ලෝකයේ වේගවත්ම කොච්චිය - 574 KM/H
මේ දුම් රිය අත්හදා බැලුවේ ප්‍රන්ශයේලු. ඒ මීට අවුරුදු 3කට පමණ පෙරෙ.
දැන් මේක දිනපතා ධාවනය වෙනවලු පැරිස් නුවර සිට රූඑන් කියන නගරේ අතර.
හොදට බලන්න වම් අත පැත්තේ ධාවන වේග සීමාව! පැයට කිලෝමීටර 574 ඉක්මවනවා!
සතුටු වුනානම් රෙපක් හෙම දීලා යන්ට හොදේ? අපිත් අනිවා දෙන අයට පෙරලා රෙප් දෙනවා...

Last edited: