ලෝකයේ විශාලතම ඔත් බුද්ධ ප්‍රතිමාව
ලෝකයේ විශාලතම ඔත් බුද්ධ ප්‍රතිමාව වන මෙය චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ Jiangxi ප්‍රාන්තයේ පිහිටා ඇත. මෙහි ඉදිකිරීම් 2012 මැයි පළමු වන දින ආරම්භ කරන ලද අතර මෙහි උස මීටර 68ක් ද දිග මීටර 416ක් ද වේ.