ලොව_වයස්ගතම_අම්මා

Sep 27, 2014
152
33
0
ලොව_වයස්ගතම_අම්මා

998268_10151731638906934_54813204_n.jpg

දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය.
ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.
බලන්ගමුවේ පදිංචි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත් අංකය 977960037ඍ ලෙස සටහන් වී තිබේ. එම දත්තවලට අනුව ඇය 1897 අගෝස්තු මස 22 දින උපත ලබා ඇත.
ඇයට දරුවන් අටදෙනෙක්ද මුනුපුරු මිනිපිරියන් ඇතුළුව සියලුම දරුවෝ 80ක් පමණද සිටිති.
ඇයට පසුව ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ දෙවැනි ස්ථානය ජපානයේ මිසාකා ඔකාවෝට හිමිවේ. එසේම පේරෝමාන් කිමුරාගේ මරණයත් සමඟ ලෝකයේ වයස්ගතම පුද්ගලයන්ගේ සටහනේ මුල් ස්ථාන 10 සම්පූර්ණයෙන්ම කාන්තාවන් විසින් හිමිකරගෙන තිබේ. දැනට ඒ සටහනේ මුල් ස්ථාන 5 මෙසේය.
1. අපුලන්නලෑ උක්කු - 1897/8/22 - ශ්‍රී ලංකාව
2. මිසාවෝ ඔකාවා - 1898/3/5 - ජපානය
3. ජෙරලියන් ටෙලී - 1899/5/23 - එ. රාජධානිය
4. මුස්හට් ජොන්ස් - 1899/7/6 - එ. රාජධානිය
5. බෙන්රිස් මෙඩිගන් - 1899/7/24
‘මව්බිම’ කරන ලද හෙළිදරව්වට අනුව මේ පිළිබඳ ලෝක ගිනස් කමිටුවට වාර්තා කර තිබේ. ඒ අනුව තව නොබෝ දිනකින් මේ ගිනස් වාර්තාව පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකිරීම සූදානම්ය. ජීවන පහන් තිළිණ ,, ‘මව්බිම’
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
හේතුවදියා;17205916 said:

යකෝ! මේ අම්මා නැතිවෙලා දැන් හය මාසෙකටත් වැඩියි....!!!!:angry:

ඒ අම්මගෙ නම ගිනස් පොතට ඇතුලත් කරන්න ඔය බලධාරී ෆො*සියොන්ට කිසි උවමනාවක් තිබුණේ නෑ!:no:

දැන් ඔය ගිනස් පොත රෝල් කරලා ගහගන්න කියපන් උන්ගේ පු*!!!!!:frown:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යකෝ! මේ අම්මා නැතිවෙලා දැන් හය මාසෙකටත් වැඩියි....!!!!:angry:

ඒ අම්මගෙ නම ගිනස් පොතට ඇතුලත් කරන්න ඔය බලධාරී ෆො*සියොන්ට කිසි උවමනාවක් තිබුණේ නෑ!:no:

දැන් ඔය ගිනස් පොත රෝල් කරලා ගහගන්න කියපන් උන්ගේ පු*!!!!!:frown:

අනෙ! එයා මැරුනද? :(