ලෝකයේ බිලියනපතියන් අතුරුදහන් වෙන්නේ ඇයි?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    උපාලි විජේවර්දන matak wuna!

    1687451867037.png
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    හෑලි පීපල්ස් 💕

    දැන් ඉතින් සතියක් බලපන්කො බටේ උන්ගෙ හෑලි.

    මේව නන් දේව සාප. ලෝකෙ කොහේ මොකක් උනත් අපි එපායනෙ මේ හෑලි බලන්න.
    තව ටික දවසකින් ඔය සබ්මැරීන් එකෙ ගිය එකෙක් ලංකාවෙ ඉපදිලා පුනුරුත්පත්තිය කියවද්දි තමයි රෙද්දෙ රෙවෙන්නෙ
    ------ Post added on Jun 22, 2023 at 10:50 PM