ලෝකයේ නරකම සිර කඳවුර

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක තියෙන්නේ මැඩගස්කරයේ අගනුවර වන අන්ටනනරිවෝ නගරයේ.

    මහාමාරිය බෝ කරන මීයන් හැම තැනම ඉන්නවා.

    සිරකරුවන්ට දවසට එක වෙලයි කන්න හම්බෙන්නේ. ඒ මඤ්ඤොක්ක තම්බලා. දවස් 365 ම හම්බෙන්නේ ඒකම විතරයි.

    වැලිකඩ, බෝගම්බර නිකන් සුපිරි හෝටලයක් වගේ මේක දැක්කම.

    හැම දේම මුදලට සහ අල්ලසට.