ලෝකයේ ඌන සංවර්ධිත රටවල් (Least Developed Countries) 2023

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේවා තමයි සංවර්ධනය අතින් පල්ලෙහාම ඉන්න රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව.

    1920px-Least_Developed_Countries_Map_New.svg.png

    මෙන්න ලිස්ට් එක.

    Africa

    Americas

    Asia

    Oceania

    https://en.wikipedia.org/wiki/Least_developed_countries
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,842
    18,678
    113
    බන්ගලියො?

    අනික නේපාල්?

    මම ඊයෙ දැක්ක කිරියෙම ලෝකෙ 48 වෙනියට හොදම පාස්පෝට් එක නේපාලෙ කියල
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    යකෝ බංගලියො මේ හිගන රටවල් ලිස්ට් එකේ හිටියට දැන් උන්ගෙනුත් බර ගානක් ණයට ගත්තා නේද බැසිලා? ඒකාලෙ අපිට රෙද්දක් ඇදන් icc පේජ් එකේ කමෙන්ට් එකක්වත් දාන්න බෑ, බංගලියො " ලෝන් ලංකා" කියලා කින්ඩි දානවා 🤣 දැන් නං ක්‍රිකට් ටීම් එකේ httpla කොහොමත් අපේ රෙදි ගලවලා තියන නිසා දැන් නං icc page පැත්තෙ යැවෙන්නෙත් නෑ හැබැයි 🤣🤣 ඉතිං එහෙව් හිගන රටකින් ණයට ගත්තා කියන්නෙ අපි හිගන්නුන්ගෙත් හිගන්නු කම්බ හිගන්නු වෙන්න එපෑ 🤣
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ලංකාවේ සිංහල උන් හොදට ඉගෙන ගන්න නිසා තමා මේ රට මෙහෙම හරි තියෙන්නේ.
     
    • Haha
    Reactions: Lessar

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යකෝ බංගලියො මේ හිගන රටවල් ලිස්ට් එකේ හිටියට දැන් උන්ගෙනුත් බර ගානක් ණයට ගත්තා නේද බැසිලා? ඒකාලෙ අපිට රෙද්දක් ඇදන් icc පේජ් එකේ කමෙන්ට් එකක්වත් දාන්න බෑ, බංගලියො " ලෝන් ලංකා" කියලා කින්ඩි දානවා 🤣 දැන් නං ක්‍රිකට් ටීම් එකේ httpla කොහොමත් අපේ රෙදි ගලවලා තියන නිසා දැන් නං icc page පැත්තෙ යැවෙන්නෙත් නෑ හැබැයි 🤣🤣 ඉතිං එහෙව් හිගන රටකින් ණයට ගත්තා කියන්නෙ අපි හිගන්නුන්ගෙත් හිගන්නු කම්බ හිගන්නු වෙන්න එපෑ 🤣

    Greece wage ewa bankoloth una ne. Habai un kawadath me list ekata watune na. Lankawath e wage thamai.
     
    • Like
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    අපි ලිස්ට් එකේ නෑ කියන්නේ සංවර්ධිත නේද කිරි පුතේ - මීට බයියා
     
    • Love
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඇයි බන් උබලා ලංකාවට ඔච්චර අපහාස කරගන්නේ. ඔය ඌන සංවර්ධිත ලිස්ට් එකේ රටවල එකෙක්වත් උන්ගේ රටවල් වලට ඔහොම අපහාස කරන්නේ නැතුව ඇති.
     
    • Like
    Reactions: NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යකෝ බංගලියො මේ හිගන රටවල් ලිස්ට් එකේ හිටියට දැන් උන්ගෙනුත් බර ගානක් ණයට ගත්තා නේද බැසිලා? ඒකාලෙ අපිට රෙද්දක් ඇදන් icc පේජ් එකේ කමෙන්ට් එකක්වත් දාන්න බෑ, බංගලියො " ලෝන් ලංකා" කියලා කින්ඩි දානවා 🤣 දැන් නං ක්‍රිකට් ටීම් එකේ httpla කොහොමත් අපේ රෙදි ගලවලා තියන නිසා දැන් නං icc page පැත්තෙ යැවෙන්නෙත් නෑ හැබැයි 🤣🤣 ඉතිං එහෙව් හිගන රටකින් ණයට ගත්තා කියන්නෙ අපි හිගන්නුන්ගෙත් හිගන්නු කම්බ හිගන්නු වෙන්න එපෑ 🤣
    පොඩ්ඩක් හිතපං ලංකාව ඇත්තෙ ඔයිටත් අඩි 10ක් විතර පහලින් 🥴. යූ.එන් එකේ උන්ට ඒ ලෙවල් එකට යන්න බැරුව ඇති.
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,242
    113
    අපි මේ ලිස්ට් එකේ නැත්තේ මයින්දමාත්ත්‍යා නිසා බව අමතක කරන්න එපා ✋🏾