ලෝකයේ විශාලතම ජල විදුලි බලාගාර

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලෝකයේ විශාලතම ජල විදුලි බලාගාර

    මචන්ලා මේ තමයි මගේ පළවෙනි thead එක.:)

    ජලවිදුලිය ගැන අපි හැමෝම වගේ දන්නවනේ, විදුලිය නිපදවීමේ පරිසර හිතකාමී මෙන්ම හොඳ ලාභදායී ක්‍රමයක්. අපේ රටෙත් සම්පූරණ විදුලි නිශ්පාධනයෙන් 50% ට ආසන්න ප්‍රතිශතය නිපදවා ගන්නෙ ජලවිදුලියෙන්. ඒ අනුව මේ දිනවල අපේ රටේ ඉදිකළ හැකි අවසාන මහා පරිමාණයේ ජලවිදුලි බලාගාරය වන ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරයත් ඉදිවෙමින් පවතී.

    හරි ඒ අපේ රටේ බලාගාරනේ. අපි දැන් බලමු ලෝකයේ විශාලතම ජල විදුලි බලාගාර(ටර්බයින් ධාරිතාව අනුව) වල තතු කෙටියෙන්.

    1.Three Gorges Dam
    600ac5cd528d9ed57dae55a510868dec46e3cb912a5c5a97fe8270f61e004e236g.jpg


    Country - China
    Impounds - Yangtze River
    Dam Height - 181 m
    Dam Length - 2,335 m
    No of turbines - 32 (700 MW each)(Francis turbine type)
    Capacity - 22,500 MW
    Annual generation - 80,000 GWh


    2.Itaipu Dam
    518e43c17bfab52b0a5692975b062899452c8aa2973b477fd113eedeeadafff66g.jpg


    Country - Brazil & Paraguay
    Impounds -
    Paraná River
    Dam Height -196 m
    Dam Length -7,919 m
    No of turbines - 20 (each 700 MW)(Francis type)
    Capacity - 14,000 MW
    Annual generation - 91,600 GWh

    3.Guri Dam
    30081eeff6f332feea5ef455fc3446c34ed44d2f838af41152c5d58ec8a41cd56g.jpg


    Country - Venezuela
    Impounds - Caroni River
    Dam Height - 162 m
    Dam Length - 7,426 m
    No of turbines - 21 (10x730 MW + 4x180 MW + 3x400 MW + 3x225 MW + 1x340 MW)
    Capacity - 10,235 MW
    Annual generation - 47,000 GWh

    4.
    Tucuruí Dam
    6854d9d867874f55092f5eaa80344f4e41bd2585d123a14845d9c09b9628cea26g.jpg


    Country -
    Brazil
    Impounds - Tocantins River
    Dam Height - 78 m
    Dam Length - 12,500 m
    No of turbines - 25 (12x330MW + 11x375MW + 2x20MW)
    Capacity - 8,370 MW
    Annual generation - 21,400 GWh

    5.Grand Coulee Dam.
    7844a894e0877873a4512959b6c6922584074c851a0a568a9fa2988d24d9cbe26g.jpg


    Country - USA
    Impounds - Columbia River
    Dam Height - 168 m
    Dam Length - 1,592 m
    No of Turbines - 33 (27 x Francis Turbines + 6 x Pump-Generators)
    Capacity - 7,079 MW
    Annual Generation - 21,000 GWh

    6.
    Sayano–Shushenskaya Dam.
    dc1833d3aa39b9d35274726590fa512300dcfc3355f9853b6e74fd80e09560166g.jpg


    Country - Russia
    Impounds - Yenisei River
    Dam Height - 246 m
    Dam Length - 1,066 m
    No of Turbines - 10 (10x640 MW)
    Capacity - 6400 MW

    Annaul Generation - 23,500 GWh

    7.
    Krasnoyarsk Dam
    .
    563a815377b9c91326c69b34a090e2dd7ccad492dcfadd799e0ddbe260b669e46g.jpg


    Country - Russia
    Impounds - Yenisey River
    Dam Height - 124 m
    Dam Length - 1,065 m
    Capacity - 6,000 MW

    8.
    Robert-Bourassa generating station.
    0a985da266dacdbe895def6f954e76dfb089b3d379ece5b903931826ef6928636g.jpg


    Country - Canada
    Impounds - La Grande River
    Dam Height - 162 m
    Dam Length - 2,835 m
    No of Turbines - 16 (each 351 MW, Francis type)
    Capacity - 5,616 MW

    9.
    Churchill Falls Generating Station.
    d9937f99001ca257e111229fb5152ff250f88ebd0bad2a5e0f6410bc005d945c6g.jpg


    Country - Canada
    Impounds - Churchill River
    Dam Type - 88 rock-filled dikes
    Dam Length - 64 km
    No of Turbines - 11
    Capacity - 5,428 MW
    Annual Generation - 35,000 GWh


    10.Longtan Dam.
    191fa122246728a8d3511531367b8d119e210e0060691e201a9c5a89d25de98e6g.jpg


    Country - China
    Impounds - Hongshui River
    Dam Height - 216.2 m
    Dam Length - 849 m
    No of Turbines - 9 (each 714 MW)
    Capacity - 4,900 MW
    Annual Generation - 18,700 GWh




    අපේ රටේ විශාලතම ජලවිදුලි බලාගාරය වන වික්ටෝරියා බලාගාරයේ
    විදුලි නිශ්පාධන ධාරිතාවයත් මේ බලාගාර වල විදුලි නිශ්පාධන ධාරිතාවයත් අතර වෙනස කොහොමද!!!!!!!!:shocked::shocked::shocked:

    (Repost nam sorry)
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ela!!:)
    You have given out too much Reputation in the last 24 hours, try again later :(
     
    • Like
    Reactions: amila256