ලෝකයේ තියෙන වැඩි දෙනෙක් නොදන්නා ආගම්

kpg

Well-known member
  • Jun 3, 2008
    3,445
    1,805
    113
    In My Home
    අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. බුද්ධාගම, කිතුණු ආගම, හින්දු ආගම සහ ඉස්ලාම් ආගම. මේ ආගම් තවත් අනු කොටස්වලට බෙදිලා තියෙනවා. ආගම කියන දේ අතීතයේ ඉඳන්ම මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි දෙයක් වෙලා තියනවා. ඒකට හේතුව මොකක්ද කියන එක ගැන නම් කිසිම කෙනෙක් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. බොහෝ අවස්ථාවල හැම ආගමක්ම පාහේ තමන් විතරක් සත්‍යයි කියලා අනෙක් ආගම් විවේචනය කරනවා. ඇතැම් අවස්ථා වල නම් මේ විවේචන වචනවලින් නොනැවතී යුද්ධ දක්වා දිග්ගැස්සිලා තියනවා. ලංකාවේ අපිටත් ඒ වගේ අර්බුදකාරී අවස්ථා නුහුරු නුපුරුදු ඒවා නම් නෙමේ. මේ නිසා හිතුවා දන්න කියන ආගම්වලින් එහාට ගිහිල්ලා ලෝකයේ පිරිස් අදහනු ලබන ආගම් කීපයක් ගැන කියන්න

    1. අසාටෘ (Asatru)​

    20210717-084955.jpg

    ස්කැන්ඩිනේවියානු රටවල අද වෙනකොට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම ආගම සඳහා පදනම වන්නේ පුරාණ ජර්මානු දේව ආගමුයි. වනීර් ලෙස හැඳින්වෙන දේව සමූහයා වන්දනාමාන කිරීම මෙම ආගමේ ප්‍රධාන ලක්ෂණයක් වන අතර ආගමික සම්ප්‍රදායන් සහ විශ්වාස සම්පූර්ණයෙන් පාහේ ගොඩනැඟෙන්නේ ජනප්‍රවාද මත පදනම්වයි. කෙසේ නමුත් මෙම ආගමික අදහස් රටින් රටට වෙනස් ස්වභාවයක් ගන්නවා. උදාහරණයක් විදිහට නෝර්වේ සහ ස්වීඩන් රටවල මෙම ආගම අදහන පිරිස් ඇමරිකානු සහ ආර්මේනියානු ජනතාවගේ අසාටෘ අදහස් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

    2. රායෙලිසිම් (Raelism)​

    02-26.jpg

    හඳුනා නොගත් පියාසර වස්තු හෙවත් UFO දර්ශනය වීමත් සමඟ මෙම ආගම සඳහා පදනම වැටුණු අතර 1970 දී ක්ලෝඩ් වොරිහෝන් නම් පුද්ගලයා විසින් මෙම ආගම ආරම්භ කළ බව කියැවෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි මිනිසා යනු පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වන අතර මිනිසාට මඟ පෙන්වීම සඳහා ආගමික ශාස්තෘවරුන්ගේ වේශයෙන් පැමිණෙන්නේද පිටසක්වල ජීවීන්ගේ විශේෂිත නිර්මාණ කීපයකුයි.

    3. සොරස්ත්‍රියානු ආගම (Zoroastrianism)​

    03-26.jpg

    දැනට ලෝකයේ පවතින අඛණ්ඩව අදහනු ලබන පැරණිතම ආගම ලෙස සැලකෙන්නේ සොරස්ත්‍රියානු ආගමයි. වර්තමාන ඉරානය මුස්ලිම්කරණයට ලක් වීමට පෙර එම ප්‍රදේශය තුළ මෙම ආගම ප්‍රබල මට්ටමේ පැවතුණා. මේ නිසාම අද දක්වාම ඉරානය තුළ මේ ආගම කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි පසුකාලීන බොහෝ ආගම් සඳහා සොරස්ත්‍රියානු ආගමේ ආභාෂය ලැබී තිබෙනවා. ඔවුන්ට අනුව ලෝකය නිර්මාණය කොට ඇත්තේ අහුරා මස්ඩා ලෙස හැඳින්වෙන බලසම්පන්න දෙවියෙකු අතිනුයි.

    4. කැන්ඩොම්බල් (Candomble)​

    04-26.jpg

    බ්‍රසීලය වෙත පැමිණි අප්‍රිකානු ජාතිකයන් විසින් මෙම ආගම නිර්මාණය කෙරී තිබෙනවා. මෙම ආගමික සම්ප්‍රදාය අධ්‍යයනය කළ විද්වතුන් පවසන ආකාරයට අප්‍රිකානු ජන ඇදහිලි සහ බ්‍රසීලයේ ප්‍රබලව පැවැති රෝමානු කතෝලික ආගමේ විශ්වාස එකට මුසු වීමෙන් මෙම ආගමේ ආරම්භය සිදුවී තිබෙනවා. එම ආගම අදහන පිරිස් සුවිශේෂී හැකියාවන් සහිත ආත්ම ගැන විශ්වාසය තබන අතර ඔවුන්ට රෝමානු කතෝලික ආගමේ ශාන්තුවරයන් හා සමාන බලයක් හිමිවන බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම සියලු භූතාත්ම ලෝක නිර්මාපක දෙවියකු යටතේ සිටින අයවලුන් පමණයි. සෑම පුද්ගලයෙකුගේම ජීවිතය පිළිබඳව වගකියන බාහිර භූතාත්මයක් පවතින බව ඔවුන්ගේ විශ්වාසයයි.

    5. මමි වාටා (Mami Wata)​

    05-26.jpg

    මෙම ආගමික විශ්වාසය උතුරු අප්‍රිකාවේ හැරුණුකොට සමස්ත අප්‍රිකා මහද්වීපය තුළම බලවත්ව පවතිනවා. අප්‍රිකානු ජාතික වහලුන් හරහා අද වන විට ඇමරිකාව තුළත් මේ ආගමික විශ්වාසය යම්තාක් දුරකට පැතිර පවතිනවා. ජලය ආශ්‍රය කරගෙන ජීවත්වන කාන්තා භූතාත්මයක් පිළිබඳ විශ්වාසය මෙම ඇදහීමේ පදනම වනවා. විවිධ ආකාරයෙන් ඇයව නිරූපණය කරන ප්‍රතිමා සහ රූප ඔවුන්ගේ වන්දනාමානයට පත්වනවා.

    6. ජෙඩි’සම් (Jediism)​

    06-24.jpg

    “ස්ටාර් වෝස්” කතා මාලාවේ චරිත පදනම් කරගෙන මේ ආගම ගොඩනැගී ඇති බව කිවහොත් ඇතැම් විට ඔබ එය විහිළුවක් ලෙස සළකනු නොඅනුමානයි. නමුත් එය එසේ නොවන බව ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත සාක්ෂි දරනවා. මෙම ආගම අදහන පිරිස් වලට අනුව ඔවුන් සම්පූර්ණයෙන්ම ස්ටාර් වෝර්ස් ප්‍රබන්ධය විශ්වාස කරන්නේ නැහැ. නමුත් එහි ඇතැම් චරිත මගින් නිරූපණය වන හර පද්ධතිය කෙරෙහි ඔවුන් විශ්වාසය තබනු ලබනවා.

    7. චර්ච් ඔෆ් ඕල් වර්ල්ඩ්ස් (Church of All Worlds)​

    07-24.jpg

    කැලිෆෝනියා ප්‍රාන්තය නිජබිම කරගත්ත මෙම ආගම තුළ ගයියා නමින් හැඳින්වෙන මව් දෙවඟන වන්දනාමාන කිරීම සිදුවෙනවා. ඔවුන්ට අනුව මේ ආගමිකයන්ගේ ප්‍රධාන කාර්යභාරය වන්නේ යළිත් මව් දෙවඟන අවදි කරවා ගැනීමයි. මේ ආගම සහ පුරාණ ග්‍රීක ආගමික විශ්වාස අතර සුවිශාල සමානතාවයන් පවතිනවා. ඔබරෝන් රෙවන්හාට් නමින් හැඳින්වෙන පුද්ගලයා මෙම ආගමේ ප්‍රධාන පූජකයා බවට පත්ව තිබෙනවා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    TFS මචෝ..

    “ස්ටාර් වෝස්” කතා මාලාවේ චරිත පදනම් කරගෙන මේ ආගම ගොඩනැගී ඇති බව කිවහොත් ඇතැම් විට ඔබ එය විහිළුවක් ලෙස සළකනු නොඅනුමානයි.
    අපි දෙවෙනි ඉනිම අදහනවා වගේ :rofl:
     
    Hugh Janus

    Member
    Dec 1, 2020
    24
    25
    3

    Truly glad to see the rise of Polytheism. Will be great against the global elites. Imo, even Buddhism supports that in its own way ( දෙවියන්ට, ඥාතීන්ට පින් අනුමෝදනාව
    May those devas and nāgas of great power,
    stationed in the sky or on the earth,
    having shared in this merit
    guard the Dispensation for a long time)

    Plus I've also heard that Ahura Mazda has something related to hela asura civilization. (Anunnaki)

    Finally this'll be a good lesson to all those kallathoni thuppahi niras who lick Scandinavia's ass blaming lankan ancestors. Climactically where did those first world people end up?😂 We should never cut our roots.
     
    • Like
    Reactions: NRTG and kpg

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් හිතෙනව එකක් පටන් ගන්න
    සමාජිකයො 100ක් හදාගෙන එකෙක්ගෙන් 1000ක් සාමාජික ගාස්තු ගත්තත් ඇතිනෙ

    මට ටෝක්ස් දෙන්න බෑනෙ, එකනෙ, මිනිස්සු මගෙ පැත්තට හරොගන්න හැකියාව නෑ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Lankawe un karana dewal wala hatiyata lankawata galapenama agama thama
    රායෙලිසිම් (Raelism) 🛸🛸

    Excellent thread machan
    ------ Post added on Jul 17, 2021 at 12:19 PM
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ආගම්වල නායකයෝ නිදා ගන්නේ ඇයි බන් ආගම පටන් අරන් හොදටම ව්‍යාප්ත වුනාම.... පස්සේ ඉන්න මිනිස්සු පුදුම කට්ටක්නේ කන්නේ ඇහරවගන්න