Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න

ලොව කුඩාම USB 3.0 Flash Drive එක මෙන්න

SanDisk සමාගම ලොව කුඩාම Flash Drive එක හදුන්වා දුන්නා. එහි ප්රමාණය දැක්වුනේ අඟල් 0.75×0.63×0.35 ලෙසටයි. 128GB වැනි විශාල මතක ධාරිතාවයක් මෙම කුඩා ප්ලාස්ටික් ආවරණය තුල රදවන්නට ඔවුන් සමත් වෙලා තිබෙන අතර මෙම උපාංගය ඔබේ සාක්කුවේ ඉතා කුඩා ඉඩ ප්රමාණයක් පමණක් භාවිතා කරනු ඇති. Flash Drive එකක සාමාන්යය භාවිතයෙන් ඔබ්බට ගොස් පුද්ගලික පරිගණක වල තොරතුරු ගබඩා කිරීමේ ඉඩකඩ වැඩි කර ගැනීමටද මෙය යොදා ගන්න පුළුවන්. මන්දයත් මෙම උපාංගය පරිගණකයට සම්බන්ධ කල විට සම්පූර්ණයෙන්ම පාහේ නොපෙනී යන නිසාය. නැවත නැවත Flash Drive එක ගැලවීම හෝ සම්බන්ධ කිරීමකින් තොරව ඔබේ ලිපි ගොනු ආදිය මෙහි තැන්පත් කල හැක.

SanDisk සමාගම පවසන්නේ මෙම උපාංගය නිපදවා ඇත්තේ තම notebook, tablet, TV, in-car audio system, gaming console වැනි උපකරණ වල තැන්පත් කිරීමේ ධාරිතාවය වැඩි කර ගැනීමට අවශ්යය අය අරමුණු කර ගනිමින් බවයි.

SanDisk says that this drive is for “media enthusiasts who want to expand storage of their notebook, tablet, TV, in-car audio system, gaming console and more.”

මේ USB Drive එක 16GB, 64GB සහ 128GB යන ධාරිතා වලින් ලබා ගත හැකි අතර ආසන්න වශයෙන් රුපියල් 16,000 ($119.99) කට 128GB ධාරිතාවය සහිත උපාංගය මිලදී ගත හැක. මේ අතර ආචයන උපාංග නිපදවීමේ ප්රමුඛ සමාගමක් වන SanDisk සමාගම මේ වන විට 256GB ධාරිතාවය සහිත Flash Drive එකක්ද නිකුත් කර අවසන්. නමුත් එය තරමක් ප්රමාණයෙන් විශාලයි. මේ සියලුම Flash Drives පැමිණෙන්නේ SanDisk SecureAccess කියන මෘදුකාංගය සමගයි. ඒ මගින් Flash Drive එක සතු අන්තර්ගතය රහස් පදයක් මගින් සුරක්ෂිත කර ගන්නට පුළුවන්.

මෙම Flash Drive එකේ Specifications පහත පරිදිය.

Performance/Speed:

16/32/64/128GB: Transfer up to 10 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed

16GB: Transfer up to 5 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed

Available Capacities: 16GB, 32GB, 64GB and 128GB

SanDisk SecureAccess software

RescuePRO file recovery software(one-year subscription offer)

USB 3.0 enabled (USB 2.0 compatible)

Dimensions: 19.1 x 15.9 x 8.8 mm; 0.75 x 0.63 x 0.35 in (LxWxH) – without cap

Operating temperature: 32° – 113° F (0° – 45° C)

Storage temperature: 14° – 158° F (-10° – 70° C)

source:

[ATTACH]59688[/ATTACH]

[QUOTE="deanXX, post: 18515116, member: 492830"] [b]ලොව_කුඩාම_USB 3.0 Flash Drive එක මෙන්න[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]ලොව කුඩාම USB 3.0 Flash Drive එක මෙන්න[/SIZE][/COLOR][/CENTER] [SIZE="4"][COLOR="Black"]SanDisk සමාගම ලොව කුඩාම Flash Drive එක හදුන්වා දුන්නා. එහි ප්රමාණය දැක්වුනේ අඟල් 0.75×0.63×0.35 ලෙසටයි. 128GB වැනි විශාල මතක ධාරිතාවයක් මෙම කුඩා ප්ලාස්ටික් ආවරණය තුල රදවන්නට ඔවුන් සමත් වෙලා තිබෙන අතර මෙම උපාංගය ඔබේ සාක්කුවේ ඉතා කුඩා ඉඩ ප්රමාණයක් පමණක් භාවිතා කරනු ඇති. Flash Drive එකක සාමාන්යය භාවිතයෙන් ඔබ්බට ගොස් පුද්ගලික පරිගණක වල තොරතුරු ගබඩා කිරීමේ ඉඩකඩ වැඩි කර ගැනීමටද මෙය යොදා ගන්න පුළුවන්. මන්දයත් මෙම උපාංගය පරිගණකයට සම්බන්ධ කල විට සම්පූර්ණයෙන්ම පාහේ නොපෙනී යන නිසාය. නැවත නැවත Flash Drive එක ගැලවීම හෝ සම්බන්ධ කිරීමකින් තොරව ඔබේ ලිපි ගොනු ආදිය මෙහි තැන්පත් කල හැක. [CENTER][IMG]http://techguru.lk/wp-content/uploads/2015/06/sandisk-usb-world-smallest-usb-drive.jpg[/IMG][/CENTER] SanDisk සමාගම පවසන්නේ මෙම උපාංගය නිපදවා ඇත්තේ තම notebook, tablet, TV, in-car audio system, gaming console වැනි උපකරණ වල තැන්පත් කිරීමේ ධාරිතාවය වැඩි කර ගැනීමට අවශ්යය අය අරමුණු කර ගනිමින් බවයි. SanDisk says that this drive is for “media enthusiasts who want to expand storage of their notebook, tablet, TV, in-car audio system, gaming console and more.” මේ USB Drive එක 16GB, 64GB සහ 128GB යන ධාරිතා වලින් ලබා ගත හැකි අතර ආසන්න වශයෙන් රුපියල් 16,000 ($119.99) කට 128GB ධාරිතාවය සහිත උපාංගය මිලදී ගත හැක. මේ අතර ආචයන උපාංග නිපදවීමේ ප්රමුඛ සමාගමක් වන SanDisk සමාගම මේ වන විට 256GB ධාරිතාවය සහිත Flash Drive එකක්ද නිකුත් කර අවසන්. නමුත් එය තරමක් ප්රමාණයෙන් විශාලයි. මේ සියලුම Flash Drives පැමිණෙන්නේ SanDisk SecureAccess කියන මෘදුකාංගය සමගයි. ඒ මගින් Flash Drive එක සතු අන්තර්ගතය රහස් පදයක් මගින් සුරක්ෂිත කර ගන්නට පුළුවන්. මෙම Flash Drive එකේ Specifications පහත පරිදිය. [CENTER][B]Performance/Speed: 16/32/64/128GB: Transfer up to 10 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed 16GB: Transfer up to 5 times faster than standard USB 2.0 drives; up to 130MB/s read speed Available Capacities: 16GB, 32GB, 64GB and 128GB SanDisk SecureAccess software RescuePRO file recovery software(one-year subscription offer) USB 3.0 enabled (USB 2.0 compatible) Dimensions: 19.1 x 15.9 x 8.8 mm; 0.75 x 0.63 x 0.35 in (LxWxH) – without cap Operating temperature: 32° – 113° F (0° – 45° C) Storage temperature: 14° – 158° F (-10° – 70° C)[/B][/CENTER][/COLOR][CENTER][B][/b][/center][/SIZE][CENTER][B][/B] source: [ATTACH]59688._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom