ලෝකයේ භයානකම වෛරස කිහිපයක් ...

sraaj

Member
Aug 13, 2016
51
4
0
ලෝකයේ භයානකම වෛරස කිහිපයක් ...

කොරෝනා වෛරසය මෙන්ම ලෝක ඉතිහාසය තුළ, සිදු වූ මරණ වලට හේතු වූ භයානකම වෛරස කිහිපයක් ..

1. ඉබෝලා
2. මාබර්ග්
3. හන්ටාන්
4. ලාසා
5. රේබීස්

https://youtu.be/gd75LaadZAU

 
Last edited:

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    Coronavirus disease (COVID-19) is characterized by mild symptoms including a runny nose, sore throat, cough, and fever. Illness can be more severe for some people and can lead to pneumonia or breathing difficulties.
    More rarely, the disease can be fatal. Older people, and people with other medical conditions (such as asthma, diabetes, or heart disease), maybe more vulnerable to becoming severely ill.


    Thanks for sharing! :)
     

    sraaj

    Member
    Aug 13, 2016
    51
    4
    0
    (රින්ඩර්පේස්ට් Rinderpest)

    රින්ඩර්පේස්ට් යනු ගවයන් ,ඇන්ටිලොප් මුවන් , සහ ජිරාෆ් ඇතුලු සත්වයන් අතර බෝවෙන වෛරසයක්.1890 දී පමණක් රෝගය පැතිරීමෙන් අප්‍රිකානු කලාපයේ පමණක් සියලුම ගවයින් 80% 90% අතර ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා.

    රින්ඩර්පේස්ට් වෛරසය ජීව විද්‍යාත්මක අවියක් ලෙස දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කර තිබෙනවා.

    (රයිස් Blast)

    මෙම වෛරසය පිලිබඳ රුසියාව සහ එ.ජනපදය , චීනය වැඩි දුරටත් පරීක්ෂණ කරමින් සිටිනවා. වෛරසයෙන් හානි සිදු වන්නේ ආහාර සපයන බෝග වගාවන්ටයි.

    වියට්නාම යුද්ධයේදී ඇමරිකාව විසින් භාවිත කලේද මීට සමාන වෛරසයක් වන Agent orange නම් රසායනිකයයි.