ලෝකයම විසිකරන කුණු ලංකාව භාරගනී
ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී සිංගප්පුරුව සමග අත්සන් කල වෙළඳ ගිවිසුම යටතේ න්‍යෂ්ටික අපද්‍රවය ඇතුළු ලෝකයේ වෙනත් රටවල් බැහැර කරන අපද්‍රව්‍ය
ශ්‍රී ලංකාවට බැහැර කිරීමේ අවස්ථාව හිමිව තිබෙන බවට නෙත් නිව්ස් වාර්තා කරනවා.
මෙම අපද්‍රව්‍ය අතර බොහෝ පිළිකාකාරක සහ විෂ සංයෝග පවතින බව වාර්තා වන අතර එහි පිළිකාකාරක ලෙස හඳුනාගත්
ක්‍රෝමියම්, බෙරලියම්, මැන්ගනීස්, තැලියම්, ඉන්ඩියම්, ගැලියම්, නියෝබියම්, රේනියම් ආදී සංයෝග පවතී.
මෙම අපද්‍රවය ශ්‍රී ලංකාවට භාරගැනීමේදී බදු වලින් නිදහස් කර භාර ගැනීමටද මෙම ගිවිසුම හරහා එකඟ වී තිබේ.
ලොව බොහෝ රටවල් වෙනත් රටවල් විසින් බැහැර කරන අපද්‍රව්‍ය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවධියක එවැනි අපද්‍රව්‍ය භාරගන්නා රටවල් වලට දැඩි ඉල්ලුමක් ඇතිව තිබේ.
මෙම ගිවිසුම පසුගිය මැයි 1 වනදා සිට ක්‍රියාත්මක කලයුතු යයි අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා ශ්‍රී ලංකා රේගුවට හදිසියේම දැනුම් දී තිබේ.
දැනටමත් කොළඹ අවට පවතින බහාලුම් නවතන් වල සැක කටයුතු කන්ටේනර් බහාලුම් රැසක් ගොඩගසා තිබෙන බවත් ඒවායේ ඇත්තේ මෙම අපද්‍රව්‍ය දැයි තමන් සැකකරනා බව පරිසරවේදීන් පවසනවා.

එහෙම ගෙනල්ලා තියෙනවා නම් හැම හිපාටු මන්ත්‍රී ගොල්ලන්ගේ ඉඩම්වල, මන්දිරවල ගිහිල්ලා ගොඩ ගැහුවනම් ඉවරයි!
තව ඔය බොලෑගේ කුනු එහෙම තියෙනවානම් ඔය කියන අහවල් මන්දිර ගාවට විසික්කරගෙන පලයල්ලා බලන්න.
ඕක දවසින් නවතී වි! අම්ම පා! 