ලෝකයේ_සීතලම_ගම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලෝකයේ_සීතලම_ගම

    ලෝකයේ ‘සීතලම ගම්මානය‘



    oymyakon-01.jpg




    ලෝකයේ ‘සීතලම ගම්මානය‘ පිළිබදව වාරතා වන්නේ රුසියාවෙනි.

    ඔයිමයකොන් නමින් හැදින්වෙන මේ ගම්මානය පිහිටා ඇත්තේ රුසියාවේ ඊසානදිග ප්‍රදේ්ශයේය.සීත සමයේදී පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 50 ක සාමාන්‍ය අගයක පවතින අතර මෙතෙක් ලෝකයේ මිනිස් ජනාවාසයකින් වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වයටද (සෙල්සියස් අංශක සෘණ 72) හිමිකම් කියන්නේද මේ ගම්මානයයි.ඔයිමකොන් යන රුසියානු නමෙහි තේරුම ‘කිසිදා නොමිදෙන ජලය‘ යන්න වන අතර ගම්මානයට මේ නම ලැබී ඇත්තේ ප්‍රදේශයේ තිඛෙනා උණුදිය උල්පතක් නිසාවෙන් යැයි කියැවේ.

    ජංගම දුරකථන ආදී නව තාක්ෂණික මෙවලම් මේ ප්‍රදේශයේ පවතින අධිශීත කාළගුණය නිසා වැඩකරන්නේම නැත.සිය මෝටර් රථ වල තෙල් හා ඉන්ධන සීතලට මිදේයැයි බියෙන් ගම්වැසියන් ඒවායේ එන්ජින් නොනවත්වා ක්‍රියාත්මක කර තැබීමට පුරුදුව සිටී.මුවන් රංචු වශයෙන් ඇති දැඩි කිරීම ඔයිමයකොන් වැස්සන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ.මෙතරම් ශීතාධික පරිසරයක ජීවත් වීමට ඔවුනට අවශ්‍ය ශක්තිය ලැබී ඇත්තේ මේ මුවන්ගෙන් ලබා ගන්නා කිරි හා මස් පරිභෝජනය කිරීම නිසා බව සොයාගෙන ඇතැයි සදහන්ය.

    ඔයිමකොන්හි මේ වන විට 500 පමණ දෙනා වාසය කරයි.යුගයේ නව නිර්මාණ හා ඒවායින් ලබාගත හැකි පහසුකම් ගැන ඔවුන්ගේ කිසිදු උනන්දුවක් නැත.නිවාස උණුසුම් කර ගැනීමට ගිණි උදුන් යොදාගන්නා ඔවුහු ගල් අගුරු හා දර දහනය කිරීම මගින් තාපය උපදවා ගනී.




    oymyakon_map2.jpg


    oymyakon-1%25255B3%25255D.jpg


    956797-oymyakon-russian-federation-cold-reindeers-eveny-settlement-yuchuguey.jpg


    oymyakon-1.jpg


    oymyakon-14%25255B3%25255D.jpg


    956795-oymyakon-russian-federation-cold-yakutian-winter-wonderland.jpg


    oymyakon-18%25255B3%25255D.jpg


    yakutskoymyakonmagadan-960x410.jpg




    Hot water turns to snow in Oymyakon, Russia at - 52 °C :shocked:





    :shocked:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maxxa macho

    hitlertath kela vune me heethala hindalu second world war eke anthima hariyedi
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ade pissu ban. math hitiya 2002 moscow wala one month. andenawa ban. ඇග පිච්චෙන සීතල බං....
     

    Similar threads