Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයා - MS The World
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ නුලක් ලියන්න හිතුනා. හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ.

මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

හනි බැජර් (Honey badger)

ආචාර්ය පොන්නම්පෙරුම

අජන්තා ගුහාව (Ajanta Caves)

Bacteria Work as Hard Drives

හාජි ලේන් (Haji Lane)

ජපනගේ එකේ දිග....

බිසේෆලස් Bucephalus

බැටරි නැති මොබයිල් ෆෝන්

දැන් වයස අවුරුදු 20යි

ඔබ දන්නවාද 10:10

ඉගිලෙන සබ්මැරීනය

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

ම්රියා An-225

මේවා අහල තියනවද?

Chernobyl-2

තවත් සුපිරි රුසියන් බඩුවක්....

ගේලැන්ග් (Geylang) [20+]

ඩෙස්කර් පාර (Desker Road) [20+]

හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, මේක ඇවිල්ල නැවක්. ලෝකයා - MS The World මේක ඇවිල්ල එසේ මෙසේ නැවක් එහෙම නෙවෙයි. මේක ඇවිල්ලා මිනිසුන් පදිංචි වී සිටින පවුද්ගලික සුපිරි නැවක් ඒ කියන්නේ (Residential community) එකක්.

මේ නේවාසික සමාජයට රටවල් 19 ක සම්බවයන් තියන පුද්ගලයන් අයත් වනවා. මේ කට්ටිය ජිවත් වෙන්නේ මේ නැවෙමයි, ඒ වගේම මේ නැව ලෝකේ වටේ ගමන්කරනවා ඒ ගමන්කරන අතරතුරේ ගොඩක් වරායන්වල දින ගණනාවක් නවතා තබනවා. ඉතින් ඒ කාල සිමාවන් වලදී මේ නැවේ ජිවත්වන පුද්ගලයන්ට ඒ වාරයන් අවට සංචාරය කිරීමට හැකි වෙනෙවා. ඒ වගේම මේ නැවේ ජිවත් වන පුද්ගලයන්ගෙන් සීමිත ප්‍රමාණයක් පුර්නකාලිනව මෙහි ජිවත්වන අතර අනෙක් පිරිස විටින් විට මේ නවුකාවේ ජීවත්වෙනවා.

මෙම නැව බාරව ක්‍රියාකරන්නේ ROW Management, Ltd. කියන ආයතනයයි. මෙය තට්ටු 12කින් සමන්විත වන නැවක්. මෙම නැවේ සුපොපබෝගී නිවාස 165 පිහිටා තිබෙන අතර එයින් 106 සාමන්‍ය නිවාසද 19 කුඩා ප්‍රමාණයේ චිත්රාගාර මාදිලියේ නිවසද ඉතිරිය වන නිවාස 40 ඉතා විශාල ප්‍රමාණයේ චිත්රාගාර මාදිලියේ නිවසද ලෙස නිමකොට තිබෙනවා. ඒවගේම මෙම සුපිරි නැව විශාල ප්‍රමාණයේ ලොබියකින්ද සිල්ලර බඩු වෙළදසැල් වලින්ද කඩපිල් වලින්ද කායවර්දන මද්‍යස්තානයකින්ද ගොල්ෆ් ක්‍රීඩා පිටියකින්ද ටෙනිස් ක්‍රීඩා පිටියකින්ද වියායාම මන්තිරුද (jogging track) සම්බාහන මද්‍යස්තානයකින්ද පිහිනුම් තටාකයකින්ද මද්‍යසාර වෙළදසැල් වැනි ඉතාමත් සුපොපබෝගී දිවිපෙවෙතක් ගතකිරීමට අවශ්‍ය සියලුම අංග-උපාංග වලින් සමන්විත වෙනවා.

ඊට අමතරව එහි ජිවත්වන පුද්ගලයින්ට තමන් කැමති විදියේ ආහාරපාන ලබාගැනීමට අවශ්‍ය අවන්හල් 6 ක්ද මේ නැව සතුවනවා. එමෙන්ම ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙහි චිත්‍රපට ශාලාවක්, පුස්තකාලයක්, සංගීත මණ්ඩපයක් වැනි ඉස්තානද පවතින අතර මෙහි විව්දාකාරයේ වැඩමුළුද පවත්වනු ලබනවා උදා:- නැටුම්,චිත්‍ර,බාෂා,සංගීතය,චායාරුප

මෙම නැවේ සාමාන්‍ය දත්ත

Tonnage: 43,524 GT

Length: 196.35 m (644 ft 2 in)

Beam: 29.8 m (97 ft 9 in)

Draft: 6.7 m (22 ft 0 in)

Decks: 12

Installed power: Marine diesel

Speed: 18.5 knots (34.3 km/h; 21.3 mph)

Capacity: 150-200 passengers average

Crew: 250

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

හරි අපි දැන් පින්තුර ටිකක් බලමු.

ඇතුලත දර්ශන

නිවාස දර්ශන

බාහිර දර්ශන

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 18467993, member: 52394"] [SIZE="5"][COLOR="DarkRed"]යාලුවනේ ගොඩක් කාලෙකට පස්සේ නුලක් ලියන්න හිතුනා. හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1637348"]හනි බැජර් (Honey badger)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1636745"]ආචාර්ය පොන්නම්පෙරුම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634399"] අජන්තා ගුහාව (Ajanta Caves)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634266"]Bacteria Work as Hard Drives[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633493"]හාජි ලේන් (Haji Lane)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631720"]ජපනගේ එකේ දිග....[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631279"]බිසේෆලස් Bucephalus[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630450"]බැටරි නැති මොබයිල් ෆෝන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630264"]දැන් වයස අවුරුදු 20යි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630288"]ඔබ දන්නවාද 10:10[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630111"]ඉගිලෙන සබ්මැරීනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628866"]කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1606714"]ම්රියා An-225 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1608732"]මේවා අහල තියනවද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604527"]Chernobyl-2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604732"] තවත් සුපිරි රුසියන් බඩුවක්.... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1626083"]ගේලැන්ග් (Geylang) [20+] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16416100#post16416100"]ඩෙස්කර් පාර (Desker Road) [20+] [/URL] [/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]හරි කට්ටියම මාතෘකාව දැක්කම බලන්න ඇති මේ මොකක්ද කියල, මේක ඇවිල්ල නැවක්. ලෝකයා - MS The World මේක ඇවිල්ල එසේ මෙසේ නැවක් එහෙම නෙවෙයි. මේක ඇවිල්ලා මිනිසුන් පදිංචි වී සිටින පවුද්ගලික සුපිරි නැවක් ඒ කියන්නේ (Residential community) එකක්. මේ නේවාසික සමාජයට රටවල් 19 ක සම්බවයන් තියන පුද්ගලයන් අයත් වනවා. මේ කට්ටිය ජිවත් වෙන්නේ මේ නැවෙමයි, ඒ වගේම මේ නැව ලෝකේ වටේ ගමන්කරනවා ඒ ගමන්කරන අතරතුරේ ගොඩක් වරායන්වල දින ගණනාවක් නවතා තබනවා. ඉතින් ඒ කාල සිමාවන් වලදී මේ නැවේ ජිවත්වන පුද්ගලයන්ට ඒ වාරයන් අවට සංචාරය කිරීමට හැකි වෙනෙවා. ඒ වගේම මේ නැවේ ජිවත් වන පුද්ගලයන්ගෙන් සීමිත ප්‍රමාණයක් පුර්නකාලිනව මෙහි ජිවත්වන අතර අනෙක් පිරිස විටින් විට මේ නවුකාවේ ජීවත්වෙනවා. මෙම නැව බාරව ක්‍රියාකරන්නේ ROW Management, Ltd. කියන ආයතනයයි. මෙය තට්ටු 12කින් සමන්විත වන නැවක්. මෙම නැවේ සුපොපබෝගී නිවාස 165 පිහිටා තිබෙන අතර එයින් 106 සාමන්‍ය නිවාසද 19 කුඩා ප්‍රමාණයේ චිත්රාගාර මාදිලියේ නිවසද ඉතිරිය වන නිවාස 40 ඉතා විශාල ප්‍රමාණයේ චිත්රාගාර මාදිලියේ නිවසද ලෙස නිමකොට තිබෙනවා. ඒවගේම මෙම සුපිරි නැව විශාල ප්‍රමාණයේ ලොබියකින්ද සිල්ලර බඩු වෙළදසැල් වලින්ද කඩපිල් වලින්ද කායවර්දන මද්‍යස්තානයකින්ද ගොල්ෆ් ක්‍රීඩා පිටියකින්ද ටෙනිස් ක්‍රීඩා පිටියකින්ද වියායාම මන්තිරුද (jogging track) සම්බාහන මද්‍යස්තානයකින්ද පිහිනුම් තටාකයකින්ද මද්‍යසාර වෙළදසැල් වැනි ඉතාමත් සුපොපබෝගී දිවිපෙවෙතක් ගතකිරීමට අවශ්‍ය සියලුම අංග-උපාංග වලින් සමන්විත වෙනවා. ඊට අමතරව එහි ජිවත්වන පුද්ගලයින්ට තමන් කැමති විදියේ ආහාරපාන ලබාගැනීමට අවශ්‍ය අවන්හල් 6 ක්ද මේ නැව සතුවනවා. එමෙන්ම ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙහි චිත්‍රපට ශාලාවක්, පුස්තකාලයක්, සංගීත මණ්ඩපයක් වැනි ඉස්තානද පවතින අතර මෙහි විව්දාකාරයේ වැඩමුළුද පවත්වනු ලබනවා උදා:- නැටුම්,චිත්‍ර,බාෂා,සංගීතය,චායාරුප [/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="Green"]මෙම නැවේ සාමාන්‍ය දත්ත [/COLOR][/B][/SIZE] [COLOR="DarkSlateGray"][B]Tonnage: 43,524 GT Length: 196.35 m (644 ft 2 in) Beam: 29.8 m (97 ft 9 in) Draft: 6.7 m (22 ft 0 in) Decks: 12 Installed power: Marine diesel Speed: 18.5 knots (34.3 km/h; 21.3 mph) Capacity: 150-200 passengers average Crew: 250 [/B][/COLOR] [COLOR="Red"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="Green"]හරි අපි දැන් පින්තුර ටිකක් බලමු. ඇතුලත දර්ශන [/COLOR][/B][/SIZE] [IMG]http://www.gbtravel.co.uk/wp-content/uploads/2011/01/luxury-cruise-ship-interior-thumb20764690.jpg[/IMG] [IMG]http://www.eatmedaily.com/wordpress/wp-content/uploads/2009/11/promenade-2.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2009/10/29/article-0-06FF07CD000005DC-500_634x423.jpg[/IMG] [IMG]http://www.chinadaily.com.cn/photo/images/attachement/jpg/site1/20101031/0013729e44a40e36fa8c0c.jpg[/IMG] [COLOR="green"][SIZE="5"][B]නිවාස දර්ශන[/B][/SIZE][/COLOR] [IMG]http://www.shipcruise.org/wp-content/uploads/2013/08/The-World-cruise-ship-apartment-cost.jpg[/IMG] [IMG]http://www.blogcdn.com/realestate.aol.com/blog/media/2011/06/820-000629hig.jpg[/IMG] [IMG]http://www.shipcruise.org/wp-content/uploads/2013/08/The-World-ship-apartment-prices.jpg[/IMG] [IMG]http://aboardtheworld.com/sites/default/files/three_bedroom_pic4.jpg?1369868891[/IMG] [COLOR="green"][SIZE="5"][B]බාහිර දර්ශන[/B][/SIZE][/COLOR] [IMG]http://www.thebluefish.com/bf/wp-content/uploads/2013/08/shutterstock_119291074-e1375890128588.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-E0ssaHxIlec/TZ0O_7IttgI/AAAAAAAAAQU/TApiUiGrCTs/s1600/800px-Kobe_port_The_World04n4272.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/83/8a/92/838a92557cbe1330a785e92a50ad8c7d.jpg[/IMG] [IMG]http://cdn.luxedb.com/wp-content/uploads/2010/12/Pat-Boone-Bought-a-Luxury-Apartment-on-Utopia-Liner-1.jpg[/IMG] [COLOR="Red"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom