ලෝකයේ ලොකුම සන්ඛ්යා###
අද ඔය ගොල්ලන්ට ලෝකේ ලොකුම සන්ඛ්යා සෙට් එකක් ගේන්න හිතුවා. මෙතනින් ඒවා බලාගන්න..http://googology.wikia.com/wiki/List_of_googologisms හැබැයි ඕනෙම එක්කෙනෙක්ට පුලුවන් එක්කෙනෙක් එක නම්බෙර් එකක් අරත දැක්කුවාට පස්සෙ ඒකට එකක් එකතු කරලා ඊට වඩා ලොකු නම්බෙර් එකක් හදන්න. හැබැයි මේකෙදි එහෙම ඔට්ටු නෑ ඒවගේම අනන්තයත් ඔට්ටු නෑ. මොකද අනන්තය කියලා සන්ඛ්යාවක් නෑ. මේකෙදි ඔට්ටු අවශ්‍යයෙන්ම මෙතන සන්ඛ්යාවක් තිබෙනවා කියලා අර්ථ දක් වන්න පුලුහන් සන්ඛ්යා විතරයි.අවසානෙට අවසානෙට යද්දී තේරෙන්නෙ නැතිවෙයි තේරෙන හරියවත් බලන්නකෝ. ලින්ක් එක දානවා ස්ක්‍රීන් ශොට් එකක් එක්කම