ලෝකයේ හොඳම හැකර් කරුවා

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ලෝකයේ හොඳම හැකර් කරුවා

ලෝකයේ හොඳම හැකර් කරුවා ගැරි මැකිනන් ය. ලන්ඩනයේ උපන් ඔහුට පරිගනකයක් ලැබුනේ වයස අවුරුදු 14 දීය. පරිගනකයෙන් වැඩ කිරීම විනොදයක් කරගත් ඔහු අවුරුදු 17 දී අධ්‍යාපනය හැර දමා කොණ්ඩා සකසන්නෙකු ලෙස වැඩ කලේය. පසුව 90 දශකයේ දී පරිගනක විද්‍යාව උගත් ඔහු පරිගනක ආශ්‍රිත වැඩ කරමින් ජීවත් විය. ඔහු ' හැක් ' කිරීමට යොමු වූයේ මේ අතරතුරය.

අවසානයේ ඔහු ලොක ප්‍රකට හැකර් කරුවෙකු වූ අතර ලෝකයේ ඉතාමත් ආරක්ෂිත තොරතුරු අත පත ගෑ එකම සිවිල් වැසියා ඔහු විය ඒ ඇමෙරිකාවේ උසස්ම ආරක්ෂක පරිගනකත් , නාසා ආයතනයේ පරිගනකත් තම ග්‍රහනයට නතු කර ගැනීමෙනි.