ලෝකයේ මුස්ලිම් ජනගහන වර්ධනය.

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    ලෝකයේ මුස්ලිම් ජනගහන වර්ධනය.

    මේ විදිහට ගියොත් මොනව වෙයිද ????

    Last edited:
    Jul 11, 2011
    20
    5
    3
    Sri Lanka
    556505_610982052287649_1006300102_n.jpg
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :yes::yes:
    +9