Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමින් හිමින් වැරදි හද හදා කොහෙටද කියල හිතපං මේ විද්‍යාව යන්නෙ ? විද්‍යාවෙ මූලික උපකල්පනයම මොකක්ද ? අපෙන් පරිබාහිරව වාස්තවික යතාර්ථයක් තියෙනව කියල. මේ සංකල්පෙ මූලාරම්භය කොහෙද ? සර්වබලධාරී දේව සංකල්පය. දෙවියො තමා විශ්වයේ යතාර්ථයේ හැම දේකම ආරම්භකය. අපි හිටියත් නැතත් යතාර්ථය යතාර්ථයමයි. ඒත් බුද්ධාගම කියන්නෙ මේකට සම්පූර්ණයෙන්ම පරිබාහිර දෙයක්. බුද්ධාගම කියන්නෙ යතාර්ථය කියන්නෙ අපි මනසින් මවාගන්නා දෙයක් විතරයි කියල.බුදු දහමට අනුව සියල්ලන්ටම එක විදිහට සත්‍යය වෙන වාස්තවික යතාර්ථයක් නෑ. ඒකයි බුදු හාමුදුරුවො මුලු විශ්වයම තියෙන්නෙ මේ ශරීරයේ කිව්වෙ. විද්‍යාව හිමිං හිමිංවත් ඉස්සරහට යන්න එපා කියන්නෑ අනිවා යන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනව. ඒත් අපි කියන්නෙ විද්‍යාව මේ යන පාර වැරදියි කියල. විද්‍යාඥයො දේවත්වයෙන් ඇදහුව වාස්තවික යතාර්ථය ක්වොන්ටම් භෞතික විද්‍යාවෙදි යම් දුරකට බිඳ වැටුන. ඒත් ඒක් ප්‍රතික්ශේප කල්ල සියල්ල මම විසින් පනවාගන්නා දේවල් කියල පිලිගත්තද ? නෑ. ඒ වෙනුවට කලේ ඒ බිඳ වැටීමත් වාස්තවික යතාර්ථයක් කරගෙන තවත් නැති සත්‍යයක් හොයනව. බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ බුදුදහම පරම සත්‍යයක් කියල. කියල තියෙනවනං ඒ සම්මුති වශයෙන්. පරමාර්ථ වශයෙන් ගත්තාම බුදු දහම කියන්නෙත් බොරුවක්. නිවන් අවබෝධ කරගත්ත කෙනාට බුදු දහම පුටුව මම මේ හැමදේම බොරු මේ කිසිවක් පවතින්නෑ. මේ සේරම අපි මනසින් මවාගන්න දේවල්. නැති මනස නැති බව නැති මනසෙන් අවබෝධ කරගැනීම නිවනයි. ඒ අවබෝධයට පස්සෙ නැති මනස නැති බව අවබෝධ කරන්න තියෙන දැනුම සත්‍යයක් වෙයිද ?

විද්‍යාව අපිට දීල තියෙන විසඳුම් දිහාම බලපං. ස්වභාවිකව වැවෙන දේවල් එපා අස්වැන්න වැඩි වෙන්න ඕනෙ ඒ හැරෙන්න ගහක අනික් හැම දෙයක්ම වැඩීම පොහොර ශ්‍රමය අපතේ යැවීමක් කියල ශාක වෙනස් කරනව, වතුර පොලොවට උරා ගැනීම අපතේ යෑමක් කියල ඇලවල් කොන්ක්‍රීට් වලිං හදනව මොනවද මේවගෙ අන්තිම ප්‍රතිඵල ? මිනිස්සු ලෝකයක් විදිහට අද ලෙඩ්ඩු ගොඩක් වෙලා නැද්ද ? විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි මූලයන්ගෙන් උපකල්පනය කරන්නෙම පරිසරය ගහකොල සතාසීපාවගෙ අපිට ප්‍රයෝජනයක් නැති සේරම අපතේ යැවීම් විදිහට. එහෙම කල්ල අපතේ යැවීම් අඩු කල්ල සොබාදහමත් විකෘති කල්ල තමන්ට ඕනෙ කොටස් විතරක් ලොකුවට වවනව. ඊට පස්සෙ ඒව කාල ලෙඩ. ඊට පස්සෙ දවස ගානෙ පෙති ගගහ ජීවත් වෙන්නෙ. නිකමට හිතපං මොකක් හරි වෙලා මේ තාක්ශණික දියුණුව නැති වුනා කියල එතකොට මිනිසාට මොකද වෙන්නෙ ? බුද්ධාගම ඇතුලු අනෙක් පෙරදිග ආගම් වල හරය අපි පරිසරයේ නායකයො නෙමේ අපියි පරිසරයේ නායකයො කියන එක. අපි ජීවත් වුනේ ගස් කොල සතා සීපාව එක්ක උන්ගෙන් වැඩ අරං උන්ටත් වැඩක් කල්ල සොබාදහමත් එක්ක. ඒ අවිහිංසාව පදනම් වෙච්ච ජීවන රටාවෙදි දවස ගානෙ බෙහෙත් පෙති ගිලින්නැතුව මිනිස්සු අවුරුදු 100 වෙනකං ආයු වැලඳුව. අද අවුරුදු 40 පැන්නගමං ෆාමසියෙ පිහිටෙන් මිනිස්සු ජීවත් වෙන්නෙ. විද්‍යාවෙ වෙනස් වෙන්න ඕනෙ මේක. පරිබෝජනවාදී ජීවන රටාවෙන් මිදිල මැද මාවතේයි යන්න ඕනෙ. හැබැයි වාසනාවට විද්‍යාවට අපි මේ යන පාර වැරදියි කියල ටිකක් හරි තේරිලා තියෙනව ඒත් ඒවට විද්‍යාවෙන් කිසිම හරිහමං විසඳුමක් ඉදිරිපත් වෙන්නෑ. මේ යන විදිහට තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපිට ප්‍රතිඵලත් එක්කම සොබාදහමෙන් පැහැදිලි කල්ල දෙනව අපි යන පාර වැරදියි කියල මේ යන ගමන වැඩි කල් යන්න බෑ.

[QUOTE="WhiteWalker, post: 21348708, member: 548558"] [SIZE="4"]හිමින් හිමින් වැරදි හද හදා කොහෙටද කියල හිතපං මේ විද්‍යාව යන්නෙ ? විද්‍යාවෙ මූලික උපකල්පනයම මොකක්ද ? අපෙන් පරිබාහිරව වාස්තවික යතාර්ථයක් තියෙනව කියල. මේ සංකල්පෙ මූලාරම්භය කොහෙද ? සර්වබලධාරී දේව සංකල්පය. දෙවියො තමා විශ්වයේ යතාර්ථයේ හැම දේකම ආරම්භකය. අපි හිටියත් නැතත් යතාර්ථය යතාර්ථයමයි. ඒත් බුද්ධාගම කියන්නෙ මේකට සම්පූර්ණයෙන්ම පරිබාහිර දෙයක්. බුද්ධාගම කියන්නෙ යතාර්ථය කියන්නෙ අපි මනසින් මවාගන්නා දෙයක් විතරයි කියල.බුදු දහමට අනුව සියල්ලන්ටම එක විදිහට සත්‍යය වෙන වාස්තවික යතාර්ථයක් නෑ. ඒකයි බුදු හාමුදුරුවො මුලු විශ්වයම තියෙන්නෙ මේ ශරීරයේ කිව්වෙ. විද්‍යාව හිමිං හිමිංවත් ඉස්සරහට යන්න එපා කියන්නෑ අනිවා යන්න ඕනෙ. ඒකෙන් ප්‍රයෝජන ගොඩක් තියෙනව. ඒත් අපි කියන්නෙ විද්‍යාව මේ යන පාර වැරදියි කියල. විද්‍යාඥයො දේවත්වයෙන් ඇදහුව වාස්තවික යතාර්ථය ක්වොන්ටම් භෞතික විද්‍යාවෙදි යම් දුරකට බිඳ වැටුන. ඒත් ඒක් ප්‍රතික්ශේප කල්ල සියල්ල මම විසින් පනවාගන්නා දේවල් කියල පිලිගත්තද ? නෑ. ඒ වෙනුවට කලේ ඒ බිඳ වැටීමත් වාස්තවික යතාර්ථයක් කරගෙන තවත් නැති සත්‍යයක් හොයනව. බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ බුදුදහම පරම සත්‍යයක් කියල. කියල තියෙනවනං ඒ සම්මුති වශයෙන්. පරමාර්ථ වශයෙන් ගත්තාම බුදු දහම කියන්නෙත් බොරුවක්. නිවන් අවබෝධ කරගත්ත කෙනාට බුදු දහම පුටුව මම මේ හැමදේම බොරු මේ කිසිවක් පවතින්නෑ. මේ සේරම අපි මනසින් මවාගන්න දේවල්. නැති මනස නැති බව නැති මනසෙන් අවබෝධ කරගැනීම නිවනයි. ඒ අවබෝධයට පස්සෙ නැති මනස නැති බව අවබෝධ කරන්න තියෙන දැනුම සත්‍යයක් වෙයිද ? විද්‍යාව අපිට දීල තියෙන විසඳුම් දිහාම බලපං. ස්වභාවිකව වැවෙන දේවල් එපා අස්වැන්න වැඩි වෙන්න ඕනෙ ඒ හැරෙන්න ගහක අනික් හැම දෙයක්ම වැඩීම පොහොර ශ්‍රමය අපතේ යැවීමක් කියල ශාක වෙනස් කරනව, වතුර පොලොවට උරා ගැනීම අපතේ යෑමක් කියල ඇලවල් කොන්ක්‍රීට් වලිං හදනව මොනවද මේවගෙ අන්තිම ප්‍රතිඵල ? මිනිස්සු ලෝකයක් විදිහට අද ලෙඩ්ඩු ගොඩක් වෙලා නැද්ද ? විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි මූලයන්ගෙන් උපකල්පනය කරන්නෙම පරිසරය ගහකොල සතාසීපාවගෙ අපිට ප්‍රයෝජනයක් නැති සේරම අපතේ යැවීම් විදිහට. එහෙම කල්ල අපතේ යැවීම් අඩු කල්ල සොබාදහමත් විකෘති කල්ල තමන්ට ඕනෙ කොටස් විතරක් ලොකුවට වවනව. ඊට පස්සෙ ඒව කාල ලෙඩ. ඊට පස්සෙ දවස ගානෙ පෙති ගගහ ජීවත් වෙන්නෙ. නිකමට හිතපං මොකක් හරි වෙලා මේ තාක්ශණික දියුණුව නැති වුනා කියල එතකොට මිනිසාට මොකද වෙන්නෙ ? බුද්ධාගම ඇතුලු අනෙක් පෙරදිග ආගම් වල හරය අපි පරිසරයේ නායකයො නෙමේ අපියි පරිසරයේ නායකයො කියන එක. අපි ජීවත් වුනේ ගස් කොල සතා සීපාව එක්ක උන්ගෙන් වැඩ අරං උන්ටත් වැඩක් කල්ල සොබාදහමත් එක්ක. ඒ අවිහිංසාව පදනම් වෙච්ච ජීවන රටාවෙදි දවස ගානෙ බෙහෙත් පෙති ගිලින්නැතුව මිනිස්සු අවුරුදු 100 වෙනකං ආයු වැලඳුව. අද අවුරුදු 40 පැන්නගමං ෆාමසියෙ පිහිටෙන් මිනිස්සු ජීවත් වෙන්නෙ. විද්‍යාවෙ වෙනස් වෙන්න ඕනෙ මේක. පරිබෝජනවාදී ජීවන රටාවෙන් මිදිල මැද මාවතේයි යන්න ඕනෙ. හැබැයි වාසනාවට විද්‍යාවට අපි මේ යන පාර වැරදියි කියල ටිකක් හරි තේරිලා තියෙනව ඒත් ඒවට විද්‍යාවෙන් කිසිම හරිහමං විසඳුමක් ඉදිරිපත් වෙන්නෑ. මේ යන විදිහට තවත් ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් අපිට ප්‍රතිඵලත් එක්කම සොබාදහමෙන් පැහැදිලි කල්ල දෙනව අපි යන පාර වැරදියි කියල මේ යන ගමන වැඩි කල් යන්න බෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom