Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝකයේ තියෙන වැඩි දෙනෙක් නොදන්නා ආගම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම ආගමක්ම පාහේ තමන් විතරක් සත්‍යයි කියලා අනෙක් ආගම් විවේචනය කරනවා. ඇතැම් අවස්ථා වල නම් මේ විවේචන වචනවලින් නොනැවතී යුද්ධ දක්වා දිග්ගැස්සිලා තියනවා. ලංකාවේ අපිටත් ඒ වගේ අර්බුදකාරී අවස්ථා නුහුරු නුපුරුදු ඒවා නම් නෙමේ. මේ නිසා හිතුවා දන්න කියන ආගම්වලින් එහාට ගිහිල්ලා ලෝකයේ පිරිස් අදහනු ලබන ආගම් කීපයක් ගැන කියන්න

1. අසාටෘ (Asatru)

ස්කැන්ඩිනේවියානු රටවල අද වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම ආගම සඳහා පදනම වන්නේ පුරාණ ජර්මානු දේව ආගමුයි. වනීර් ලෙස හැඳින්වෙන දේව සමූහයා වන්දනාමාන කිරීම මෙම ආගමේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාස සම්පූර්ණයෙන් පාහේ ගොඩනැඟෙන්නේ ජනප්‍රවාද මත පදනම්වයි. කෙසේ නමුත් මෙම ආගමික අදහස් රටින් රටට වෙනස් ස්වභාවයක් ගන්නවා. උදාහරණයක් විදිහට නෝර්වේ සහ ස්වීඩන් රටවල මෙම ආගම අදහන පිරිස් ඇමරිකානු සහ ආර්මේනියානු ජනතාවගේ අසාටෘ අදහස් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

2. රායෙලිසිම් (Raelism)

හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO දර්ශනය වීමත් සමඟ මෙම ආගම සඳහා පදනම වැටුණු අතර 1970 දී ක්ලෝඩ් වොරිහෝන් නම් පුද්ගලයා විසින් මෙම ආගම ආරම්භ කළ බව කියැවෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි මිනිසා යනු පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වන අතර මිනිසාට මඟ පෙන්වීම සඳහා ආගමික ශාස්තෘවරුන්ගේ වේශයෙන් පැමිණෙන්නේද පිටසක්වල ජීවීන්ගේ විශේෂිත නිර්මාණ කීපයකුයි.

3. සොරස්ත්‍රියානු ආගම (Zoroastrianism)

දැනට ලෝකයේ පවතින අඛණ්ඩව අදහනු ලබන පැරණිතම ආගම ලෙස සැලකෙන්නේ සොරස්ත්‍රියානු ආගමයි. වර්තමාන ඉරානය මුස්ලිම්කරණයට ලක් වීමට පෙර එම ප්‍රදේශය තුළ මෙම ආගම ප්‍රබල මට්ටමේ පැවතුණා. මේ නිසාම අද දක්වාම ඉරානය තුළ මේ ආගම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි පසුකාලීන බොහෝ ආගම් සඳහා සොරස්ත්‍රියානු ආගමේ ආභාෂය ලැබී තිබෙනවා. ඔවුන්ට අනුව ලෝකය නිර්මාණය කොට ඇත්තේ අහුරා මස්ඩා ලෙස හැඳින්වෙන බලසම්පන්න දෙවියෙකු අතිනුයි.

4. කැන්ඩොම්බල් (Candomble)

බ්‍රසීලය වෙත පැමිණි අප්‍රිකානු ජාතිකයන් විසින් මෙම ආගම නිර්මාණය කෙරී තිබෙනවා. මෙම ආගමික සම්ප්රදාය අධ්‍යයනය කළ විද්වතුන් පවසන ආකාරයට අප්‍රිකානු ජන ඇදහිලි සහ බ්‍රසීලයේ ප්රබලව පැවැති රෝමානු කතෝලික ආගමේ විශ්වාස එකට මුසු වීමෙන් මෙම ආගමේ ආරම්භය සිදුවී තිබෙනවා. එම ආගම අදහන පිරිස් සුවිශේෂී හැකියාවන් සහිත ආත්ම ගැන විශ්වාසය තබන අතර ඔවුන්ට රෝමානු කතෝලික ආගමේ ශාන්තුවරයන් හා සමාන බලයක් හිමිවන බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම සියලු භූතාත්ම ලෝක නිර්මාපක දෙවියකු යටතේ සිටින අයවලුන් පමණයි. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය පිළිබඳව වගකියන බාහිර භූතාත්මයක් පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.

5. මමි වාටා (Mami Wata)

මෙම ආගමික විශ්වාසය උතුරු අප්‍රිකාවේ හැරුණුකොට සමස්ත අප්‍රිකා මහද්වීපය තුළම බලවත්ව පවතිනවා. අප්‍රිකානු ජාතික වහලුන් හරහා අද වන විට ඇමරිකාව තුළත් මේ ආගමික විශ්වාසය යම්තාක් දුරකට පැතිර පවතිනවා. ජලය ආශ්‍රය කරගෙන ජීවත්වන කාන්තා භූතාත්මයක් පිළිබඳ විශ්වාසය මෙම ඇදහීමේ පදනම වනවා. විවිධ ආකාරයෙන් ඇයව නිරූපණය කරන ප්‍රතිමා සහ රූප ඔවුන්ගේ වන්දනාමානයට පත්වනවා.

6. ජෙඩි’සම් (Jediism)

“ස්ටාර් වෝස්” කතා මාලාවේ චරිත පදනම් කරගෙන මේ ආගම ගොඩනැගී ඇති බව කිවහොත් ඇතැම් විට ඔබ එය විහිළුවක් ලෙස සළකනු නොඅනුමානයි. නමුත් එය එසේ නොවන බව ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සාක්ෂි දරනවා. මෙම ආගම අදහන පිරිස් වලට අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් ප්‍රබන්ධය විශ්වාස කරන්නේ නැහැ. නමුත් එහි ඇතැම් චරිත මගින් නිරූපණය වන හර පද්ධතිය කෙරෙහි ඔවුන් විශ්වාසය තබනු ලබනවා.

7. චර්ච් ඔෆ් ඕල් වර්ල්ඩ්ස් (Church of All Worlds)

කැලිෆෝනියා ප්‍රාන්තය නිජබිම කරගත්ත මෙම ආගම තුළ ගයියා නමින් හැඳින්වෙන මව් දෙවඟන වන්දනාමාන කිරීම සිදුවෙනවා. ඔවුන්ට අනුව මේ ආගමිකයන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ යළිත් මව් දෙවඟන අවදි කරවා ගැනීමයි. මේ ආගම සහ පුරාණ ග්‍රීක ආගමික විශ්වාස අතර සුවිශාල සමානතාවයන් පවතිනවා. ඔබරෝන් රෙවන්හාට් නමින් හැඳින්වෙන පුද්ගලයා මෙම ආගමේ ප්‍රධාන පූජකයා බවට පත්ව තිබෙනවා.

[QUOTE="kpg, post: 26658191, member: 104262"] අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම ආගමක්ම පාහේ තමන් විතරක් සත්‍යයි කියලා අනෙක් ආගම් විවේචනය කරනවා. ඇතැම් අවස්ථා වල නම් මේ විවේචන වචනවලින් නොනැවතී යුද්ධ දක්වා දිග්ගැස්සිලා තියනවා. ලංකාවේ අපිටත් ඒ වගේ අර්බුදකාරී අවස්ථා නුහුරු නුපුරුදු ඒවා නම් නෙමේ. මේ නිසා හිතුවා දන්න කියන ආගම්වලින් එහාට ගිහිල්ලා ලෝකයේ පිරිස් අදහනු ලබන ආගම් කීපයක් ගැන කියන්න [HEADING=1]1. අසාටෘ (Asatru)[/HEADING] [IMG]https://i.postimg.cc/ht65rVYN/20210717-084955.jpg[/IMG] ස්කැන්ඩිනේවියානු රටවල අද වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම ආගම සඳහා පදනම වන්නේ පුරාණ ජර්මානු දේව ආගමුයි. වනීර් ලෙස හැඳින්වෙන දේව සමූහයා වන්දනාමාන කිරීම මෙම ආගමේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාස සම්පූර්ණයෙන් පාහේ ගොඩනැඟෙන්නේ ජනප්‍රවාද මත පදනම්වයි. කෙසේ නමුත් මෙම ආගමික අදහස් රටින් රටට වෙනස් ස්වභාවයක් ගන්නවා. උදාහරණයක් විදිහට නෝර්වේ සහ ස්වීඩන් රටවල මෙම ආගම අදහන පිරිස් ඇමරිකානු සහ ආර්මේනියානු ජනතාවගේ අසාටෘ අදහස් ප්‍රතික්ෂේප කරනු ලබනවා. [HEADING=1]2. රායෙලිසිම් (Raelism)[/HEADING] [IMG]https://i.postimg.cc/0ysf2ZLk/02-26.jpg[/IMG] හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO දර්ශනය වීමත් සමඟ මෙම ආගම සඳහා පදනම වැටුණු අතර 1970 දී ක්ලෝඩ් වොරිහෝන් නම් පුද්ගලයා විසින් මෙම ආගම ආරම්භ කළ බව කියැවෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි මිනිසා යනු පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වන අතර මිනිසාට මඟ පෙන්වීම සඳහා ආගමික ශාස්තෘවරුන්ගේ වේශයෙන් පැමිණෙන්නේද පිටසක්වල ජීවීන්ගේ විශේෂිත නිර්මාණ කීපයකුයි. [HEADING=1]3. සොරස්ත්‍රියානු ආගම (Zoroastrianism)[/HEADING] [IMG]https://i.postimg.cc/vZ0VFzyS/03-26.jpg[/IMG] දැනට ලෝකයේ පවතින අඛණ්ඩව අදහනු ලබන පැරණිතම ආගම ලෙස සැලකෙන්නේ සොරස්ත්‍රියානු ආගමයි. වර්තමාන ඉරානය මුස්ලිම්කරණයට ලක් වීමට පෙර එම ප්‍රදේශය තුළ මෙම ආගම ප්‍රබල මට්ටමේ පැවතුණා. මේ නිසාම අද දක්වාම ඉරානය තුළ මේ ආගම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි පසුකාලීන බොහෝ ආගම් සඳහා සොරස්ත්‍රියානු ආගමේ ආභාෂය ලැබී තිබෙනවා. ඔවුන්ට අනුව ලෝකය නිර්මාණය කොට ඇත්තේ අහුරා මස්ඩා ලෙස හැඳින්වෙන බලසම්පන්න දෙවියෙකු අතිනුයි. [HEADING=1]4. කැන්ඩොම්බල් (Candomble)[/HEADING] [IMG]https://i.postimg.cc/j2T5JwK7/04-26.jpg[/IMG] බ්‍රසීලය වෙත පැමිණි අප්‍රිකානු ජාතිකයන් විසින් මෙම ආගම නිර්මාණය කෙරී තිබෙනවා. මෙම ආගමික සම්ප්රදාය අධ්‍යයනය කළ විද්වතුන් පවසන ආකාරයට අප්‍රිකානු ජන ඇදහිලි සහ බ්‍රසීලයේ ප්රබලව පැවැති රෝමානු කතෝලික ආගමේ විශ්වාස එකට මුසු වීමෙන් මෙම ආගමේ ආරම්භය සිදුවී තිබෙනවා. එම ආගම අදහන පිරිස් සුවිශේෂී හැකියාවන් සහිත ආත්ම ගැන විශ්වාසය තබන අතර ඔවුන්ට රෝමානු කතෝලික ආගමේ ශාන්තුවරයන් හා සමාන බලයක් හිමිවන බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම සියලු භූතාත්ම ලෝක නිර්මාපක දෙවියකු යටතේ සිටින අයවලුන් පමණයි. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය පිළිබඳව වගකියන බාහිර භූතාත්මයක් පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි. [HEADING=1]5. මමි වාටා (Mami Wata)[/HEADING] [IMG]https://i.postimg.cc/9MhVL6S3/05-26.jpg[/IMG] මෙම ආගමික විශ්වාසය උතුරු අප්‍රිකාවේ හැරුණුකොට සමස්ත අප්‍රිකා මහද්වීපය තුළම බලවත්ව පවතිනවා. අප්‍රිකානු ජාතික වහලුන් හරහා අද වන විට ඇමරිකාව තුළත් මේ ආගමික විශ්වාසය යම්තාක් දුරකට පැතිර පවතිනවා. ජලය ආශ්‍රය කරගෙන ජීවත්වන කාන්තා භූතාත්මයක් පිළිබඳ විශ්වාසය මෙම ඇදහීමේ පදනම වනවා. විවිධ ආකාරයෙන් ඇයව නිරූපණය කරන ප්‍රතිමා සහ රූප ඔවුන්ගේ වන්දනාමානයට පත්වනවා. [HEADING=1]6. ජෙඩි’සම් (Jediism)[/HEADING] [IMG]https://i.postimg.cc/nrhy5pGW/06-24.jpg[/IMG] “ස්ටාර් වෝස්” කතා මාලාවේ චරිත පදනම් කරගෙන මේ ආගම ගොඩනැගී ඇති බව කිවහොත් ඇතැම් විට ඔබ එය විහිළුවක් ලෙස සළකනු නොඅනුමානයි. නමුත් එය එසේ නොවන බව ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සාක්ෂි දරනවා. මෙම ආගම අදහන පිරිස් වලට අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් ප්‍රබන්ධය විශ්වාස කරන්නේ නැහැ. නමුත් එහි ඇතැම් චරිත මගින් නිරූපණය වන හර පද්ධතිය කෙරෙහි ඔවුන් විශ්වාසය තබනු ලබනවා. [HEADING=1]7. චර්ච් ඔෆ් ඕල් වර්ල්ඩ්ස් (Church of All Worlds)[/HEADING] [IMG]https://i.postimg.cc/Bv5RnXhy/07-24.jpg[/IMG] කැලිෆෝනියා ප්‍රාන්තය නිජබිම කරගත්ත මෙම ආගම තුළ ගයියා නමින් හැඳින්වෙන මව් දෙවඟන වන්දනාමාන කිරීම සිදුවෙනවා. ඔවුන්ට අනුව මේ ආගමිකයන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ යළිත් මව් දෙවඟන අවදි කරවා ගැනීමයි. මේ ආගම සහ පුරාණ ග්‍රීක ආගමික විශ්වාස අතර සුවිශාල සමානතාවයන් පවතිනවා. ඔබරෝන් රෙවන්හාට් නමින් හැඳින්වෙන පුද්ගලයා මෙම ආගමේ ප්‍රධාන පූජකයා බවට පත්ව තිබෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom