ලෝකයේ ලස්සනම පුස් පැටියා?

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ලෝකයේ ලස්සනම පුස් පැටියා?

    [FONT=verdana,sans-serif]මෙයාගේ නම "Daisy". මේ දවස් වල මුළු අනතර්ජලයේම අවධානය දිනාගෙන ඉන්න පූස් පැටිය කියල කිව්වොත් හරි. Daisy අයිති ඕස්ට්‍රේලියානු ජාතික Ben Torode නැමති පුද්ගලයට. ඔහු ගිය අවුරුද්දේ ගත්තු Daisy ගේ ෆොටෝ ටිකක් අන්තර්ජාලයට එක් කරලා තිබුණ.
    පුදුමේ කියන්නේ මේ වෙනකොට ඒ ෆොටෝ ටික මර විදිහට ජනප්‍රිය වෙලා, ඒ ඉතින් වෙන මොකවත් නිසා නෙමෙයි Daisy ගේ ලස්සනයි, දඟ වැඩයි නිසා.
    [/FONT]

    [FONT=verdana,sans-serif]
    kitten-says-hello-smiley-emoticon.gif


    [/FONT] [FONT=verdana,sans-serif]ඔන්න බලන්නකෝ පැටියාගේ ෆොටෝ ටිකක්.....
    :love::love::love:


    Ball of fluff: Daisy, pictured playing with a ball of wool, has secured fans all over the world after these cute pictures were posted online
    91679176336179505270.jpg


    Sitting pretty: Daisy has been warned not to spill kitty litter over her owner's new carpet - it's a Persian, naturally
    66693432879440330042.jpg



    Feline frisky: Adorable Daisy appears to be tickled by this feathered fancy as she plays in her home in Japan
    60458185080432213535.jpg


    Dish of the day: Hopefully they'll take the hint and open a tin of Whiskas
    71538404305858148310.jpg


    Forget puppy dog eyes: Daisy, posing in a basket, stares at the camera as she shows off her purrfect poses capturing more hearts around the world
    67284073528744983676.jpg


    Cat in the hat: This beanie's a bit too big, but it's just right for peek-a-boo as Daisy enjoys some me-time after all the attention
    74593736905894711968.jpg


    It's a cat's life: The impossibly-cute kitten relaxes on a bed as she nibbles at a corner of bed sheet. And who would tell her to stop?
    06921098577626385410.jpg


    Fame? I'm lapping it up: But every superstar needs to unwind, so make mine a double cream, says Daisy
    92062114990188857528.jpg


    Narrow squeak: You can't be too careful when there's a mouse in the house
    91992197583639437350.jpg



    [/FONT]



    ලස්සනයි නේද ? අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif


    SRC: ඩේලිමේල් වෙබ් අඩවිය

     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම මීට වැඩ ලස්සන පූසො දැකල තියෙනවා බන්.