු කිරීම ද එක්‌ හේතුවක්‌ බවට පත්වී තිබේ"

"නාවක්‌කන්නි ළිඳට ජලය ගලා එන්නේ මහ පොළොව යටින් ගලන ගංගාවකිනි. කි. මී. 300 ක පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගඟේ ජලයත් මෙම ළිඳෙහි ජලයත් එක සමාන බව ද කියෑවේ"

"නාවක්‌කන්නි ළිඳෙහි දිය කපා පොල් කැබලි, දෙහි ගෙඩි ආදී පූජා ද්‍රව්‍ය දැමූවිට එම තීරමලෙයි පොකුණෙන් හමුවන බව ජනතාව විශ්වාස කරන තවත් අදහසකි"

ane manda appa.............:rolleyes::rolleyes::rolleyes:
 

Similar threads