ලෝකයේ දිගම නහය
දැනට ජීවත්ව සිටින පුද්ගලයෙකු සතු දිගින් වැඩිම නාසයෙහි හිමිකාරිත්වය දරමින් ගිනස් ලෝක වාර්තාවට හිමිකම්කීමට තුර්කි ජාතිකයකු සමත්ව ඇති බව වාර්තා වේ. මෙහ්මත් ඔස්යුරෙක් නැමති මෙම තුර්කි ජාතිකයාගේ නාසයේ මුල සිට අග දක්වා දිග සෙන්ටිමීටර් 8.8 (අඟල් 3.46) ක් වන බව සඳහන්ය. 1949 වසරේ දී උපත ලද මෙහ්මත් තුර්කියේ ආර්ට්වින් නගරයේ ජීවත්වෙයි.
නහය දිග එවුන්ගෙ අනිත් අවයවත් පමණට වඩා දිගද කියලා මම නම් දන්නෙ නෑ ඕං