Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

යන මිනිසාගේ පණ ඉතිරිවන්නේ කලාතුරකිනි!

ලෝකයේ භයානකම "පාර" ලෙස මෙතෙක් කලක් හඳුන්වන ලද්දේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශ සීමාවේ කයිබර් දුර්ගය හරහා වැටී ඇති නිත්‍යානුකූල නොවන "හොර පාර" ය.

මේ පාර ඇති ප්‍රදේශය ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකෙන් එකකටවත් අයත් වන්නේ නැත. ඒ නිසා ලොව සිටින භයානකම සොරු, මංපහරන්නෝ, ස්ත්‍රී දූෂකයෝ යනාදීහු මේ පාරේ සිටිති. මේ පාර පාවිච්චි කර රටවල් දෙකෙන් එකකට යැමට උත්සාහ කරන අයට තමන් සතු සියලු මුදලුත් ඇඳිවතත් ජීවිතයත් යන තුනම අහිමි වේ. මේ ප්‍රදේශයේ සිටින සොරුන් කොතරම් දරුණු හොරු ද යත් පාර දෙපස කුණු වෙමින් පවත්නා නිරුවත් මළ සිරුරු බහුලය.

ලෝකයේ ඇති භයානකම අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ නයිජීරියාවේය. ඒ රටේ ලාගෝස් සහ ඉබදුන් යන නගර දෙක යා කෙරෙන මේ අධිවේගී මාර්ගය මේ භයානක පාර ය.

හැමතැනම වළවල් ඇති, තාර ගැලවී ඇති, අවුරුදු 40 කින් පමණ අලුත්වැඩියා කර නැති මේ පාරේ යන කෙනකුට යම් හෙයකින් නොමැරි ගමනාන්තය තෙක් යැමට වාසනාව ලැබුණ ද ඔහු රියෙන් පිටතට එන්නේ මගදී රිය වළවල්වල වැටීම නිසා හිස කොහේ හෝ හැපී ලේ පෙරාගෙනය. තෙල් සම්පත්වලින් ධනවත් වූ නයිජීරියාව සතු මහා මාර්ගවලින් කිලෝමීටර් එක්ලක්ෂ හැටහතර දහසකට තාර දමා නැත. ඒ රටේ පාරවල්වලින් තාර දමා ඇත්තේ 15% කට පමණි. මේ නිසාම වාහන තදබදය නිසා හට ගන්නා දරුණු අනතුරුවලින් පළමුවැනි තැන ලැබෙන්නේ නයිජීරියාවට බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

නයිජීරියාව පිහිටි අප්‍රිකා මහාද්වීපය මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන මහාද්වීපය බවද වසර 2009 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබිණ. එම සංවිධානයේ ගණන් හිලව්වලට අනුව වසර 2007 දී පුද්ගලයෝ 47800 ක් නයිජීරියාවේ සිදුවූ රිය අනතුරුවලින් මියගියහ (රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මියයන්නේ චීනයේය. ඊළඟට ඉන්දියාවේය).

ලාගෝස් හා ඉබදුන් මාර්ගයේ රියෑදුරෝ නිතරම බීමත්ව සිටිති. පාර දිගේ අධිවේගයෙන් යන තෙල් බවුසර් වෙනත් වාහනවල ගැටීම නිසා හට ගන්නා ගිනි ජාලා නිතර දැකිය හැකිය. වාහනවල සුන්බුන් ඉවත් කිරීමට රජය යුහුසුලු නොවන අතර ඒවා පාර දෙපැත්තට ඇද දමනු ලැබේ.

මේ නිසා පාර දෙපස, වාහන සඳහා වෙන් කළ අමු සොහොන් පේළියක් බවට පත්ව තිබේ. මේ පාරේ යන "බස් රථ" වූ කලී යකඩ බංකු එක පෙළට තබා වෙල්ඩිං කරන ලද පරණ ට්‍රක් රථය.

මෙවැනි ට්‍රක් රථයක් පෙරළුණු විට මිනිසුන් මැරෙන්නේ මේ යකඩ බංකුවල හිස, පපුව යනාදිය ගැටීම නිසා ය.මේ පාරේ නැග්මක් ඇති කොටසකදී තෙල් බවුසරයක් පෙරැළී ගිනි ගත්තේය. පාර බෑවුමක් වූ නිසා පිටුපසින් පැමිණි වාහන සියල්ල වෙත තෙල් ගලාවිත් ගිනි ඇවිළිණ. ඉතා දූෂිත පොලිසියක් නයිජීරියාවේ ද තිබේ. ලාගෝස් - ඉබදුන් මාර්ගයේ සිටින අනෙක් මාරයා මේ පොලිසියය. රියෑදුරන්ගෙන් පගා ගැසීම සඳහා පොලිසිය හිටි හැටියේම පාර අයිනෙන් මතුවී රථ නවත්වයි. සමහර රථ නවත්වා ගැනීමට නොහැකිව පෙරළේ. තවත් රථ හදිසිsයේම නැවැත්වීම නිසා පසුපසින් එන රථ ගැටේ. බොහෝ විට මේ රථ තෙල් ප්‍රවාහනය කරන නිසා වහා ගිනි ගනී. පසුගිය දිනක වූ මෙබඳු අනතුරු දෙකකින් 40 කට වැඩි පිරිසක් පිළිස්සී මළහ. නයිජීරියාවේ මෝටර් සයිකල් වැඩි හරියකට සවි කර ඇත්තේ ට්‍රක් රථවලට සවි කරන විශාල නළා ය. මෝටර් සයිකල්වල ගමන් කරන වැඩිදෙනාට හෙල්මට් නැත. ඔවුන් සිය නළා හඬවමින් පාර දෙවනත් කරගෙන යන වේගවත් ගමන් බොහෝවිට කෙළවර වන්නේ මරණයෙනි.

නයිජීරියාවේ තෙල්වලින් ඩොලර් බිලියන ගණනක් උපදවන නමුදු පාරවල්වල අයිතිය සම්බන්ධයෙන් මතභේද පවතින නිසා ඒවා අලුත්වැඩියා කරනු නොලැබේ. කවර පාරක් මධ්‍යම ආණ්ඩුවට අයත්ද, කවර පාරක් ප්‍රාන්ත ආණ්ඩුවට අයත්ද, කවර පාරක් ප්‍රාදේශීය සභාවලට අයත් ද යන්න තෝරා බේරා ගැනීමට බැරි තරමට ඒ රටේ පරිපාලනය අවුල්ය. පාරවල් අලුත්වැඩියා කිරීමට වෙන් කරන මුදල් ගසාකනු ලැබේ.

ලාගෝස් - ඉබදුන් අධිවේගී මාර්ගය කිලෝ මීටර් දහස් ගණනක් දිගය. මීට පස් වසරකට පෙර මේ පාරේ කිලෝමීටර් 1600 ක් යැමට දින දෙකක් ගත විය. අද දින පහක් ගත වේ. දින පහක් ගත වී ගමනාන්තයට යන විට වාහනය යළි පාවිච්චි කළ නොහැකි තරමට අබලන් වෙලාය·

[YOUTUBE]s07kM9koxss[/YOUTUBE]

[QUOTE="HondaMPLG, post: 15132627, member: 391001"] [b]ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය[/b] [B][SIZE=5][COLOR=#003300]යන මිනිසාගේ පණ ඉතිරිවන්නේ කලාතුරකිනි! [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][/B][CENTER][B][SIZE=5] ලෝකයේ භයානකම "පාර" ලෙස මෙතෙක් කලක් හඳුන්වන ලද්දේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශ සීමාවේ කයිබර් දුර්ගය හරහා වැටී ඇති නිත්‍යානුකූල නොවන "හොර පාර" ය.[/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/bYnEYoI.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] මේ පාර ඇති ප්‍රදේශය ඉන්දියාව හා පාකිස්තානය යන රටවල් දෙකෙන් එකකටවත් අයත් වන්නේ නැත. ඒ නිසා ලොව සිටින භයානකම සොරු, මංපහරන්නෝ, ස්ත්‍රී දූෂකයෝ යනාදීහු මේ පාරේ සිටිති. මේ පාර පාවිච්චි කර රටවල් දෙකෙන් එකකට යැමට උත්සාහ කරන අයට තමන් සතු සියලු මුදලුත් ඇඳිවතත් ජීවිතයත් යන තුනම අහිමි වේ. මේ ප්‍රදේශයේ සිටින සොරුන් කොතරම් දරුණු හොරු ද යත් පාර දෙපස කුණු වෙමින් පවත්නා නිරුවත් මළ සිරුරු බහුලය.[/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/I9MYusn.jpg[/IMG][/SIZE][/B] [COLOR=Blue]-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------[/COLOR] [B][SIZE=5] ලෝකයේ ඇති භයානකම අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ නයිජීරියාවේය. ඒ රටේ ලාගෝස් සහ ඉබදුන් යන නගර දෙක යා කෙරෙන මේ අධිවේගී මාර්ගය මේ භයානක පාර ය. [/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/NwQE4pr.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] හැමතැනම වළවල් ඇති, තාර ගැලවී ඇති, අවුරුදු 40 කින් පමණ අලුත්වැඩියා කර නැති මේ පාරේ යන කෙනකුට යම් හෙයකින් නොමැරි ගමනාන්තය තෙක් යැමට වාසනාව ලැබුණ ද ඔහු රියෙන් පිටතට එන්නේ මගදී රිය වළවල්වල වැටීම නිසා හිස කොහේ හෝ හැපී ලේ පෙරාගෙනය. තෙල් සම්පත්වලින් ධනවත් වූ නයිජීරියාව සතු මහා මාර්ගවලින් කිලෝමීටර් එක්ලක්ෂ හැටහතර දහසකට තාර දමා නැත. ඒ රටේ පාරවල්වලින් තාර දමා ඇත්තේ 15% කට පමණි. මේ නිසාම වාහන තදබදය නිසා හට ගන්නා දරුණු අනතුරුවලින් පළමුවැනි තැන ලැබෙන්නේ නයිජීරියාවට බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. [/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/72w7eKo.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] නයිජීරියාව පිහිටි අප්‍රිකා මහාද්වීපය මාර්ග අනතුරුවලින් වැඩිම පිරිසක් මිය යන මහාද්වීපය බවද වසර 2009 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබිණ. එම සංවිධානයේ ගණන් හිලව්වලට අනුව වසර 2007 දී පුද්ගලයෝ 47800 ක් නයිජීරියාවේ සිදුවූ රිය අනතුරුවලින් මියගියහ (රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මියයන්නේ චීනයේය. ඊළඟට ඉන්දියාවේය).[/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/c8N2wvs.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] ලාගෝස් හා ඉබදුන් මාර්ගයේ රියෑදුරෝ නිතරම බීමත්ව සිටිති. පාර දිගේ අධිවේගයෙන් යන තෙල් බවුසර් වෙනත් වාහනවල ගැටීම නිසා හට ගන්නා ගිනි ජාලා නිතර දැකිය හැකිය. වාහනවල සුන්බුන් ඉවත් කිරීමට රජය යුහුසුලු නොවන අතර ඒවා පාර දෙපැත්තට ඇද දමනු ලැබේ.[/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/Z6sWk3Q.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] මේ නිසා පාර දෙපස, වාහන සඳහා වෙන් කළ අමු සොහොන් පේළියක් බවට පත්ව තිබේ. මේ පාරේ යන "බස් රථ" වූ කලී යකඩ බංකු එක පෙළට තබා වෙල්ඩිං කරන ලද පරණ ට්‍රක් රථය. [/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/w7d81Qv.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] මෙවැනි ට්‍රක් රථයක් පෙරළුණු විට මිනිසුන් මැරෙන්නේ මේ යකඩ බංකුවල හිස, පපුව යනාදිය ගැටීම නිසා ය.මේ පාරේ නැග්මක් ඇති කොටසකදී තෙල් බවුසරයක් පෙරැළී ගිනි ගත්තේය. පාර බෑවුමක් වූ නිසා පිටුපසින් පැමිණි වාහන සියල්ල වෙත තෙල් ගලාවිත් ගිනි ඇවිළිණ. ඉතා දූෂිත පොලිසියක් නයිජීරියාවේ ද තිබේ. ලාගෝස් - ඉබදුන් මාර්ගයේ සිටින අනෙක් මාරයා මේ පොලිසියය. රියෑදුරන්ගෙන් පගා ගැසීම සඳහා පොලිසිය හිටි හැටියේම පාර අයිනෙන් මතුවී රථ නවත්වයි. සමහර රථ නවත්වා ගැනීමට නොහැකිව පෙරළේ. තවත් රථ හදිසිsයේම නැවැත්වීම නිසා පසුපසින් එන රථ ගැටේ. බොහෝ විට මේ රථ තෙල් ප්‍රවාහනය කරන නිසා වහා ගිනි ගනී. පසුගිය දිනක වූ මෙබඳු අනතුරු දෙකකින් 40 කට වැඩි පිරිසක් පිළිස්සී මළහ. නයිජීරියාවේ මෝටර් සයිකල් වැඩි හරියකට සවි කර ඇත්තේ ට්‍රක් රථවලට සවි කරන විශාල නළා ය. මෝටර් සයිකල්වල ගමන් කරන වැඩිදෙනාට හෙල්මට් නැත. ඔවුන් සිය නළා හඬවමින් පාර දෙවනත් කරගෙන යන වේගවත් ගමන් බොහෝවිට කෙළවර වන්නේ මරණයෙනි. [/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i.imgur.com/qTGJeau.jpg[/IMG][/SIZE][/B] [B][SIZE=5] නයිජීරියාවේ තෙල්වලින් ඩොලර් බිලියන ගණනක් උපදවන නමුදු පාරවල්වල අයිතිය සම්බන්ධයෙන් මතභේද පවතින නිසා ඒවා අලුත්වැඩියා කරනු නොලැබේ. කවර පාරක් මධ්‍යම ආණ්ඩුවට අයත්ද, කවර පාරක් ප්‍රාන්ත ආණ්ඩුවට අයත්ද, කවර පාරක් ප්‍රාදේශීය සභාවලට අයත් ද යන්න තෝරා බේරා ගැනීමට බැරි තරමට ඒ රටේ පරිපාලනය අවුල්ය. පාරවල් අලුත්වැඩියා කිරීමට වෙන් කරන මුදල් ගසාකනු ලැබේ.[/SIZE][/B] [B][SIZE=5] [IMG]http://i1.wp.com/cdn.informationnigeria.org/wp-content/uploads/2013/01/car-crash-101.jpg?resize=460%2C312[/IMG][/SIZE][/B] [B][SIZE=5] ලාගෝස් - ඉබදුන් අධිවේගී මාර්ගය කිලෝ මීටර් දහස් ගණනක් දිගය. මීට පස් වසරකට පෙර මේ පාරේ කිලෝමීටර් 1600 ක් යැමට දින දෙකක් ගත විය. අද දින පහක් ගත වේ. දින පහක් ගත වී ගමනාන්තයට යන විට වාහනය යළි පාවිච්චි කළ නොහැකි තරමට අබලන් වෙලාය·[/SIZE][/B] [LEFT][YOUTUBE]s07kM9koxss[/YOUTUBE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom