ලෝකයේ ඉගෙනගන්න අමාරු භාෂාව මොකක්ද ? 🤔

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලෝකයේ ඉගෙනගන්න වැඩිම කාලයක් ගත කරන්න වෙන එහෙම නැත්තං අමාරු භාෂා ගැන රිසච් එකක් කරලා පල කරලා තියනවා the language nerd කියන website එක කියන්න සතුටුයි සිංහල භාෂාව ලෝකයේ ඉගෙනගන්න අමාරු භාෂාව යටතට තමා වැටිලා තියෙන්නේ (proud to be a sri lankan 😊)
    මේ තියෙන්නේ විස්තරේ👇👇👇👇👇 CATEGORY I: 23-24 WEEKS (575-600 HOURS)
    Afrikaans
    Danish
    Dutch
    French
    Italian
    Norwegian
    Spanish
    Swedish
    Portuguese
    Romanian
    .
    CATEGORY II: 30 WEEKS (750 HOURS)
    German
    .
    CATEGORY III: 36 WEEKS (900 HOURS)
    Indonesian
    Swahili
    Malaysian
    .
    CATEGORY IV: 44 WEEKS (1100 HOURS)
    Albanian
    Amharic
    Armenian
    Azerbaijani
    Bengali
    Bosnian
    Bulgarian
    Burmese
    Croatian
    Czech
    *Estonian
    *Finnish
    *Georgian
    Greek
    Hebrew
    Hindi
    *Hungarian
    Icelandic
    Khmer
    Lao
    Latvian
    Lithuanian
    Macedonian
    *Mongolian
    Nepali
    Pashto
    Persian (Dari, Farsi, Tajik)
    Polish
    Russian
    Serbian
    Sinhala
    Slovak
    Slovenian
    Tagalog
    *Thai
    Turkish
    Ukrainian
    Urdu
    Uzbek
    *Vietnamese
    Xhosa
    Zulu
    .
    CATEGORY V: 88 WEEKS (2200 HOURS)
    Arabic
    Cantonese (Chinese)
    Mandarin (Chinese)
    *Japanese
    Korean
    * usually more difficult than the languages in the same category.

    https://thelanguagenerds.com/2019/map-reveals-how-long-takes-to-learn-different-languages/
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    Assembly
    Motorola_6800_Assembly_Language.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඕක සතුටු වෙන්න දෙයක් නෙවි , අපේ ගොබ්බ පකයලට මෙලෝ දෙයක් හරියට කරගන්න බැහැ , හරියටම හෝඩියේ අකුරු ගාන දන්නේ කීයෙන් කී දෙනාද , කොඩියක් හදන්න ගියත්

    ඉගෙන ගත්තට වැඩක් නැහැ බාවිතා වෙන්නේ අඩුවෙන් , අකුරු ඔක්කොම බිංදු ගොඩක් වගේ ,

    ඉන්ග්ලිෂ් බලපන් අකුරු 26 න් ගේම ක්ලෝස්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉංගිරිසි නැත්තේ අපි මොන්ටිසෝරි කාලේ ඉදන් පටන්ගෙන මැරෙන කොටවත් ඉවකරගන්න බැරි හින්ද වෙන්න ඇති තාම කොච්චර පැය ගානක් යනවද කියල හිතාගන්න බැරුව ඇති
     
    • Like
    Reactions: Stimulus mind

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Meka thiyenne English maw bashawa katha karana ekekge paththen balala.

    Sinhala katha karana ekekta oka wenas.

    Chinese katha karana ekekta thawa wenas.
     
    • Like
    Reactions: Stimulus mind