Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න

මේක රුසියානු කොම්පැනි එකක වැඩක්. මේකේ ටිකක් ගතියක් තියෙනවා කියල හිතෙන්නේ.

YotaPhone 2.0

මේකේ තියෙන විශේෂත්වය තමයි තිර (screen ) දෙකක් තිබීම. එක screen එකක් සාමාන්ය LCD එකක් වගේ. එතකොට අනිත් එක මොන මගුලකටද?

අනිත් එක කළු සුදු Electronic paper වගේ තාක්ෂණයකින් හදන්නේ. එකත් touch screen. සාමාන්ය LCD එකක් විදුලිය දෙන්න ඕනේ එකේ තියෙන දේවල් පෙන්න. Electronic paper එකට එහෙම අවශ්ය නැහැ (හෝ ඉතාම සීමිත විදුලියක් අකුරු පින්තුර වෙනස් කරන්න). එක පත්තරයක් කියවනවා වගේ දෙයක්. අවට එළියෙන් තමයි පෙන්නේ. මේකෙන් ආලෝකය LCD එක වගේ දෙන්නේ නැහැ. එක රුපයක් දිගටම තියෙනවනම් විදුලිය ඕනෙම නැහැ.

mail වගේ ගොඩක් දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. අවශ්ය වෙලාවට විතරක් LCD එක පාවිච්චි කරන්න පුළුවන්. බැටරි ඉතුරුකරගන්න ඕන නම් LCD එක නැතිව මේක පාවිච්චි කරන්න පුලවන්.

අදහස මරු නේද?

The world's first dual-screen always-on smartphone has arrived. Fully customizable always-on screen. Hands-free messaging and notifications. E-reading for up to 100 hours on a single charge. Full Android functionality on both screens. The smart-phone future. Now.

[YOUTUBE]b6c-TXk8pRI[/YOUTUBE]

උපුටාගත්තේ

http://rt.com/business/260793-russia-yotaphone-sells-china/

https://www.indiegogo.com/projects/yotaphone-2-world-s-first-dual-screen-smartphone#/story

මෙන්න Electronic paper ගැන

http://en.wikipedia.org/wiki/Electronic_paper

[QUOTE="BINGU_PUTHA, post: 18378040, member: 469273"] [b]ලෝකයේ පළමු duel screen smartphone එක මෙන්න[/b] [SIZE="4"]මේක රුසියානු කොම්පැනි එකක වැඩක්. මේකේ ටිකක් ගතියක් තියෙනවා කියල හිතෙන්නේ. [/SIZE] [SIZE="5"][COLOR="Purple"]YotaPhone 2.0[/COLOR][/SIZE] [SIZE="4"]මේකේ තියෙන විශේෂත්වය තමයි තිර (screen ) දෙකක් තිබීම. එක screen එකක් සාමාන්ය LCD එකක් වගේ. එතකොට අනිත් එක මොන මගුලකටද? අනිත් එක කළු සුදු Electronic paper වගේ තාක්ෂණයකින් හදන්නේ. එකත් touch screen. සාමාන්ය LCD එකක් විදුලිය දෙන්න ඕනේ එකේ තියෙන දේවල් පෙන්න. Electronic paper එකට එහෙම අවශ්ය නැහැ (හෝ ඉතාම සීමිත විදුලියක් අකුරු පින්තුර වෙනස් කරන්න). එක පත්තරයක් කියවනවා වගේ දෙයක්. අවට එළියෙන් තමයි පෙන්නේ. මේකෙන් ආලෝකය LCD එක වගේ දෙන්නේ නැහැ. එක රුපයක් දිගටම තියෙනවනම් විදුලිය ඕනෙම නැහැ. mail වගේ ගොඩක් දේවල් මේකෙන් බලාගන්න පුළුවන්. අවශ්ය වෙලාවට විතරක් LCD එක පාවිච්චි කරන්න පුළුවන්. බැටරි ඉතුරුකරගන්න ඕන නම් LCD එක නැතිව මේක පාවිච්චි කරන්න පුලවන්. අදහස මරු නේද?[/SIZE] [SIZE="4"]The world's first dual-screen always-on smartphone has arrived. Fully customizable always-on screen. Hands-free messaging and notifications. E-reading for up to 100 hours on a single charge. Full Android functionality on both screens. The smart-phone future. Now.[/SIZE] [IMG]http://cdn.rt.com/files/news/3f/ab/90/00/russia__s-dual-screen-yotaphone-2-starts-sales-in-china.si.jpg[/IMG] [IMG]http://www.esbtrib.com/wp-content/uploads/2014/11/YotaPhone-dual-screen-smartphone.jpg[/IMG] [IMG]http://res.cloudinary.com/indiegogo-media-prod-cld/image/upload/c_limit,w_620/v1431530291/as2wg1phg1ri4zswrfgp.gif[/IMG] [YOUTUBE]b6c-TXk8pRI[/YOUTUBE] [SIZE="4"]උපුටාගත්තේ [/SIZE] [URL="http://rt.com/business/260793-russia-yotaphone-sells-china/"]http://rt.com/business/260793-russia-yotaphone-sells-china/[/URL] [URL="https://www.indiegogo.com/projects/yotaphone-2-world-s-first-dual-screen-smartphone#/story"]https://www.indiegogo.com/projects/yotaphone-2-world-s-first-dual-screen-smartphone#/story[/URL] මෙන්න Electronic paper ගැන [URL="http://en.wikipedia.org/wiki/Electronic_paper"]http://en.wikipedia.org/wiki/Electronic_paper[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom