ලෝකයේ නොවිසඳුණු අභිරහස්-හිමාලයේ හිම මිනි

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තියෙනවා. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියලයි. නේපාල වැසියන් ඌට කියන්නේ ‘චීමෝ’. ටිබෙට් වැසියන් ඌව හඳුන්වන්නේ ‘යෙටී’ කියලයි. චීන ජාතිකයින් කියන්නේ ‘යෙරන්’. මොංගෝලියානුවන් කියන්නේ ‘අල්මාස්’. මලයාසියානුවන් කියන්නේ ‘මාවා’. මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමයි. ඒ ‘මිනිසා’ යන්නයි.


    අපි කියන්නේ උට ගෝනි බිල්ල කියල
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මමනම් හිතන විදිහට අපිට එක වරම ඔය ජනප්ප්‍රවාද බැහැර කරන්න බෑ. ලංකාවෙත් කාලෙකට ඉහතදි නීත්තෑවුන් කියල පරිණාමය නොවූ මානවයි කොටසක් ජීවත් වුනාලුනෙ. යම යම් සාක්ෂි තිබුනත් තවමත් ඒක ගැටලුවක්. මේ යෙටීගෙ සිද්ධියත් ඒවගේ එක වෙන්න පුලුවන්. :nerd::):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මමනම් හිතන විදිහට අපිට එක වරම ඔය ජනප්ප්‍රවාද බැහැර කරන්න බෑ. ලංකාවෙත් කාලෙකට ඉහතදි නීත්තෑවුන් කියල පරිණාමය නොවූ මානවයි කොටසක් ජීවත් වුනාලුනෙ. යම යම් සාක්ෂි තිබුනත් තවමත් ඒක ගැටලුවක්. මේ යෙටීගෙ සිද්ධියත් ඒවගේ එක වෙන්න පුලුවන්. :nerd::):)

    යෙටි ගැන නමි කියන්ඩ බැ,ඒත් ඔය නීත්තෑවුන් කියන පරිණාමය නොවූ මානවයින් කොටසක් ඉදල තියෙනව :yes::yes: නැගෙනහිර පලාතෙ කුටුමිභිගල ආරණ්‍යය සේනාසනයෙ මුල්ම හාමුදුරැවෙ ලියපු පොතක් තියෙනව "විසිපස් වසරක වනදිවි තොරතුරැ" කියල ඒකේ තියෙනය ඔය කියන නීත්තෑවුන් ගැන උන් ඇත්තටම ඉදල තියෙනව :):yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hariyata article eka kiyavala na vage. gavayo marala thiyena kali valata iralalu, ahema maranne na valahek vath, godak sakthiye thiyena satek misak.
    werewolf vage mitta kathavala ena sattu maranneth mevage thami.
    apita podi igiyak eken ganna puluwan sata gana.
    yeti kiyanne minisata kiyala article eke oya liyalama thiyenne.

    uba modek ne dakapu nati paliyata eka boruwak kiyanna kohomada,
    katholika ne? jesus va dakapu ayada ada oya visvasa karanne ahenam.
    deviyanvath dakala na ne? ahenam kohomada eka visvasa karanne.

    කැමති කෙනෙකුට යෙටි ඉන්නව කියල විස්වාස කරන්ඩ පුලුවන් :cool::lol:තම තමගෙ කැමැත්ත පරිදි :yes:
    :lol::lol::lol: කතෝලික, කවුද කතෝලක මේ මම :lol::lol::lol: ඔයා මගේ පොස්ටි කියවල නැ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් මේ වගේම අර ඩෙන්මාර්ක් වල විලක ඉන්නව කියන සතාත් මිත්‍යාවන්. මේවා රිවිල් කරල තියනව මම බැලුව ඩිස්කවරි වැඩසටහනක.
    :yes::yes::yes: ඔය වලේ දියරැලි දිහා බලාගෙන මිනිස්සු කිනවලු අන්ත අත්භුත සතා දියයටින් පිනගෙන යනව කියල :lol::lol: මම දන්න විදිහට ඔය විල තනිකර පර්කෂාකරල බැලුව නිවිනම තාක්ෂනයෙන්, ඒත් ඔය කියන සතා හමිබුනෙ නැ. මේකනේ මචන් වෙලා තියෙන්නෙ,මිනිස්සු යථාර්තයට වඩා මිත්‍යාවන් විස්වාස කරන්ඩ හරිම ආසයි :yes:
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    කැමති කෙනෙකුට යෙටි ඉන්නව කියල විස්වාස කරන්ඩ පුලුවන් :cool::lol:තම තමගෙ කැමැත්ත පරිදි :yes:
    :lol::lol::lol: කතෝලික, කවුද කතෝලක මේ මම :lol::lol::lol: ඔයා මගේ පොස්ටි කියවල නැ :lol::lol::lol:

    thaman visvasa karana eka mokak unnatth atta venas karanna ba.
    ah uba ne mahinda ge gal kolla mata amataka unna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    thaman visvasa karana eka mokak unnatth atta venas karanna ba.
    ah uba ne mahinda ge gal kolla mata amataka unna.

    :lol::lol::lol::lol::lol::lol: මොකුත් නොකිය ඉමු, ‍යෙටි ගැන කතා කරල දේශපාලනයක් ඇදගෙන,කුණුහරප කියන්ඩ තරන් මම පහත් නැ :yes::P:P