ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද? උදාහරන ඇසුරින් තමාගේ මතයට හේතුද දක්වන්න.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    සියළුම ආගම් වල කියවෙන දේවල් වලින් වැඩි කොටසක් නූතන විද්‍යාවෙන් වැරදියි හෝ හරියි කියලා ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා.

    හැබැයි ආගම් වල කියවෙන සමහර දේවල් වැරදියි කියලා ඔප්පු කරලා තියෙනවා.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ආගම් වලට විද්‍යාත්මක කරුනු ඇතුලත් කලේ පිටසක්වල ජීවීන් .ජිගොසින් වලින් තමා පරීක්ශන කලේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සියළුම ආගම් වල කියවෙන දේවල් වලින් වැඩි කොටසක් නූතන විද්‍යාවෙන් වැරදියි හෝ හරියි කියලා ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා.

    හැබැයි ආගම් වල කියවෙන සමහර දේවල් වැරදියි කියලා ඔප්පු කරලා තියෙනවා.

    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    සාරා සන්කෙයිය කල්ප ලක්ශයක් තුලදී ජීවය අනේක වාරයක් නැති වෙමින් ඇතිවෙමින් පැවතියා පින්වත
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුදෙව් ක්‍රිස්තියානි :yes: :yes:
    බටහිර විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මූලික කරගෙන ඉතිං එහෙම ගොඩනැගිච්ච විද්‍යාවක් ආගමකට එකඟ වෙනවනං ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට මූලික වෙච්ච ආගම විතරයි :yes: :yes:
    වැඩිදුර විස්තර kalaya.org
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද? උදාහරන ඇසුරින් තමාගේ මතයට හේතුද දක්වන්න.

    විද්‍යාව කියන්නේ මොකක්ද? ආගම කියන්නේ මොකක්ද? :baffled:

    විද්‍යාව කියන්නේ භාහිර ලෝකයේ තියෙන දේවල් ගැන facts සහ proves වලින් කරුණු කාරණා එකතු කරලා මේක මෙහෙමයි කියල නිගමනය කරන එක..:yes: ආගම් වලින් facts හරි proves හරි දෙන්නේ නැහැ...එතකොට ආගමක් විද්‍යාත්මක වෙන්නේ කොහොමද? :P

    කිසිම ආගමක් විද්‍යාත්මක නැහැ...:yes: විද්‍යාත්මක නැහැ කියන්නේ ඒ කියල තියෙන දේවල් හරියි කියල ඔප්පු කරලා නැහැ...අනිත් එක ඒවා facts නෙමෙයි...නිවන හෝ ස්වර්ගයක් තියෙනවා කිව්වම මේක fact එකක් නෙමෙයි....මේක ඒ ආගමෙන් කියන දෙයක්..මේක fact එකක් වෙන්නේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා කියල පෙන්නන්න පුලුවන්නම් විතරයි...:yes:

    ඒ නිසා විද්‍යාත්මක වෙන්නේ නැහැ..නමුත් ඒ කියන කරුණු යම් දුරකට විද්‍යාවෙන් හරි හෝ බොරු කියල අපේ දැනුම් පරිමාවෙන් කියල තියෙන්න පුළුවන්..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යුදෙව් ක්‍රිස්තියානි :yes: :yes:
    බටහිර විද්‍යාව ගොඩනැගිල තියෙන්නෙම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මූලික කරගෙන ඉතිං එහෙම ගොඩනැගිච්ච විද්‍යාවක් ආගමකට එකඟ වෙනවනං ඒ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට මූලික වෙච්ච ආගම විතරයි :yes: :yes:
    වැඩිදුර විස්තර kalaya.org
    මේ වෙළඳ දැන්වීම ඔබවෙත ගෙන ආවේ නලින් ද සිල්වා පදනමේ සාදර අනුග්‍රහයෙනි. :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    සාරා සන්කෙයිය කල්ප ලක්ශයක් තුලදී ජීවය අනේක වාරයක් නැති වෙමින් ඇතිවෙමින් පැවතියා පින්වත

    විද්යාත්මකද පින්වත? :P ඉතින් එහෙම ඇති වෙමින් නැති වුනානම්, ඒ කියන්නේ පරිනාමනය කියන්නේ නොකඩවා සිද්ද වෙන දෙයක් නේ? :rolleyes:

    එතකොට කල්ප ඒ තරම් ගණනක් පෘතුවිය පැවතුනාද? :baffled: ඇයි එහෙනම් විද්‍යාත්මකව අපිට පෘතුවියේ මුල් යුගයේ ඒ වගේ දියුණු මනුස්ස ජීවයක් පැවතුනා කියල සාක්ෂි නැත්තේ? :angry:

    එහෙම පරිනාමනය නැවත නැවත මුල ඉදන් වුනානම් කොහොමද උබල කියන්නේ මිනිස්සු සත්තුන්ගෙන් පරිනාමය වුනා, දෙවි කෙනෙක් මැව්වේ නැහැ කියල? :rofl::P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    :D:D:D kauda bn mee,
    Buddagame koheda bn tiynne me pruthiwiyema ipaduna kiyala. mekath balapan tikak,

    https://www.youtube.com/watch?v=aEDq-FCgXD8
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ දේවල් ගැන දන්න එක පුද්ගලයෙක් ලංකාවේ ඉන්නවා . වහාම ගිහින් හමු වී ඔබේ ගැටලුව නිරාකරණය කරගන්න # මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලදී
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ වෙළඳ දැන්වීම ඔබවෙත ගෙන ආවේ නලින් ද සිල්වා පදනමේ සාදර අනුග්‍රහයෙනි. :P

    නලීන්ද සිල්වා පදනම කියල එකක් නෑ චින්තන පර්ශදය කියල නං තියෙනව වෙලඳ දැන්වීමක් නෙමේ බොලව් ඇත්ත කිව්වෙ :dull: :dull:
    විද්‍යාවෙන් කොහෙවත් බුද්ධාගම, හින්දු ආගම, ජෛන ආගම හෝ මොනම විදිහක පෙරදිග තිබුන සංස්කෘතියක හැදුන ආගමක කරුනු ඇත්ත කියල ඔප්පු කරලත් නෑ ඔප්පු කරන්නෙත් නෑ ඔප්පු කරන්නත් බෑ :no: :no:
    පෙරදිගයන් කලේ දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශයන් අවබෝධ කිරීම බටහිරයන් කරන්නෙ හිතලු මත පදනම්ව ගණිතය භාවිතයෙන් හැකි තරං ප්‍රතිඵල අපෝහනය කිරීම හා අපෝහනය කරන්න බැරි වෙද්දි අලුත් හිතලුවක් හදනකං පැලැස්තර විසඳුම් දැමීම :angry: :angry:
    විද්‍යාවෙන් බුද්ධාගම සාධනය වෙනව කියල කියන හැම එකක්ම විද්‍යාවෙ පට්ටපල් බොරු ප්‍රවාදය ලියල ඒකත් එක්ක බුදු දහමෙ තියෙන දේ ලියල වචන ගැලපීමක් විතරයි කරන්නෙ හරියට නිව්ටන්ගෙ තුන්වෙනි නියමෙන් කර්මය පැහැදිලි වෙනව වගේ :dull: :dull:
    මෙව්ව බුදුදහමටත් එක්ක නිගාවක් :angry: :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :D:D:D kauda bn mee,
    Buddagame koheda bn tiynne me pruthiwiyema ipaduna kiyala. mekath balapan tikak,

    එතකොට බයිබලේ දෙවියන් ජීවය මැවුවේ පෘතුවියේ කියලත් තියෙනවද? :P

    ඔන්න ඔතනට තමා මට එන්න ඕනේ උනේ :rofl::rofl:

    බුද්ධාගමේ පෘථිවියේ කාලසීමාවෙන් එහාට බුදු හාමුරුදුවන්ගේ කාලය විහිදෙන කොට කියනවා කල්ප ගානක ජීවය ඇති වුනා නැති වුනාලු, පෘතුවියේ නෙමෙයි ලු වුනේ...හේතු ගොඩයි...:baffled::rofl:

    නමුත් දෙවියන් ලෝකය මැවුවා කියන දේ විතරක් විද්‍යාවෙන් පරිනාම වාදය ගැන කතා කරද්දී කියනවා අන්න දැක්කනේ..දෙවියෝ ලෝකේ මවල නැහැ, මිනිස්සු පරිනාමනය වෙලා කියල...:lol:

    පට්ට :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    :yes: උදාහරනෙකට බුදු හාමුදුරුවෝ අවුරුදු කල්ප ලක්ෂයක් පෙරුම් පෙරුවේ කොහොමද කියල ගැටළුවක් එනවා පෘතුවියේ ආයු කාලය එක්ක..:yes: එතකොට ඒක බොරුවක්, එහෙම නැත්තම් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු කරුණක්...:yes: අනිත් ඒක අපි මේ ඉන්න බද්‍ර කල්පයක, බුදු වරු 5 දෙනෙක් ඉදල තියෙනවනම් මේක කොහොමත් වෙන්න බැහැ මොකද ඒ තරම් අතීතයක මිනිස්සු හිටියේ නැහැ නේ..? :baffled:

    පරිනාමනය ආරම්භ වෙන්නෙත් බොහොම මෑතක...:yes: එතකොට පරිනාමනයට කලින් මිනිස්සු හිටියද? :confused: හිටිය වෙන්න එපැයි...නැත්තම් කොහොමද බුදු වරු පහල වෙන්නේ? :D එහෙනම් පරිනාමවාදය බොරු වෙනවා...:yes:

    පරිනාමවාදය බොරුත් නෙමෙයි නම් :confused:, මිනිසා පරිනාමය වෙන්න කලින්
    බුදු වරුත් හිටියානම් :confused:, දෙවියන් වහන්සේ ලෝකය මැවීම පරිනාමවාදය මූලික කරගෙන බොරුයි කීම සාදාරන වෙන්නේ නැහැ..:yes:

    මිනිස්සු මුලින්ම හිතන් හිටියේ ලොකය තැටියක් වගේ රොටියක් කියලා. ගොඩක් ආගම් වලත් සඳහන් උනේ එහෙමයි. ගොඩක් මිනිස්සුන්ට හිතන්න තරම් බුද්ධියක් තිබ්බේ නෑ. ඒ නිසාම ආගමේ නාමයෙන්, ඒවට විරුද්ධව තර්ක විතර්ක ගෙන විද්‍යාඥයින්ගෙන් පවා පලි අරගෙන තියෙනවා. ඊට පස්සේ කාලයත් එක්ක නූතන විද්‍යාවෙන් හඳ, සෞරග්‍රහ මණ්ඩල මන්දාකිනි වගේ වචන එලියට එන්න ගන්නවා. දැන් දැන් පෘතුවියට සමාන ග්‍රහලෝක ඒවායි මේවායි කියලා හම්බෙන්න අරගෙන. අනාගතයේ තව කීයක් නම් හොයා ගනීද. තව මන්දාකිනි කීයකට අපි නම් තියාවිද කියලා බලන්න වෙන්නේ අනාගතයේදිම තමයි. හැබැයි පෘතුවිය තැටියක්ය ෆැල්ට්ය රොටියක්ය යැයි කියන කරුනේ අසත්‍යතාවය නූතන විද්‍යාවෙන්ද ඔප්පු කරලා ගොඩක් කල්. ඉස්සර කාලේ ආගම් නාමයෙන් මිනිමරාගත්තු එවුන් පවා නොදැන හිටියට, දැන් මොන්ටිසෝරි යන දරුවෙක් පවා දන්නවා පෘතුවිය ගෝලාකාර බව.
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28

    මමනං හිතන්නෙ මුස්ලිම් තමා විද්‍යාත්මක පැත්තට බර ,විශේශෙන් බයොලොජි සයිඩ් එක.... බලන්න ISIS වීඩියෝ එකක් එහෙම.. සජීවී සත්ව හා මානව සිරුරු වල අභ්‍යන්තර නිතර පරීක්ශා කරනව
    :P:P:P
     
    Last edited: