ලෝකයේ_සැහැල්ලුම_ඝන ද්‍රව්‍යය නිපදවයි

ලෝකයේ_සැහැල්ලුම_ඝන ද්‍රව්‍යය නිපදවයි
චෙරි මලක් මත පවා සමබර කළ හැකි මෙතෙක් ලෝකයේ නිපදවූ සැහැල්ලුම ඝන ද්‍රව්‍යය නිපදවීමට චීනය සමත්වී තිබෙනවා.
මෙම ද්‍රව්‍යයේ ඝන සෙන්ටිමීටරයක බර මිලිග්‍රෑම් 0.16කි. එනම් ඝන මීටරයකම බර වනුයේ ග්‍රෑම් 160කි (160g/m3).
හයිඩ්රජන් වායුවේ ඝනත්වය සමඟ සැසඳීමේදී එමෙන් දෙගුණයකි. හීලියම් වායුවටත් වඩා ඝනත්වය අඩුය.
ග්රැෆේන් ඔක්සයිඩ් හා ඝන වියලි කාබන් උපයෝගී කරගන නිපදවා ඇති මෙතෙක් ලෝකයේ නිපදවූ ඝනත්වයෙන් අඩුම ඝන ද්‍රව්‍යය වන මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ චීනයේ Zhejiang විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසිනි.
Source- exgossip

REP+