ලෝකයේ අඩුම තෙල් මිල අනුව ලංකාව 22 වැනියා.. පෙර 21කම තෙල් නිෂ්පාදකයන්…

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    රී ලංකාව තුළ පවතින්නේ ඉන්ධන, ඖෂධ, සිමෙන්ති හා යකඩ හිඟයක් නොව විදේශ විනිමය ප්‍රශ්නයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

    අද (23දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ඉන්ධන ආයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක් බවයි.

    ” සඳුදා උදේ ඉදන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කළා. ඩීසල් නැවට මුදල් ගෙව්වා. පෙට්‍රල් නැවක් තියෙනවා. මුදල් ඇමතිතුමා අපට අවශ්‍ය විදේශ විනිමය දෙන්න පොරොන්දු වුණා. අවසන්වරට තෙල් මිල වැඩි කළේ දෙසැම්බර් 20 වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 72ක් වුණා.

    ඊයේ රෑ වන විට ඩොලර් 99ක් වුණා. අද දිනයේදී ඩොලර් 100 ඉක්මවා යාවි. දකුණු ආසියාවේ අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ. ඉන්දියාවේ ඩීසල් මිල ලංකාව වගේ දෙගුණයක් වැඩියි.

    ලෝකයේ තෙල් මිල අඩුම රටවල් අතරින් ලංකාව ඉන්නේ 22 ස්ථානයේ. අපිට වැඩිය ඉදිරියෙන් ඉන්න රටවල් 21කම තෙල් නිපදවන රටවල්. ලංකාව අපනයනයෙන් ඩොලර් මිලියන 1000ක් හොයන විට තෙල් වලට ඩොලර් මිලියන 500ක් ගෙවන්න වෙනවා. ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන්කර ගැනීම අභියෝගයක්. මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.”

    – ADA
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522

    ඒකනේ අපරාදේ ඒ කාලේ බයිසිකල් පැද පැද මුං මහන්සි වුනේ..😅😅

    👆👆👆පෙට්‍රල් රුපියල් 117/- ට ඩීසල් රුපියල් 87/-ට දෙන්න හැකියාව තිබියදී ජනතාව සූරාකන ආණ්ඩුවට එරෙහිව බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට යන අප්පච්චී...
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකනේ අපරාදේ ඒ කාලේ බයිසිකල් පැද පැද මුං මහන්සි වුනේ..😅😅

    👆👆👆පෙට්‍රල් රුපියල් 117/- ට ඩීසල් රුපියල් 87/-ට දෙන්න හැකියාව තිබියදී ජනතාව සූරාකන ආණ්ඩුවට එරෙහිව බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට යන අප්පච්චී...

    මේ පෙලපාලි ගිහින් 87ට දෙන්න පුලුවන් කියල තියෙන්නෙ බොරුවටද? @hirugalbandara
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඒකනේ අපරාදේ ඒ කාලේ බයිසිකල් පැද පැද මුං මහන්සි වුනේ..😅😅

    👆👆👆පෙට්‍රල් රුපියල් 117/- ට ඩීසල් රුපියල් 87/-ට දෙන්න හැකියාව තිබියදී ජනතාව සූරාකන ආණ්ඩුවට එරෙහිව බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට යන අප්පච්චී...

    Kohomada e kaale bayi parayaonge wada
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    අපරාදෙ ඒ කාලෙ නාකි මයිනා බයිසිකල් පැදගෙන දගලලා තියෙන්නෙ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,271
    27,981
    113
    36
    Mirihana
    alis.alberta.ca
    514690.jpg
     
    • Wow
    Reactions: hirugalbandara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    එහෙනම් මොකටද පොන්නයෝ තොගේ මහා බයියා රැපියල් දෙකකින් තෙල් වැඩි කලා කියලා බයික් පැද පැද කෝචොක් දැම්මේ. ඔයිට වඩා නම්බුයි උබලා වගේ එවුන් ලැට් වලක් කඩන් කෑවා නම්
     
    • Love
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    එහෙනම් මොකටද පොන්නයෝ තොගේ මහා බයියා රැපියල් දෙකකින් තෙල් වැඩි කලා කියලා බයික් පැද පැද කෝචොක් දැම්මේ. ඔයිට වඩා නම්බුයි උබලා වගේ එවුන් ලැට් වලක් කඩන් කෑවා නම්
    හරි හරි තරහ ගන්ට එපා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    This is where Plugs were removed by Uday G and Wimal in 2004 and changed govt that introduced price formulae by UNF govt
    similarly price fromulae was again introduced by late FM but this was again not implemented by change of Govt
    As a Developing Nation we cannot absorb oil shocks !
    Along with Gota, Wimal Gampila Vasu should also go home for promoting wrong economic policies that had led the country to this stage.