ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය

    ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය වෙනස්වන වේගයයි. තාක්ෂණික වශයෙන් ලෝකය කොතරම් දියුණු වුවද එය දැකිය හැක්කේ ප්‍රඥාවේ ඇසින් පමණි. තම රූපයේ අනිත්‍යභාවය දකින ප්‍රඥාවන්තයා එයට ඇලීමෙන් වලකී. ජරාවට පත්වන තම සිරුර දැක ශෝකයට පත් නොවේ. මෙය සසරේ ස්වභාවය යයි වටහා ගනියි. ඔහු සසරින් මිදීමේ මාර්ගය වෙත යොමු වේ.

    The most powerful & speedy process in the world is alteration of our body. Though our world is so much advanced technologically, no equipment can see this process except the eye of insight. The intellectual, who sees the impermanency of his body, doesn't attach himself to it. He isn't distressed to see his body getting old. He understands the way of life and directs himself to the path to end suffering.

    Worldwide Buddhist Information and
    Education Network ► www.TheBuddhism.net

    .
     
    • Like
    Reactions: subash dushmantha

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය වෙනස්වන වේගයයි. තාක්ෂණික වශයෙන් ලෝකය කොතරම් දියුණු වුවද එය දැකිය හැක්කේ ප්‍රඥාවේ ඇසින් පමණි. තම රූපයේ අනිත්‍යභාවය දකින ප්‍රඥාවන්තයා එයට ඇලීමෙන් වලකී. ජරාවට පත්වන තම සිරුර දැක ශෝකයට පත් නොවේ. මෙය සසරේ ස්වභාවය යයි වටහා ගනියි. ඔහු සසරින් මිදීමේ මාර්ගය වෙත යොමු වේ.

    The most powerful & speedy process in the world is alteration of our body. Though our world is so much advanced technologically, no equipment can see this process except the eye of insight. The intellectual, who sees the impermanency of his body, doesn't attach himself to it. He isn't distressed to see his body getting old. He understands the way of life and directs himself to the path to end suffering.

    Worldwide Buddhist Information and
    Education Network ► www.TheBuddhism.net

    .

    Thanks for sharing :yes: