ලෝකයේ විෂ සහිතම සතුන් 11

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ලෝකයේ විෂ සහිතම සතුන් 11

    ලෝකයේ විෂසහිතම සතුන් 11 දෙනෙකු විෂවැඩිවන පිලිවලට,ඡායාරෑප සහිතව මෙහි දැක්වේ.අදුනාගැනිමේ පහසුව පිණීස කෙටි විස්තරයක්ද අඩංගුකර ඇත.

    1. Box Jellyfish

    මේම ජෙලි ෆිෂ් වර්ගය ආසියා සහ ඔස්ට්‍රේලියා මහද්වීප ආශ්‍රිත සාගරවල දැකගත හැක.

    2.King Cobra

    මෙම සත්වයා ලොකයේ දිගම විසකුරැ සර්පයා වේ.වැඩුනු සත්වයකු මිටර 5.6 පමණ දිගය.මෙම සර්පයන්ගෙන් කුඩාම සර්පයකුට වුවද පහසුවෙන් මිනිසෙකු මරණයට පත්කිරිමේ හැකියාවක් පවතින අතර වැඩුනු ආසියානු අලියෙකු පැය 3ක් ඇතුලත මරණයට පත්කිරිමට සමත්ය.

    3. Marbled Cone Snail

    මෙම සත්වයා දැකුම්කලු වීදුරැ කේතුවක හැඩගනි.මෙම සත්වයාගේ විෂ බිංදුවකින් වුව,මිනිසුන් 20 කට වඩා මරණයට පත්කිරිමේ හැකියාවක් පවති. මදක් උණුසුම් ලවණ සහිත ජලය ආශ්‍රිතව ජිවත්වන සත්වයකි.මෙම විෂ ශරිර ගතවු පසු අධික වේදනාව,ඉදිමිම,හිරිවැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවි පසුව මරණයට පත්වේ.

    4. Blue-Ringed Octopus

    ඉතාකුඩා සත්වයකු වන අතර ප්රමාණය ගොල්ෆ් බෝලයක තරම්ය.නමුත් මොවුන්ගේ විෂ ඉතා ප්‍රභලවේ.වැඩුණු මිනිසුන් 26 දෙනෙකු මිනිත්තුවක් තුල මරණයට පත්කිරිමට මෙම විෂ බිංදුවක් ප්‍රමාණවත්ය.මොවුන් පැසිෆික් සාගරයේ ගැඹුරැ ස්ථානවල ජිවත් වේ.

    5. Death Stalker Scorpion

    මෙම ගොනුසු වර්ගය උතුරැ අප්‍රිකාව හා මැදපෙරදිග කලාපයේ පැතිරි ඇත.මෙම සත්වයන් දෂ්ඨ කිරිමෙන් අධික වේදනාවක් ඇතිවන අතර මරණයට පත්නොවි ඉතුරැ වුවහොත්,ජිවිත කාලය පුරාවටම අතුරැ ආබාධ ඇතිවන බව වාර්ථාවේ.

    6. Stonefish

    මෙම සතුන් මකර නිවර්ථනය සහ උෂ්ණ කලාපික නොගැඹුරැ මුහුදේ ජිවත් වේ.ඉතා විසකුරැ මසුන් වර්ගයක් වන අතර ගල් අසල සැගව සිට ගොදුරැ ජිවින්ට පහරදේ..

    7. The Brazilian wandering spider

    මෙම මකුලුවා බොහො ජිවිතහානි සිදුකල සත්වයකු ලෙස 2007 දි වර්ථාපොතට එක් විය.මෙම මකුලුවා දෂ්ඨ කලපසු විෂ ස්නායු පද්ධතියට බලපාන බැවින් ක්ෂණික මරණයක් ඇතිවේ.

    8. Inland Taipan

    ඔස්ට්‍රේලියාවෙ ජිවත්වන විසකුරැම සර්පයන්ගෙන් කෙනෙකි.සාමාන්‍ය නාගයාට වඩා 200 ගුණයක් පමණ විෂසහිත වන අතර කුඩාම සත්වයකුට වුව වැඩුනු මිනිසෙකු මිනිත්තු 45 තුල මරණයට පත්කල හැකිය.

    9. Poison Dart Frog

    මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වර්ෂාවනාන්තර වල ජිවත් වන අධික විෂසහිත ගෙඹි වර්ගයකි.අලංකාර ශරිර ස්භාවයකින් යුක්තවේ.

    10. Puffer Fish

    මෙම සත්වයා වඩා විසකුරැ පෘෂ්ඨ වංශින්ගෙන් දෙවැනියා වෙයි( පලමු වැන්නා golden dart Frog ) මෙම සත්වයන්ගේ සම මතුපිට විෂසහිතය.විෂ ශරිර ගතවුවිට පැය 24න් මරණයට පත්වේ.

    11 Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    උපුටා ගත්තේ මෙතනින්.......http://clakshan.blogspot.com/2010/11/11-most-poisonous-animals-in-world-11.html
    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    11 Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    :lol::lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    11 Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    මරණය නැතත් ජීවිත කාලය පුරාම විඳවන්න වෙන තරමේ විසක් සහිත සත්ත්ව විශේෂයක්
    හැබැයි නිර්විශ අයත් ඉන්නවා
    :yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11 thamai machan balan giyama inna visama stha api atharema ne inne Satha visakuru vennavada nadda kiyana eke bala kiya ganna kena ge athe thienne..samabarava hama dema bala ganna ayata meh satha visa venne naha... :) :) ube therd eke ela machan ThankU
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    11 Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    Mekanam patta Katwa:lol::lol::lol:
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    සහතික ඇත්ත
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,544
    17,708
    113
    Woman

    මිහිතලය මත වෙසෙන උග්‍රතම විෂසහිත සත්වයකි.මෙම සත්වයා සෑම ත.ත් 1 කට වරක්ම,ලොව කවරහෝ තැනක පිරිමියකුට පිඩාකාරි මරණයක් ගෙනදෙන බව වාර්ථාවී ඇත.

    සහතික ඇත්ත
    :yes::yes::lol::lol: