Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ විෂ සහිතම සතුන් 11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ විෂ සහිතම සතුන් 11

ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත.

1. Box Jellyfish

මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්රිත සාගරවල දැකගත හැක.

2.King Cobra

මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ හැකියාවක් පවතින අතර වැඩුනු ආසියානු අලියෙකු පැය 3ක් ඇතුලත මරණයට පත්කිරිමට සමත්ය.

3. Marbled Cone Snail

මෙම සත්වයා දැකුම්කලු වීදුරැ කේතුවක හැඩගනි.මෙම සත්වයාගේ විෂ බිංදුවකින් වුව,මිනිසුන් 20 කට වඩා මරණයට පත්කිරිමේ හැකියාවක් පවති. මදක් උණුසුම් ලවණ සහිත ජලය ආශ්‍රිතව ජිවත්වන සත්වයකි.මෙම විෂ ශරිර ගතවු පසු අධික වේදනාව,ඉදිමිම,හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවි පසුව මරණයට පත්වේ.

4. Blue-Ringed Octopus

ඉතාකුඩා සත්වයකු වන අතර ප්‍රමාණය ගොල්ෆ් බෝලයක තරම්ය.නමුත් මොවුන්ගේ විෂ ඉතා ප්‍රභලවේ.වැඩුණු මිනිසුන් 26 දෙනෙකු මිනිත්තුවක් තුල මරණයට පත්කිරිමට මෙම විෂ බිංදුවක් ප්රමාණවත්ය.මොවුන් පැසිෆික් සාගරයේ ගැඹුරැ ස්ථානවල ජිවත් වේ.

5. Death Stalker Scorpion

මෙම ගොනුසු වර්ගය උතුරැ අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයේ පැතිරි ඇත.මෙම සත්වයන් දෂ්ඨ කිරිමෙන් අධික වේදනාවක් ඇතිවන අතර මරණයට පත්නොවි ඉතුරැ වුවහොත්,ජිවිත කාලය පුරාවටම අතුරැ ආබාධ ඇතිවන බව වාර්ථාවේ.

6. Stonefish

මෙම සතුන් මකර නිවර්ථනය සහ උෂ්ණ කලාපික නොගැඹුරැ මුහුදේ ජිවත් වේ.ඉතා විසකුරැ මසුන් වර්ගයක් වන අතර ගල් අසල සැගව සිට ගොදුරැ ජිවින්ට පහරදේ..

7. The Brazilian wandering spider

මෙම මකුලුවා බොහො ජිවිතහානි සිදුකල සත්වයකු ලෙස 2007 දි වර්ථාපොතට එක් විය.මෙම මකුලුවා දෂ්ඨ කලපසු විෂ ස්නායු පද්ධතියට බලපාන බැවින් ක්ෂණික මරණයක් ඇතිවේ.

8. Inland Taipan

ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන විසකුරැම සර්පයන්ගෙන් කෙනෙකි.සාමාන්‍ය නාගයාට වඩා 200 ගුණයක් පමණ විෂසහිත වන අතර කුඩාම සත්වයකුට වුව වැඩුනු මිනිසෙකු මිනිත්තු 45 තුල මරණයට පත්කල හැකිය.

9. Poison Dart Frog

මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වර්ෂාවනාන්තර වල ජිවත් වන අධික විෂසහිත ගෙඹි වර්ගයකි.අලංකාර ශරිර ස්භාවයකින් යුක්තවේ.

10. Puffer Fish

මෙම සත්වයා වඩා විසකුරැ පෘෂ්ඨ වංශින්ගෙන් දෙවැනියා වෙයි( පලමු වැන්නා golden dart Frog ) මෙම සත්වයන්ගේ සම මතුපිට විෂසහිතය.විෂ ශරිර ගතවුවිට පැය 24න් මරණයට පත්වේ.

11 Woman

මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

උපුටා ගත්තේ මෙතනින්.......http://clakshan.blogspot.com/2010/11/11-most-poisonous-animals-in-world-11.html

( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

[QUOTE="djrox91, post: 11345455, member: 373754"] [b]ලෝකයේ විෂ සහිතම සතුන් 11[/b] [SIZE=4]ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත. [/SIZE]1. Box Jellyfish [CENTER][URL="http://img337.imageshack.us/img337/4166/image1fh.jpg"][IMG]http://img337.imageshack.us/img337/4166/image1fh.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්රිත සාගරවල දැකගත හැක. [/SIZE] 2.King Cobra [CENTER][URL="http://img802.imageshack.us/img802/6946/image2k.jpg"][IMG]http://img802.imageshack.us/img802/6946/image2k.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ හැකියාවක් පවතින අතර වැඩුනු ආසියානු අලියෙකු පැය 3ක් ඇතුලත මරණයට පත්කිරිමට සමත්ය.[/SIZE] 3. Marbled Cone Snail [CENTER][URL="http://img708.imageshack.us/img708/9388/image3rm.jpg"][IMG]http://img708.imageshack.us/img708/9388/image3rm.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම සත්වයා දැකුම්කලු වීදුරැ කේතුවක හැඩගනි.මෙම සත්වයාගේ විෂ බිංදුවකින් වුව,මිනිසුන් 20 කට වඩා මරණයට පත්කිරිමේ හැකියාවක් පවති. මදක් උණුසුම් ලවණ සහිත ජලය ආශ්‍රිතව ජිවත්වන සත්වයකි.මෙම විෂ ශරිර ගතවු පසු අධික වේදනාව,ඉදිමිම,හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවි පසුව මරණයට පත්වේ.[/SIZE] 4. Blue-Ringed Octopus [CENTER][URL="http://img220.imageshack.us/img220/5379/image4h.jpg"][IMG]http://img220.imageshack.us/img220/5379/image4h.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ඉතාකුඩා සත්වයකු වන අතර ප්‍රමාණය ගොල්ෆ් බෝලයක තරම්ය.නමුත් මොවුන්ගේ විෂ ඉතා ප්‍රභලවේ.වැඩුණු මිනිසුන් 26 දෙනෙකු මිනිත්තුවක් තුල මරණයට පත්කිරිමට මෙම විෂ බිංදුවක් ප්රමාණවත්ය.මොවුන් පැසිෆික් සාගරයේ ගැඹුරැ ස්ථානවල ජිවත් වේ. [/SIZE] 5. Death Stalker Scorpion [CENTER][URL="http://img844.imageshack.us/img844/59/image5ux.jpg"][IMG]http://img844.imageshack.us/img844/59/image5ux.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම ගොනුසු වර්ගය උතුරැ අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයේ පැතිරි ඇත.මෙම සත්වයන් දෂ්ඨ කිරිමෙන් අධික වේදනාවක් ඇතිවන අතර මරණයට පත්නොවි ඉතුරැ වුවහොත්,ජිවිත කාලය පුරාවටම අතුරැ ආබාධ ඇතිවන බව වාර්ථාවේ.[/SIZE] 6. Stonefish [CENTER][URL="http://img844.imageshack.us/img844/8233/image6y.jpg"][IMG]http://img844.imageshack.us/img844/8233/image6y.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම සතුන් මකර නිවර්ථනය සහ උෂ්ණ කලාපික නොගැඹුරැ මුහුදේ ජිවත් වේ.ඉතා විසකුරැ මසුන් වර්ගයක් වන අතර ගල් අසල සැගව සිට ගොදුරැ ජිවින්ට පහරදේ.. [/SIZE] 7. The Brazilian wandering spider [CENTER][URL="http://img225.imageshack.us/img225/7308/image7y0.jpg"][IMG]http://img225.imageshack.us/img225/7308/image7y0.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම මකුලුවා බොහො ජිවිතහානි සිදුකල සත්වයකු ලෙස 2007 දි වර්ථාපොතට එක් විය.මෙම මකුලුවා දෂ්ඨ කලපසු විෂ ස්නායු පද්ධතියට බලපාන බැවින් ක්ෂණික මරණයක් ඇතිවේ.[/SIZE] 8. Inland Taipan [CENTER][URL="http://img825.imageshack.us/img825/6499/image80.jpg"][IMG]http://img825.imageshack.us/img825/6499/image80.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන විසකුරැම සර්පයන්ගෙන් කෙනෙකි.සාමාන්‍ය නාගයාට වඩා 200 ගුණයක් පමණ විෂසහිත වන අතර කුඩාම සත්වයකුට වුව වැඩුනු මිනිසෙකු මිනිත්තු 45 තුල මරණයට පත්කල හැකිය.[/SIZE] 9. Poison Dart Frog [CENTER][URL="http://img816.imageshack.us/img816/1605/image90.jpg"][IMG]http://img816.imageshack.us/img816/1605/image90.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වර්ෂාවනාන්තර වල ජිවත් වන අධික විෂසහිත ගෙඹි වර්ගයකි.අලංකාර ශරිර ස්භාවයකින් යුක්තවේ.[/SIZE] 10. Puffer Fish [CENTER][URL="http://img254.imageshack.us/img254/8597/image10ta.jpg"][IMG]http://img254.imageshack.us/img254/8597/image10ta.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මෙම සත්වයා වඩා විසකුරැ පෘෂ්ඨ වංශින්ගෙන් දෙවැනියා වෙයි( පලමු වැන්නා golden dart Frog ) මෙම සත්වයන්ගේ සම මතුපිට විෂසහිතය.විෂ ශරිර ගතවුවිට පැය 24න් මරණයට පත්වේ.[/SIZE] 11 Woman [CENTER][URL="http://img249.imageshack.us/img249/7759/image11u.jpg"][IMG]http://img249.imageshack.us/img249/7759/image11u.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත. [/SIZE] [SIZE=4]උපුටා ගත්තේ මෙතනින්.......[/SIZE][URL]http://clakshan.blogspot.com/2010/11/11-most-poisonous-animals-in-world-11.html[/URL] [SIZE=4]( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... ) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom