ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි

peter.griffin

Member
Dec 1, 2012
110
11
0
කලින් කියෙව්ව මචං.. ලංකාව 63 වෙනිය ේ..:(

Its obvious...

This country goes according to one man's show theory. No democracy here. Everything is f**ed up. People here talks about development in the country, but a person who tries to do something gets an as* bang from authorities. You cannot spend your money in the way you want. Things that were free get a price tag. Things that had a price tag get a higher price tag. Farmers who were good at cultivation gets restrictions in cultivations and they are being forced to drive F1 cars at tracks. F1 drivers get to cultivate. How the f*** is this place gonna be safe for living if it goes like this?
 

dissagm

Member
Jun 17, 2012
882
131
0
කවුරු මොනවා කීවත් මට නම් ලංකාව තමා හොද. අපි ඉපදුන රට අපිට වටිනවා.මෙහි සුන්දරත්වය දකින්න සුන්දර හදවතක් තියෙන්න ඕන. කොහොමත් ලංකාවේ බොහොමයකට තමන්ගේ දේ වටින්නේ නැහැ. හැබැයි අනුන්‍ගේ........ :oo::oo::oo:ගොඩත් රත්තරන්
mamath hithan hitiye ehema thamai machan.
eth e api ipadena kale. dan ipadena untanam lankawa narakama ratak.:baffled::baffled::baffled:
 

Sineth_V

Member
Nov 30, 2012
20
7
0
ඔබ් බන් මේ රටේ ඉන්නෙම අමු හිඟන හැතිකරයක්....
 

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    mamath hithan hitiye ehema thamai machan.
    eth e api ipadena kale. dan ipadena untanam lankawa narakama ratak.:baffled::baffled::baffled:
    :yes::yes::yes::yes:
    උබ කියන කතාව හරි බන්...
    මොකද ලංකාවේ ඉපදෙන්න ඉන්න පොඩි එවුන් හිටන් ණයකාරයෝ.....