ලෝකයේ දිග පලල සහ බුදුදහම..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
ලෝකයේ දිග පලල සහ බුදුදහම..

ලෝකයේ දිග පලල සහ බුදුදහම..

අපි ඔක්කොම දන්නව බුදුහාමුදුරුවො කියල තියනව ලෝක විශය අචින්ත්‍යයි කියල. හුඟක් අය මේ වගේ ප්‍රශ්න ඇහුවහම කියන්නෙත් ඕව හොයන්න යන්න එපා, බුදුහාමුදුරුවො කියල තියනවනෙ ඕක අචින්ත්‍යයි කියල, කියල.
ඒත් ඔය 'අචින්ත්‍ය'යි කියන කතාව ඔය විදග්ග පඬිවරු අපිට කියන්නෙ, කෙනෙක් බුදු දහම ඔස්සේ ලෝකය විස්තර කරන්න ගියොත් විතරයි. බටහිර විද්‍යාවට අනුව කෙනෙක් ලෝකයේ දිග පලල හොයන්න උත්සාහ කරාට කවුරුවත් මොකුත් කියන්නෙ නෑ.
ඇමරිකාව, රුසියාව ලෝකය අවබෝධකර ගැනීම පිනිස ඩොලර් බිලියන ගනන් වියදම් කරත් ඒ රටවල මිනිස්සු කවදාවත් කියන්නෙ නෑ ඒක නිශ්ඵල ක්‍රියාවක් කියල.
ඇත්තටම කිව්වොත් අපි ලබාපු මේ තාක්ශණික දියුනුව සම්පූර්ණයෙන්ම වගේ ලැබිලි තියෙන්නෙ මිනිස්සු 'ලෝකයේ පටන් ගැන්ම, අවසානය, දිග පලල, හොයන්න ගිහින් තමයි.

ඒත් අපේ මිනිස්සු කරන්නෙ ඕක 'අචින්ත්‍යයි' කියල නිකන් ඉන්න එක. යමක් අලුතෙන් හිතන මනුස්සයටත් ඒකට ඉඩක් දෙන්නෙ නෑ.

මම මේ කියන්න යන්නෙ ලෝකයෙ දිග, පලල ගැන තියන මගේ මත‍ය.

ඇත්තටම ලෝකයේ සත්‍ය වශයෙන් පවතින දිගක්, පලලක් නෑ. ලොකෙය නිර්මාණය වෙන්නෙ එකිනෙකාගෙ මනසෙ.
එක එක්කෙනා දකින්නෙ තමාටම ආවේණික ලෝකයක්.
ඉතින් කෙනෙක් තමාගෙ ලෝකයේ කෙරවල, දිග පලල හොයන්න ගියොත් ඔහු ඇත්තටම කරන්නෙ තමාගෙ ලෝකයේ ප්‍රමානය ලොකු කරගන්න එක.
ඒ කියන්නෙ , හොයන්න හොයන්න ලෝකය නිර්මානය වෙනව. ඒ නිසා කවදාවත් ලෝකයේ කෙරවලක් කෙනෙකුට දකින්න බෑ.

ඇත්තටම අපි හිතුවට අපි ඔක්කොම ජීවත් වෙන්නෙ එක පොදු ලෝකයක් තුල කියල, ඇත්තටම ඒක වැරදි මතයක්. අපි වෙන වෙනම ජීවත් වෙන්නෙ අපේම seperate ලෝක තුල.

ඇත්තටම මේ හේතුව නිසා,
ලෝකයේ කෙරවලක් තියනවද කියන ප්‍රශ්නෙට උත්තරයක් නෑ.:no:
ලෝකයේ කෙරවලක් නැද්ද කියන ප්‍රශ්නෙටත් උත්තරයක් නෑ.:no:

ඇත්තටම අපි හිතුවට අපි කාම, රූප, අරූප කියන භාහිර ලෝක වල කර්මානුරූපව සැරිසරනව කියල, ඇත්තටම වෙන්නෙ අපිම ඉහත කී ලෝක නිර්මාණය කරමින් අපි විසින්ම කඩා බිඳ දැමීමක් පමණි.:baffled:
 
  • Like
Reactions: Pessimist

Emios

Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    Buddhism is all about ending cycle of life.Not interested in anything other than that.Be that technology,economics or anything related to life.:dull:
     
    • Like
    Reactions: MR BOLD

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Buddhism is all about ending cycle of life.Not interested in anything other than that.Be that technology,economics or anything related to life.:dull:

    I bet you are 100% wrong. see the sutta pitaka and you will find out that Lord Buddha had taught many things, including how to live a good domestic life, how to govern a country, how to manage money, and about other skills too.
    :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,239
    67,633
    113
    I bet you are 100% wrong. see the sutta pitaka and you will find out that Lord Buddha had taught many things, including how to live a good domestic life, how to govern a country, how to manage money, and about other skills too.
    :P

    Yeay but not to look into space:P