Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ලෝකයේ හොඳම පොත-The Best Book Ever
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාරේ මාර දිගයි..ඇයි කියල නේ අහන්නේ..මේකට උත්තරේ මේකයි.

සත්වයෝ සංසාරේ ඉපදි ඉපදි මැරි මැරි යනවා..එහෙම වෙන්නෙ නිවන් දකින්න බැරි උනාම නේ.ඉතින් ඇයි නිවන් දකින්න බැරි වෙන්නෙ?

ඉතා දීර්ඝ වූ මේ සංසාරෙ බුදු කෙනෙක් දැකපු නැති,බුදුන්ගෙන් බණක් අහපු නැති කෙනෙක් නෑ..ඉතින් මේ බුදුන් දැක්ක පළියට,බණ අහපු පළියට නිවන් දකින්නේ නෑ..ඒකට අතීතයේ රැස් කරපු කුසලයන් හා ආත්ම ගානක් උවමානවෙන් පුරපු පාරමිතා ධර්ම සම්පූර්ණ වීමත් අවශ්යයි.

හැම බුදු කෙනෙක්ම බුදු වෙලා නිවන් මාර්ගය දේශනා කරනවා,, ඒ මාර්ගයේ යවලා කාවවත් නිවන් දක්වන්න බුදුන් ට බෑ..එහෙම සත්වයෝ නිවන් දකිනව නම් සියලු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් ඇස්,ඉස්,මස් දන් දීල බුදු වෙන බුදු වරු ලෝකෙ එක කොණක ඉඳන් අනික් කොණට බණ කියාගෙන ගියාම ඇති..

මේ නිවන් මාර්ගයේ යන නොයන එක තමන්ගේ වැඩක්..ඒකට ඉතින් ඒකට ඉතින් සංසාරේ දුකයි කියලා තේරිලා බණ පොතක් දෙකක් කියවලා පින් කරන්න භාවනා වඩන්න පටන් ගන්න ඕනෙ.. ඉතින් ඔහොම ආත්ම ගානක් යනකොට තමන්ගේ පාරමිතා සම්පූර්ණ වෙලා පින් වැඩිලා නිවනට පැමිණෙනවා.

ඔය බුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහපු ගමන් හත් අවුරුදු වයසෙදි නිවන් දැක්ක අය ඔක්කොම අතීතෙයෙ පාරමිතා වඩපු අය..

පිපෙන්නට හදන නෙළුම් පොහොට්ටුවක් නියම ගණනට මෝරා නැත්නම් හිරු රැස් ලැබුනත් නොපිපෙන්නා වගේ පාරමිතා පුරලා නැත්නම් නිවන් දකින්න බෑ..ඒකයි අද අදම පුලු පුලුවන් විදියට දස පාරමිතා පුරන්න කියන්නේ.

ගෞතම බුදුන්ගේ කාලෙ ඔය කොසොල් රජ්ජුරුවෝ, මල්ලිකා දේවිය වගේ අය බුදුන් ලඟින්ම ඇසුරු කරල,දාන මාන,වෙහෙර විහාර පූජා කරලත් පෘතග්ජනව තමා මැරිලා තියෙන්නෙ,අඩුම ගානේ සෝවාන් වත් නොවී...

ඔය සිද්ධියම මෛත්රී බුදුන් දකින්න බලන් ඉන්න ගොඩක් අයට වෙනවා.

කට්ටිය හිතන් ඉන්නෙ ඔය මලක් පහනක් පූජ කරල වැස්සට වගේ පන්සල් ගිහින් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මෛත්රී බුදුන්ගෙන් බණ පදයක් අහල එවෙලෙම නිවන් දකින්න.

එව්ව ඉතින් හඳේ තමා ..

අනික අපේ කට්ටිය නිකන් හිතන් ඉන්නේ මෛත්රී බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ වේ කියලා.. ඒකට හිතා ගන්න බැරි කාලයක් යනවා..

ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලෙනේ.. අපේ ආච්චිලා සීයලා 80-90 ක් හිටියට අපිට ඉන්න පුලුවන් ඉතින් 50-60 ක් වගේ තමා..ඒකත් ෂුවර් නෑ.

ඉතින් ඔහොම ආයුෂ අඩු වෙල උපරිම ආයුශ අවුරුදු 10 ට එනවා.. ඇවිත් ඊට පස්සෙ මිනිස්සු ගුණ දහම් වඩලා වඩලා ආයුෂ නගිනවා අවුරුදු අසංඛ්යය (1යි බිංදු 140)තෙක්..හිතා ගන්නත් බෑ නේද? ඊට පස්සේ මිනිස්සු න්ගේ ගුණ ධර්ම පිරිහිලා ආයුෂ බහිනවා අවුරුදු 80000 ට..එතකොට තමා මෛත්රී බුදු හාමුදුරුවො තුසිත දිව්ය ලෝකෙන් චුත වෙලා ඉන්දියාවේ කේතුමති නුවර උපදින්නෙ..

අනික මේක තාම අපෙ ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය..

මෙච්චර ධර්මය අහන්න දකින්න ලැබිලා මෛත්රී බුදු හාමුදුරුවො වඩින කල් බලන් ඉන්නෙ පට්ට මෝඩයො.. සමහර විට මෛත්රී බුදු හාමුදුරුවන්ගේ සාසනෙත් ඉපදිලා කියයි ඊලඟ බුදු හාමුදුරුවන්වත් දැකලම නිවන් දකින්න ඕනෙ, කියල

ඔන්න ඔය වගේ නිවනටත් බාලගිරි දෝෂෙ හැදෙනවා,,ඉතින් කොහේද නිවන් දකින්නෙ..

මේ ලැබිල තියෙන්නේ නිකන් ලොතරැය්යක් ඇදුනා වගේ චාන්ස් එකක්.

නියම බුදු දහම,දහම් පොත් පත්,ධාතුන් වහන්සේලා, ගුණ දහම් පුරණ හාමුදුරුවරු..විහාර ආරණ්ය ඔක්කොම තියෙද්දි කවුද බලන් ඉන්නේ..

මේක බලන්න.

නිවන් දකින්න ලේසිම ක්රමය[Step By Step]

[QUOTE="Gstar, post: 9996495, member: 101258"] [SIZE=5][COLOR=DarkRed]සංසාරේ මාර දිගයි..ඇයි කියල නේ අහන්නේ..මේකට උත්තරේ මේකයි. සත්වයෝ සංසාරේ ඉපදි ඉපදි මැරි මැරි යනවා..එහෙම වෙන්නෙ නිවන් දකින්න බැරි උනාම නේ.ඉතින් ඇයි නිවන් දකින්න බැරි වෙන්නෙ? ඉතා දීර්ඝ වූ මේ සංසාරෙ බුදු කෙනෙක් දැකපු නැති,බුදුන්ගෙන් බණක් අහපු නැති කෙනෙක් නෑ..ඉතින් මේ බුදුන් දැක්ක පළියට,බණ අහපු පළියට නිවන් දකින්නේ නෑ..ඒකට අතීතයේ රැස් කරපු කුසලයන් හා ආත්ම ගානක් උවමානවෙන් පුරපු පාරමිතා ධර්ම සම්පූර්ණ වීමත් අවශ්යයි. [SIZE=6][COLOR=Red]හැම බුදු කෙනෙක්ම බුදු වෙලා නිවන් මාර්ගය දේශනා කරනවා,, ඒ මාර්ගයේ යවලා කාවවත් නිවන් දක්වන්න බුදුන් ට බෑ..එහෙම සත්වයෝ නිවන් දකිනව නම් සියලු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් ඇස්,ඉස්,මස් දන් දීල බුදු වෙන බුදු වරු ලෝකෙ එක කොණක ඉඳන් අනික් කොණට බණ කියාගෙන ගියාම ඇති..[/COLOR][/SIZE] :) මේ නිවන් මාර්ගයේ යන නොයන එක තමන්ගේ වැඩක්..ඒකට ඉතින් ඒකට ඉතින් සංසාරේ දුකයි කියලා තේරිලා බණ පොතක් දෙකක් කියවලා පින් කරන්න භාවනා වඩන්න පටන් ගන්න ඕනෙ.. ඉතින් ඔහොම ආත්ම ගානක් යනකොට තමන්ගේ පාරමිතා සම්පූර්ණ වෙලා පින් වැඩිලා නිවනට පැමිණෙනවා. ඔය බුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක් අහපු ගමන් හත් අවුරුදු වයසෙදි නිවන් දැක්ක අය ඔක්කොම අතීතෙයෙ පාරමිතා වඩපු අය..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkRed][SIZE=5]පිපෙන්නට හදන නෙළුම් පොහොට්ටුවක් නියම ගණනට මෝරා නැත්නම් හිරු රැස් ලැබුනත් නොපිපෙන්නා වගේ පාරමිතා පුරලා නැත්නම් නිවන් දකින්න බෑ..ඒකයි අද අදම පුලු පුලුවන් විදියට දස පාරමිතා පුරන්න කියන්නේ. ගෞතම බුදුන්ගේ කාලෙ ඔය කොසොල් රජ්ජුරුවෝ, මල්ලිකා දේවිය වගේ අය බුදුන් ලඟින්ම ඇසුරු කරල,දාන මාන,වෙහෙර විහාර පූජා කරලත් පෘතග්ජනව තමා මැරිලා තියෙන්නෙ,අඩුම ගානේ සෝවාන් වත් නොවී... ඔය සිද්ධියම මෛත්රී බුදුන් දකින්න බලන් ඉන්න ගොඩක් අයට වෙනවා. [SIZE=6][COLOR=Red]කට්ටිය හිතන් ඉන්නෙ ඔය මලක් පහනක් පූජ කරල වැස්සට වගේ පන්සල් ගිහින් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මෛත්රී බුදුන්ගෙන් බණ පදයක් අහල එවෙලෙම නිවන් දකින්න. එව්ව ඉතින් හඳේ තමා ..[/COLOR][/SIZE] අනික අපේ කට්ටිය නිකන් හිතන් ඉන්නේ මෛත්රී බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ වේ කියලා.. ඒකට හිතා ගන්න බැරි කාලයක් යනවා.. ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලෙනේ.. අපේ ආච්චිලා සීයලා 80-90 ක් හිටියට අපිට ඉන්න පුලුවන් ඉතින් 50-60 ක් වගේ තමා..ඒකත් ෂුවර් නෑ. ඉතින් ඔහොම ආයුෂ අඩු වෙල උපරිම ආයුශ අවුරුදු 10 ට එනවා.. ඇවිත් ඊට පස්සෙ මිනිස්සු ගුණ දහම් වඩලා වඩලා ආයුෂ නගිනවා අවුරුදු අසංඛ්යය (1යි බිංදු 140)තෙක්..හිතා ගන්නත් බෑ නේද? ඊට පස්සේ මිනිස්සු න්ගේ ගුණ ධර්ම පිරිහිලා ආයුෂ බහිනවා අවුරුදු 80000 ට..එතකොට තමා මෛත්රී බුදු හාමුදුරුවො තුසිත දිව්ය ලෝකෙන් චුත වෙලා ඉන්දියාවේ කේතුමති නුවර උපදින්නෙ.. අනික මේක තාම අපෙ ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය.. [SIZE=6][COLOR=Red]මෙච්චර ධර්මය අහන්න දකින්න ලැබිලා මෛත්රී බුදු හාමුදුරුවො වඩින කල් බලන් ඉන්නෙ පට්ට මෝඩයො.. සමහර විට මෛත්රී බුදු හාමුදුරුවන්ගේ සාසනෙත් ඉපදිලා කියයි ඊලඟ බුදු හාමුදුරුවන්වත් දැකලම නිවන් දකින්න ඕනෙ, කියල[/COLOR][/SIZE] ඔන්න ඔය වගේ නිවනටත් බාලගිරි දෝෂෙ හැදෙනවා,,ඉතින් කොහේද නිවන් දකින්නෙ..[/SIZE] මේ ලැබිල තියෙන්නේ නිකන් ලොතරැය්යක් ඇදුනා වගේ චාන්ස් එකක්.:yes: නියම බුදු දහම,දහම් පොත් පත්,ධාතුන් වහන්සේලා, ගුණ දහම් පුරණ හාමුදුරුවරු..විහාර ආරණ්ය ඔක්කොම තියෙද්දි කවුද බලන් ඉන්නේ..[/COLOR][/SIZE] [SIZE=6]මේක බලන්න.[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1109198"]නිවන් දකින්න ලේසිම ක්රමය[Step By Step][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom