ලංකාව ගොඩක් පුංචි රටක්. එත් ලංකාවේ වගේ ලස්සන තැන් ලෝකේ තියෙන්නේ බොහොම අඩුවෙන්. ලංකාව ඒ ලස්සන තැන ඒ විදියට තියාගන්න, එකේ අගයක් කාටවත් නැහැ. ළමයි, පවුලක් එක්ක ගිහිල්ල විනෝද වෙන්න, විවේක ගන්න අමාරුයි. හුගක් තැන්වල කඩවල් හදල. අපිරිසිදුයි. මිනිස්සුන්ට ඇදුම් මාරු කරන්න, වතුර ටික බොන්න, විවේකිව ඉන්න, අප්පිරියාවේ බැරිව දොට්ට පිලට යන්න තැනක් නැහැ. සමහරු ට තේරෙන්නේ නැහැ අනිත් අයගේ විනෝදයට බාධා නොවෙන්න හැසිරෙන්න.