ලොස් ඇන්ජලිස් සහන යාත්‍රා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලොස් ඇන්ජලිස් ලැව් ගින්නෙන් විපතට පත් ඇමරිකානුවන්ට ආධාර දීම පිණිස දිවයින පුරා ක්‍රියාත්මක සහන යාත්‍රා වැඩසටහනට පරිත්‍යාගශීලි ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ අනුව,

    බිස්කට්
    පැනඩොල්
    සිද්දලේප
    මදුරු කොයිල්
    සනීපාරක්ෂක තුවා
    කොණ්ඩම්

    යන දෑ සහ 3xl / 4xl අලුත් ඇදුම් සුදානම් කර තබා ගන්න.
    වෙලාව සහ ස්ථාන හැකි ඉක්මනින් දැනුම් දෙන්නම්

    ඔබේ පරිත්යාගත් අරන් අපි යනවා ඇමරිකාවට.
    කදුලට සැනසුමක් වන්න. ඔබත් අපහා එකතු වන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007

    • Like
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    ඇමරිකාවේ ලැව් ගින්නත් විකුණන් කනවා
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇමරිකාවට මහින්ද මහත්තයා හිටියා නම් 😄
     
    • Love
    Reactions: NRTG

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අැයි උඹලගේ රතු තරුවත් යවපන්..

    Rathu-Tharuwa-2024.06.03-2.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    කෙසෙල් කැනකම ලෑස්ති කෙරුවා. මේ ලැව් ගිනි මැද, ගෙඩිය ගෙඩිය හරි බෙදයිනේ...... :love2:
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    කෙසෙල් කැනකම ලෑස්ති කෙරුවා. මේ ලැව් ගිනි මැද, ගෙඩිය ගෙඩිය හරි බෙදයිනේ...... :love2:
    මම කුකුල් තෙල් ලීටරයක් ලෑස්ති කරා. පිච්චුන අයගෙ තුවාල වල ගාන්න පුළුවන්නේ. ඉඳියාප්ප ඕඩරේ බාර ගත්තෙ කවුද ? 🤷‍♂️
     
    • Love
    Reactions: NRTG