ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    සතර සතිපට්ඨානය

    කායානුපස්සනාව

    කායානුපස්සනාව කොටස් 14 කින් යුක්තය. ඒවා නම් ආනාපාන පබ්බ, ඉරියාපථ පබ්බ, සම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ, ධාතු මනසිකාර පබ්බ හා කොටස් නවයකින් යුක්ත වූ නව සිවථිකා පබ්බ යි.

    වේදනානුපස්සනාව

    වේදනානුපස්සනාව කොටස් 9 කින් යුක්ත ය. ඒවා නම් සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා, සාමිස සුඛ වේදනා, සාමිස දුක්ඛ වේදනා, සාමිස උපේක්ඛා වේදනා, නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා හා නිරාමිස උපේක්ඛා වේදනා ය.

    චිත්තානුපස්සනාව

    චිත්තානුපස්සනාව කොටස් 16 කින් යුක්ත ය. ඒවා නම් සරාග චිත්ත, වීතරාග චිත්ත, සදෝස චිත්ත, වීතදෝස චිත්ත, සමෝහ චිත්ත, වීතමෝහ චිත්ත, සංඛිත්ත චිත්ත, වික්ඛිත්ත චිත්ත, සමාහිත චිත්ත, අසමාහිත චිත්ත, මහග්ගත චිත්ත, අමහග්ගත චිත්ත, සෞත්තර චිත්ත, අනුත්තර චිත්ත, විමුත්ත චිත්ත හා අවිමුත්ත චිත්ත යි.

    ධම්මානුපස්සනාව

    ධම්මානුපස්සනාව කොටස් 5 කින් යුක්ත ය. ඒවා නම් නීවරණ පබ්බ, ස්කන්ධ පබ්බ, ආයතන පබ්බ, බොජ්ඣංග පබ්බ හා සච්ච පබ්බ ය.

    ඉහත Quote කරුණු දැක්ක ගමන් මිනිස්සු බය වෙනවා, නිවන එපා කියලා පණ බයේ දුවනවා. මෙහෙම අනුපස්සනා උගන්නල මිනිසුන්ව නිවනට යොමු කරන්න බැහැ. මෙලෝ යකෙක්ට මෙ Quote එකේ ඒවා තේරෙන එකක් නැහැ .
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    තේරෙන්නෑ කියල තේරෙන්න මොකක් හරි බොරුවක් ඉගෑන්නුවම හරිද.........
    ඔවා සාමාන්යි... එක එක කාලෙට එක එක රෑලි එනව.... එත් අවෘදු දහස් ගනනක් වෙනස් නොවි තාම නිර්මල බුදුදහම තියෙනව........
    කවද හරි එකත් නෑති වෙලා යයි.....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Present Buddhism in SL is not very pure unluckily dude
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    තේරෙන්නෑ කියල තේරෙන්න මොකක් හරි බොරුවක් ඉගෑන්නුවම හරිද.........
    ඔවා සාමාන්යි... එක එක කාලෙට එක එක රෑලි එනව.... එත් අවෘදු දහස් ගනනක් වෙනස් නොවි තාම නිර්මල බුදුදහම තියෙනව........
    කවද හරි එකත් නෑති වෙලා යයි.....

    මනුස්සයෝ මුලින් කියා දෙන දේ ඒ විදියට කලොත් විතරයි පොත තේරුම් ගන්න පුලුවන්. නැත්තන් පොත් ගුල්ල. පොත් ගුල්ල දන්නේ පොතේ ඇති දේ ඒ සැටියෙන්ම කිසි අවබෝධයකින් තොරව අනුන්ට කියා දෙන එකාට.

    ප්‍රයෝගිකව කරන්න බැරි අයයි මේ වගේ මෝඩ ප්‍රශ්ණ අහන්නේ. ප්‍රයෝගිකව කරන්න අවබෝධය ලබන්න, එයයි බුද්ධ වචනය!

    ණුවනැත්තන් උදෙසා වූ ධර්මයක් ගැන මෝඩ ලෙස කතා කර සංකාර කරමින් පව් නොකරගන්නා මෙන් ඉල්ලා සිටිමි

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මනුස්සයෝ මුලින් කියා දෙන දේ ඒ විදියට කලොත් විතරයි පොත තේරුම් ගන්න පුලුවන්. නැත්තන් පොත් ගුල්ල. පොත් ගුල්ල දන්නේ පොතේ ඇති දේ ඒ සැටියෙන්ම කිසි අවබෝධයකින් තොරව අනුන්ට කියා දෙන එකාට.

    ප්‍රයෝගිකව කරන්න බැරි අයයි මේ වගේ මෝඩ ප්‍රශ්ණ අහන්නේ. ප්‍රයෝගිකව කරන්න අවබෝධය ලබන්න, එයයි බුද්ධ වචනය!

    ණුවනැත්තන් උදෙසා වූ ධර්මයක් ගැන මෝඩ ලෙස කතා කර සංකාර කරමින් පව් නොකරගන්නා මෙන් ඉල්ලා සිටිමි

    ඔබගේ ඉල්ලිම ප්‍රතික්ශේප කරන අතර...... මට ඈතිවන ප්‍රශ්න හා විවේචන කෙලින්ම ඉදිරි පත් කරමි........
    :D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    HARIYATA HARI MACHAN

    BUDUN DAKINAWA KIYANNE MACHAN OKAI.

    24HRS NAWA GUNA WELA GANINA EKA NEWEI

    MAGE CONCEPT EKA MACHAN
    YAMAK BALA POROTHTHU WENA PUDGALAYATA
    E AWASHYA MOHOTHATA EKA LABA DEEMAI

    NATHTHAM HILTON EKEN LUNCH GANNA HAMUDURUWANTA
    DANE DENA EKA NEWEI

    APE MINISSU MEKA PILI GANNE NE
    HAMADA ANDURE OHE YANAWA

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43

    these people are stimulating the impure rate....

    Do it practically to realize pure Buddhism. Until you as a FROG in the well , U can not understand the doctrine.

    පොතේ ඇති දේ අවබෝධයකින් තොරව කියන අයට මෙන්න හොඳ කථාවක්

    සිරිත

    පිණ්ඩපාතයේ වඩින්නට සූදානම්ව පාත්‍රය ඉර අවුවට අල්ලා බැලීම පෙර එක්තරා මහා ස්ථවිරයන් වහන්සේ නමකගේ සිරිතක්ව පැවතුනේය. උන්වහන්සේගේ ගෝලයෝද මේ සිරිත අනුගමනය කරන්නට පටන් ගත්හ. සත් පරම්පරාවක් යනතුරු මේ සිරිත නොකඩවා පැවැත්තේය.

    මහා ස්ථවිරයන් වහන්සේ පාත්‍රය අවුවට අල්ලා බැලූයේ, පාත්‍රයේසිදුරක් තිබුන බැවින්, එය බලා එතැනට අඟිල්ල තබා ගැනීමටය. නමුත් ගෝලයෝ ඒ කිසිත් නොදැන, ගුරුවරයා කළ දෙය අනුගමනය කරන්නට පටන් ගත්හ.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43

    ඔබගේ ඉල්ලිම ප්‍රතික්ශේප කරන අතර...... මට ඈතිවන ප්‍රශ්න හා විවේචන කෙලින්ම ඉදිරි පත් කරමි........
    :D:D

    :yes::yes::yes: ඒක හොඳයි, මාත් එකඟයි :yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    these people are stimulating the impure rate....

    but giving food for hungry people or animals is better than giving food for clay or stone statues.. Statue is just a statue, there's nothing more than clay or stone, and mainly statue can't eat what people offer. So offering/giving food for statues is completely useless.
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    but giving food for hungry people or animals is better than giving food for clay or stone statues.. Statue is just a statue, there's nothing more than clay or stone, and mainly statue can't eat what people offer.

    I Appreciate You :yes::yes::yes: U can realize something about pure doctrine (HAPPY HAPPY :rolleyes:)
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Do it practically to realize pure Buddhism. Until you as a FROG in the well , U can not understand the doctrine.

    පොතේ ඇති දේ අවබෝධයකින් තොරව කියන අයට මෙන්න හොඳ කථාවක්

    සිරිත

    පිණ්ඩපාතයේ වඩින්නට සූදානම්ව පාත්‍රය ඉර අවුවට අල්ලා බැලීම පෙර එක්තරා මහා ස්ථවිරයන් වහන්සේ නමකගේ සිරිතක්ව පැවතුනේය. උන්වහන්සේගේ ගෝලයෝද මේ සිරිත අනුගමනය කරන්නට පටන් ගත්හ. සත් පරම්පරාවක් යනතුරු මේ සිරිත නොකඩවා පැවැත්තේය.

    මහා ස්ථවිරයන් වහන්සේ පාත්‍රය අවුවට අල්ලා බැලූයේ, පාත්‍රයේසිදුරක් තිබුන බැවින්, එය බලා එතැනට අඟිල්ල තබා ගැනීමටය. නමුත් ගෝලයෝ ඒ කිසිත් නොදැන, ගුරුවරයා කළ දෙය අනුගමනය කරන්නට පටන් ගත්හ.

    කතාව නම් ලස්සනයි....... එත්... බුදු පිලිමයක් මිනිහෙක් වදින්නේ ඈයි කියල තේරුම්ගන්න තරම් මොලයක් නෑති එක ගෑනනම් කනගාටුයි.......
    බුදු හාමුදුරුවො අනිමිස ලෝචන් පුජාවෙන් කරෙ මොකක්ද..... ඔය ගහ දිහා බලන් හිටිය කියල ගහට වෑඩක් වෙනවද .... බුදු හාමුදුරුවන්ට වෑඩක් වෙනවද... නෑ නේ...... අපිට එතනිදි ගන්නේ ඒ ක්‍රියාව නෙමේ... ඒ ක්‍රියාවට හේතු උන් සිතිවිල්ලයි.... තෙරුනාද...... මම කියන්නෑ ඔබතුමා වෑරදි කියල...... කියන්නේ අන්තගාමි වෙන්න එපා කියලයි....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    කතාව නම් ලස්සනයි....... එත්... බුදු පිලිමයක් මිනිහෙක් වදින්නේ ඈයි කියල තේරුම්ගන්න තරම් මොලයක් නෑති එක ගෑනනම් කනගාටුයි.......
    බුදු හාමුදුරුවො අනිමිස ලෝචන් පුජාවෙන් කරෙ මොකක්ද..... ඔය ගහ දිහා බලන් හිටිය කියල ගහට වෑඩක් වෙනවද .... බුදු හාමුදුරුවන්ට වෑඩක් වෙනවද... නෑ නේ...... අපිට එතනිදි ගන්නේ ඒ ක්‍රියාව නෙමේ... ඒ ක්‍රියාවට හේතු උන් සිතිවිල්ලයි.... තෙරුනාද...... මම කියන්නෑ ඔබතුමා වෑරදි කියල...... කියන්නේ අන්තගාමි වෙන්න එපා කියලයි....

    But as I know Buddha didn't get any good result by doing that, but we need results. So doing something which won't give u good result is useless. For Buddha its ok, because he almost attained nirvana.
     
    බුදුන් සත් සතිය ගත කලේ තමන් සොයාගත් නිවන කිනම් තත්ව යටතේ නොවෙනස්ව පවතිනවද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. රුවන් ගෙයක් මැව්වේ තමන් සොයාගත් නිවන ලෞකික සැප සම්පත් සමග ගැටීමේදී වෙනස් වෙනවද කියලා. ස්වභාවධර්මයා හා ගැටී බැලුවා තම නිවන වෙනස් වන ධර්මතාවයක්ද කියලා. එහෙම නොවෙනස්ව පවතින ධර්මයක් කියල ප්‍රථ්‍යක්ෂකරගෙන තමයි දෙවි මිනුසුන්ගේ හිත සුව පිනිස දෙසුවේ.

    විද්‍යාඥයෙක් උනත් තමන් හොයා ගත්තු දේ මොන භෞතික තත්ව යටතේ වෙනස් වෙයිද නොවෙනස්වෙයිද කියල පරීක්ෂන මගින් ප්‍රත්‍යක්ෂ කරල තමයි ලොවට දෙන්නේ.

    ඉතින් ඒක තේරුම් ගන්න බැරී මෝඩය හිතන් ඉන්නේ බුදුන්ගේ නේත්‍රා දෙකෙන් බෝ ගහ වැඳුම් පිදුම් ලැබුවා කියලා. රහතුන්ට මේ පෘථක්ජන මිනිසුන් කරන කෙලි සෙල්ලම් හරියට වැලි කෙලියේ සෙල්ලම් කරන ලමයින්ගේ කෙලි සෙල්ලම් වාගේ පෙනෙන්නේ!!!

    බුදුන් සිටගෙන සමාධිසුවයෙන් සිටින එක බාහිරෙන් බලන කෙනාට පෙනෙන්නේ බෝ ගහට ගෞරව කරනවා කියලායි. ඉතින් පෘථක්ජන හිත එහෙම හිතන එක සාධාරණයි. පෘථක්ජන හිතනේ!!!
     
    yes man, u r correct. but foolish people cant understand this truth. what to do. their intelligence has been crashed by their "sin"
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    but giving food for hungry people or animals is better than giving food for clay or stone statues.. Statue is just a statue, there's nothing more than clay or stone, and mainly statue can't eat what people offer. So offering/giving food for statues is completely useless.

    thats totally true when u looking at the problem in open mind.... (i have the same vision)
    its useless to feed a statue.....
    but when some one give foods and worship a statue he never think that statue is a peese of clay... he believe that statue is our load Buddha... his inner feeling become the PINA... the thing that he done is no useful for any one...
    චේතනාව තමයි කර්මය බවට පත්වෙන්නේ......
    anyone cant say this should ,this shouldn't do...... if some one feel no use of worshiping statue its up to him.. no worries... but someone says its the thing that Buddha say..if you want to go to NIRVANA you should fallow this path....in that case.. i cant agree that.... that's what im saying...
    usually im not fallowing any relligious hardly.... i like stay in open mind...But i born as a Buddhist... therefore i dont like to insult or change the Buddhism. thats all..
     
    කවුරුත් කියපු එකක් ඒ විදියටම ඔයත් කියනවා, ඒ කියන්නේ නමට බෞද්ධ. එහෙමත් නැත්තන් ලේබල් බෞද්ධයා. බෝධි පූජා කරන වෙලාවේ පැයක් දෙකක් භාවනා කරන්න මනුස්සයෝ මොලේ පෑදෙන්න.
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    කර්මය ගැන හොඳ විග්‍රහයක් මම හෙට කියන්නම්. අද මම මෙතනින් නවතිමි. පින් ඇත්තෝ එන්න මේ ත්‍රඩ් එකට හොඳ නිවනට බණ ටිකක් අහන්න. මේක නිවණට බණ සඳහා පමණි. ලෞකික සැප පිණිස නොවේ. නිවන් සඳහමයි. හෙට හමුවෙනතුරු තෙරුවන් සරණයි ඔක්කෝටම!!!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    බුදුන් සත් සතිය ගත කලේ තමන් සොයාගත් නිවන කිනම් තත්ව යටතේ නොවෙනස්ව පවතිනවද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. රුවන් ගෙයක් මැව්වේ තමන් සොයාගත් නිවන ලෞකික සැප සම්පත් සමග ගැටීමේදී වෙනස් වෙනවද කියලා. ස්වභාවධර්මයා හා ගැටී බැලුවා තම නිවන වෙනස් වන ධර්මතාවයක්ද කියලා. එහෙම නොවෙනස්ව පවතින ධර්මයක් කියල ප්‍රථ්‍යක්ෂකරගෙන තමයි දෙවි මිනුසුන්ගේ හිත සුව පිනිස දෙසුවේ.

    විද්‍යාඥයෙක් උනත් තමන් හොයා ගත්තු දේ මොන භෞතික තත්ව යටතේ වෙනස් වෙයිද නොවෙනස්වෙයිද කියල පරීක්ෂන මගින් ප්‍රත්‍යක්ෂ කරල තමයි ලොවට දෙන්නේ.

    ඉතින් ඒක තේරුම් ගන්න බැරී මෝඩය හිතන් ඉන්නේ බුදුන්ගේ නේත්‍රා දෙකෙන් බෝ ගහ වැඳුම් පිදුම් ලැබුවා කියලා. රහතුන්ට මේ පෘථක්ජන මිනිසුන් කරන කෙලි සෙල්ලම් හරියට වැලි කෙලියේ සෙල්ලම් කරන ලමයින්ගේ කෙලි සෙල්ලම් වාගේ පෙනෙන්නේ!!!

    බුදුන් සිටගෙන සමාධිසුවයෙන් සිටින එක බාහිරෙන් බලන කෙනාට පෙනෙන්නේ බෝ ගහට ගෞරව කරනවා කියලායි. ඉතින් පෘථක්ජන හිත එහෙම හිතන එක සාධාරණයි. පෘථක්ජන හිතනේ!!!

    ශා පෑනල යන්න මරු උත්තරය..... කියන්නකො එහෙනම් ස්ත්සතියෙ කොහොමද බුදු හාමුදුරුවො පරික්ශන පෑවත්තුවෙ කියල දෑන ගන්නත් එක්ක....