ඔන්න බලන්න බටහිර තියෙන නීති ඔක්කොම තියෙන්නේ පිරිමින්ට විරුද්ධවයි. බැදලා ඉවර වෙලා දික්කසාද වෙන කොට මිනිහා ගෙවන්න ඕනේ ගෑනිට 50% බුදලයේ වටිනාකම. ඒක අසාධාරණයි. ලංකාවේ වුනත් තත්වේ ගොඩක් දුරට මෙහෙමයි. ඒක නිසා උබලා වුනත් බදිනවා නම් Prenuptial Agreement එකට අත්සන් කරන්න. ඒකෙදි විස්තර කරනවා කොහොමද දේපොළ බෙදෙන්නේ කියලා මරණයකදි සහා දික්කසාද වෙන කොට. නමුත් Prenuptial Agreement එකක් නැත්නම් දේපොළ බෙදෙන්නේ 50% වශයෙන්. Prenuptial Agreement එකක් හදන කොට ගෑණිට තමන්ගේ දේපොළෙන් 10% වගේ යන්න හැදුවම හරි ඒ වගේම ද්වේශ සහගත ලෙස දාලා ගියොත් , වංචා කරොත්, cheat කරොත් සතයක් වත් දෙන්නේ නැති තරමට හැදුවොත් හරි.
patta
amoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
bump
lucky bitch
ඒක හරියන්නේ නැ බන්.. එහෙම උනොත් ඔක්කොම දාල මට පාරට බහින්න වෙනවා. තියන එව්වා ඔක්කොම එයා ගෙනාපුවා තමා. ප්රීනැප් හදන්න ගියොත් මම කික් අවුට්..ඔන්න බලන්න බටහිර තියෙන නීති ඔක්කොම තියෙන්නේ පිරිමින්ට විරුද්ධවයි. බැදලා ඉවර වෙලා දික්කසාද වෙන කොට මිනිහා ගෙවන්න ඕනේ ගෑනිට 50% බුදලයේ වටිනාකම. ඒක අසාධාරණයි. ලංකාවේ වුනත් තත්වේ ගොඩක් දුරට මෙහෙමයි. ඒක නිසා උබලා වුනත් බදිනවා නම් Prenuptial Agreement එකට අත්සන් කරන්න. ඒකෙදි විස්තර කරනවා කොහොමද දේපොළ බෙදෙන්නේ කියලා මරණයකදි සහා දික්කසාද වෙන කොට. නමුත් Prenuptial Agreement එකක් නැත්නම් දේපොළ බෙදෙන්නේ 50% වශයෙන්. Prenuptial Agreement එකක් හදන කොට ගෑණිට තමන්ගේ දේපොළෙන් 10% වගේ යන්න හැදුවම හරි ඒ වගේම ද්වේශ සහගත ලෙස දාලා ගියොත් , වංචා කරොත්, cheat කරොත් සතයක් වත් දෙන්නේ නැති තරමට හැදුවොත් හරි.



